දේශමාමකයෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම ස්වාධීන කන්ඩයාම් වලට කතිරේ ගහලා උන් කෙලින්ම ගොන් රජාට ජැක් වෙනවා. දැන් කරන්න ඕන කෙලින්ම ආන්ඩුව පෙරලන එක.ඒ කියන්නේ විපක්ෂයට බලය දෙන එකයි.එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය. විපක්ෂය බලය ගත්තම ආන්ඩුවට ජැක්වීමක් නෑ. බලය තියෙන විපක්ෂයෙන් බලය නැති තැනට යන්නේ නෑ.ජෙප්පන්ට දෙන්න එපා.උන්ව තුන්වෙනි බලවේගය කරන්න ගිහින් ඕකුන් තමයි චන්ද්‍රිකාලට මහින්දලාට ජැක්වෙලා,පුක දීලා ඒ කැඩුන චන්ද ටික ඇමතිකම් තුනකට වික්කා.තු නොදකින්. එහෙම ස්වාධීන කන්ඩයමක් ගහෙන් ගෙඩි එන්න වගේ හදන්න බෑ.දැනට තියෙන ක්ෂනික විකල්පය මහ ඇමතිකම් තුනක් විපක්ෂයට දීලා විපක්ෂය ශක්තිමත් කරන එක.
    මිත්තරය මට හිනාව නවත්ත ගන්න බෑ.......:rofl::rofl:
    ආසන්නම නිදසුන දයාසිරි.......................:dull:
    ඊට කලින් තව රොත්ත බුරුත්තක්................

    මේ එකෙක්ටවත් දීල හරියන්නෙ නෑ.............
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මිත්‍රය මම හිතනව පෞද්ගලිකව ඔබ මෙන්න මේ කියන දේ ප්‍රගුණ කළ යුතු යයි කියලා.

    ''පළමුව ඡන්දදායකයන් වන අප පක්ෂ භේදය නොතකා දේශපාලකයන් කරන අමනොඥ ක්‍රියා හෙලා දැකීමට තරම් වන කොන්දක් තබා ගත යුතුය.'''''

    අනෙ බන් මොන එකා බලේට ආවත් මෙ පාදඩ ආන්ඩුව සල්ලි පෙන්නල උන්ව හරව ගන්නව
     

    aruna47

    Well-known member
  • පෙට්‍රල් බෝම්බ ගහපු කතාව වැරදිද %න්ස් ,? දෙපැත්තේම ප්‍රස්න තියෙනව,ගල් ගැහුවේ නැද්ද හමුදාවට?? ගැහුවනෙ.ගල් ගැහුවට වෙඩි තියපු එක වැරදියි එක වෙනම කතාවක්.පෙන්නපිය බලන්ඩ මම කියපු එක තැනක් වෙඩි තියපු එක හරි කියල නිකන් වලිගෙ පාගගෙන බුත කියවන් එපා %න්ස්.:P:P

    ෆෝන්ස් පෙට්‍රෝල් බෝම්බ ගහනවා තෝ දැක්කද. බලපන් ෆෝන්ස් video. එක පෙට්‍රෝල් බෝම්බයක්වත් ඒ මිනිස්සු ගහන්නේ නැහැ. තෝ බලපන් ගල් ගහන්නේ වෙඩි තියනකොට. ඊට ඉසෙල්ලා උන් ඔක්කොම පස්සට යනවා, :growl::growl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අණ දුන්න කියන්ඩ ඔබ තුමා ගාව ලිකිත ශාක්ෂි තියෙනවද ?නඩුව පරාදයි :P:P

    කැකිල්ලේ නඩු අහන ලංකාව. උදේම හිනා ගස්සවන්ඩ එපා බන්. ලොක්කා නියෝග දෙන්නේ නැතුව ආරමි එක වෙඩි තියනවද බන්? කෝ අද වෙනකන් ජාතිය ඇමතුවාද? :no::no:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මගේ මිත්තරයා සමාජවාදෙ කියන්නේ එපික් ෆේල් එකක්. ඒක ෆේල් ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදෙට වඩා. හේතුව සියළු දෙනාම කැමතියි තමා ගේ කියල පෞද්ගලික ධනයක් එකතු කර ගන්න, පෞද්ගලික සුඛ විහරණ සහිත ජීවිතයක් ගෙවන්න. මතක තියා ගන්න කාල් මාර්ක්ස් කීවෙත් උග්‍ර ධනවාදය සමාජවාදයටත්, උග්‍ර සමාජවාදය ධනවාදයටත් තැන් පෙරලුම් සිදු වෙනව කියලා.

    හැබැයි මහින්ද ගේ මේ ක්‍රමයෙන් පවතින ක්‍රමයත් විනාස වෙලා, අනාගතයෙදි ඇති වෙන්න තියන ක්‍රමවේදයනුත් මැරෙන එකයි වෙන්නේ........
    මම කියන්නේ නෑ මහින්ද දංගෙඩියට යැවිය යුතුයි කියල, නමුත් ඔහු වහා පවතින මේ ක්‍රමය අඩස්සි ගත කළ යුතුමයි.
    ඔහුට ඒ සදහා බල කරන්න මම හිතනවා ඔහු ගේ සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්‍රමයට විරෝධය.

    මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ මේ ක්‍රමය එජාපය පෙන්නුවා කොළඹ මැතිවරණයේදි කණ්නාඩි කුට්ටමට ඡන්දේ දාන්න කියලා. අන්තිමට කැලැ නිතිය අනුව බලවන්නතයා දුබලයා ගිලදැමුවා. මේ යන ක්‍රමය වෙනස් කරන්න ප්‍රබල ප්‍රතිවිරැද්ධ බලවේගයක් නිර්මාණය කරන්න ඕනා. ඒ සදහා ජනතා චන්දයෙන් පත්වෙච්ච අය මන්ත්‍රිධුර තබාගෙන පක්ෂ මාරැව කිරිම අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕනා පක්ෂ මාරැ කරන්න ඕනානම් මන්ත්‍රිධුරය අවලංගුවී ඒය සැබැ හිමකාරිත්වය දරන පක්ෂයටම අයිතිවීම නිතිගත කළයුතුමයි. හැබැයි ඉතින් මේක බලයට එන කිසිම පක්ෂයක් බලය ලැබුනු පසු කරන්න කැමති නැහැ.
     

    aruna47

    Well-known member
  • ඒයි ගොබ්බයා පෙන්නපන් බලන්න ඔය බෝම්බ/ගල් වැදිලා තුවාල වුන හෝ මැරුණ එක කුලී හේවායෙක්..:P

    සාටකයා කුලී හේවායෝ දාලා කොල්ලෝ මරනවෝ...:dull:

    ලිඛිත සාක්ෂි බලාපිය තොගෙ අම්මගේ රෙද්ද උස්සලා..තූ බැල්ලිගෙ පුතා මේ තරම් දෙයක් වෙලත් තාමත් මරා ගේ පුක ලොවනවා..

    මට ඕන නැහැ *කෝ ඔය අහිංසක කොල්ලෝ මරපු පාහර බල්ලොන්ව බලන්න යන්න.තොට ඕන නම් පල අම්මට කියල සුප් ටිකකුත් හදන්.

    ඔන්න උබ එරෝසන්ට තේරෙන බාෂාවෙන් කතා කරලා තියනවා. මුට ඔක්කොම හරි රන්ගොජා කරපුවා :growl:
     

    aruna47

    Well-known member
  • කැකිල්ලේ නඩු අහන ලංකාව. උදේම හිනා ගස්සවන්ඩ එපා බන්. ලොක්කා නියෝග දෙන්නේ නැතුව ආරමි එක වෙඩි තියනවද බන්? කෝ අද වෙනකන් ජාතිය ඇමතුවාද? :no::no:

    ඕකට හේතුව මුගේ අම්මව බඩ කරපු එකා මන්දපෝෂණයෙන් පෙලිච්ච එකෙක්. නැත්නම් ඔහොම ලිකිතව ඉල්ලන්නේ නැහැ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබට දිග උත්තරයක් දෙන්න ඕනෙ මේකට නම්, නමුත් කාර්ය බුහුලත්වය අස්සෙ බෑ...... සමාජවාදී රුසියාව කියන්නේ නිළධාරීවාදය සහ රාජ්‍ය මර්දන යාන්තුණය විසින් පාගා පොඩි කරපු පාලන ක්‍රමයක්. ජෝසෆ් ස්ටාලින් කියන නිර්මාක්ස්වාදී, නිර්ලෙනින්වාදී පාහාර ජඩයා (සමාවෙන්න මේ වචන වලට) රුසියාවෙ ලෙනින් විසින් ස්ථාපිත කරල වැඩීගෙන ආපු ලෙනින්වාදී මාක්ස්වාදය සම්පූර්ණයෙන් කෑව. ඒ කාලෙ රුසියාවෙන් ආපු පොත් ඔබට විතරක් නෙවෙයි මටත් සමාජවාදය ආශ්වාදයක් කලා. නමුත් අපි ඇත්ත දැන ගත්තාම, සමාජවාදිය කියන්නේ කොතරම් යුක්තිවිහීන, ප්‍රඥාවිහීන් පාලන ක්‍රමයක් ද කියල ඒකට තිබ්බ බැදීම නැති වුණා.

    මිත්තරයා, කරුණාකරල ඉතිහාසය කියවල එන්න. ඔබ වර්ණණා කරන රුසියන් සමාජවාදය ස්ටාලින් ගේ පාලනය කාලේ නියම ලෙනින්වාදී බෝල්ෂෙවික්වරුන් කී දාහක් මැරුව ද කියලා..........
    ස්ටාලින් හොදවෙලා රුසියාවේ සමාජවාදය දිවුවන්ම් එක තමයි හොද.ස්ටාලින් කවුද කියල මම අහල තියෙනව. එත් ලෙනින්ගෙ පිරිසිදු සමාජවාදය ස්ථාපිත කරන්ඩ පුලුවන්ම් සමාජවාදය නරක නැ,එත් මනුස්ස සිතුවිලි එක්ක හීනයක් තමයි..:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ මිත්තරයා සමාජවාදෙ කියන්නේ එපික් ෆේල් එකක්. ඒක ෆේල් ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදෙට වඩා. හේතුව සියළු දෙනාම කැමතියි තමා ගේ කියල පෞද්ගලික ධනයක් එකතු කර ගන්න, පෞද්ගලික සුඛ විහරණ සහිත ජීවිතයක් ගෙවන්න. මතක තියා ගන්න කාල් මාර්ක්ස් කීවෙත් උග්‍ර ධනවාදය සමාජවාදයටත්, උග්‍ර සමාජවාදය ධනවාදයටත් තැන් පෙරලුම් සිදු වෙනව කියලා.

    හැබැයි මහින්ද ගේ මේ ක්‍රමයෙන් පවතින ක්‍රමයත් විනාස වෙලා, අනාගතයෙදි ඇති වෙන්න තියන ක්‍රමවේදයනුත් මැරෙන එකයි වෙන්නේ........
    මම කියන්නේ නෑ මහින්ද දංගෙඩියට යැවිය යුතුයි කියල, නමුත් ඔහු වහා පවතින මේ ක්‍රමය අඩස්සි ගත කළ යුතුමයි.
    ඔහුට ඒ සදහා බල කරන්න මම හිතනවා ඔහු ගේ සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්‍රමයට විරෝධය.

    සමාජවාදෙ ෆේල් නෑ, ඒත් පූර්න සමාජාවාදේ ලෝකෙ කොහෙවත් ඇති කරන්නත් බෑ, ඒවුනාට චීනෙ තියෙනව වගේ ක්‍රමේකට යන්න පුලුවන්. සිරිමාවෝගෙ කාලෙ වගේ දැන් රජයත් උත්සාහ කරන්නෙ ස්ව්‍යන්පෝශිත ආර්තියක් කරා යන්න මිසක්, යූ ඇන්පීය වගේ නයට හරි පිටරටින් ගෙනත් කන්න දෙන්නම් කියන ඊනියා විදියට ජනතාව ගොනාට අන්දවන්න පක්ෂෙ වගේ ගමනක් නෙමෙයි.

    ඒ නිසා අලුතෙන් බලයක් නිර්මානය කරනවට වැඩිය තියෙන බලයෙ දිශානතිය වෙනස් කරන එක ලේසියි. ඒකතමයි දැන් මෑ වේගෙන යන්නෙ. හැබැයි ගඟෙන් එගොඩවුනා කියලා ඔරුව කරේ තියාගෙන යනව වගේ ගොන් වැඩ කරන්න හොඳ නෑ.

    http://en.wikipedia.org/wiki/Politics_of_China

    ස්වාධීන කන්ඩායම් වලට බලේ දෙන එක තේරුමක් නෑ, ඔය ස්වාධීන කන්ඩායම් තමන්ගෙ කන්ඩායමටවත් කතිරෙ ගහෙන්නෙ නෑ. මතකද කොලඹ නගර සභාවට කන්නාඩියො ඇවිත් කරපු හදිය. ඒ නිසා ස්වාධීන කන්ඩායම් තේරුමක් නෑ, ඕවා වෙනපක්ෂවලට හේත්තුවෙනව,
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මිත්තරය මට හිනාව නවත්ත ගන්න බෑ.......:rofl::rofl:
    ආසන්නම නිදසුන දයාසිරි.......................:dull:
    ඊට කලින් තව රොත්ත බුරුත්තක්................

    මේ එකෙක්ටවත් දීල හරියන්නෙ නෑ.............
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනව කියන්නෙ ජනතාවට කඩේ යන එකෙක්ට ලන්කාවෙ බලේ දීලා හරියන්නෙ නෑ. මොකද මිනිස්සුන්ගෙ සමහර ඉල්ලීම් සර්වසාධාරණ නෑ. හොඳම උදාහරනෙ සින්හලයො මේ රටෙන් හබ්බයො එලවන්න කියනව? දැන් ජනතාව ඉල්ලන නිසා හබ්බයො මේ රටෙන් එලවන එකද ඔය කියන විදියට කෙරෙන්න ඕන. ඒ නිසා ලන්කාවට ඕන අසහාය නායකයෙක් මිසක් කාටවත් කඩේ යන එකෙක් නෙමෙයි. කොටින්ම ජනතාවට කඩේ යන එකෙක් නෙමෙයි වෙන්න ඕන, මොකද නැත්නම් ලබන පාරේ චන්දෙ පරදියි කියලා බයට දේශපාලකයො වැරදි තීරන ගන්නව, ලන්කාවෙ භාගයක් ප්‍රශ්න අතිවෙලා තියෙන්නෙ මෙහෙම.:baffled:
    ඔය නිසයි මම හැමදාම කියන්නේ මේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය ෆේල් කියලා. පවතින මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දූෂණයේ උල්පතක්. නාස්තියේ කෙම් බිමක්. මේ ක්‍රමවේදය වෙනස් විය යුත්යි. විශේෂයෙන් ම මේ සමානුපාතික නියෝජන ක්‍රමය.

    ඔබ කියන දේට එකගයි, මිනිසුන් ගේ ඉල්ලීම් සර්ව සාධාරණ නෑ. නමුත් මිනිසුන් ගේ සාධාරණ ඉල්ලීම් වලට වහා පිළියම් යෙදිය යුතුයි. ඒව ඔඩු දුවනකම් බලා ඉදල දේශපාලන වාසි ලබා ගැනීමේ ක්‍රමය වහා තිත තැබිය යුතු ක්‍රමයක්.

    අනික මම පෞද්ගලිකව හිතන්නේ නෑ හැම එකාටම ඕන විදියට රටක් පාලනය කරන්න පුළුවන් කියලා. කොල්ලටයි බල්ලටයි, දෙමළටයි, හම්බයටයි, සිංහලයටයි.........
    රටකට ප්‍රතිපත්ති තිබිය යුත්යි. අපි ලොකුම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදිය විදියට දකින අමෙරිකාව පාලනය කරන්නේ ජනාධිපති ද? එපික් ෆෆ්ල්, අමෙරිකාව පාලනය කරන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිළධාරීන්, සී.අයි.ඒ එක සහ එෆ් බී අයි එක..........
    මමත් හිතන දේ තමයි මේ රට වුණත් පාලනය කරන්න ඕන පත්වන ජනාධිපති කෙනෙක් ගේ භාරකාරත්වය යටතේ මණ්ඩලයක් විසින් කියන එක. ඒකෙ ඉන්න ඕන බුද්ධිමතුන්.
     

    aruna47

    Well-known member
  • කුලී හේවායා උබලගේ අම්ම තමයි.:growl: අන්තිමට මරුන මනුස්සය මරුනේ ගලක් වැදිලා නෙමේද? හමුදාව ගල් ගහන්නේ නැ නේ.එකෙන් ඔප්පු වෙන්නෙ නැද්ද ? හමුදාවේ තුවාල වෙච්ච අය ඉන්නව ස්පිරිතලේ ගිහින් බලාපිය.

    ඔව් ඔව් ගල වෙන්න ඇති අර පෙන්නුවේ දිගට. ගල ඔලුව පපුව පසාරු කරගෙන ගියේ ආශ්චර්ය නිසාද. හමුදාව ගල් ගහන්නේ නැහැ එක ඇත්ත. වෙඩි තියන්නේ. හමුදාවට තුවාල වෙච්ච අය ඉන්නේ සුළු ප්‍රමාණයක්. 80 තාම ඉස්පිරිතාලේ අහිංසක මිනිස්සු. උන්ට බෙහෙත් ඉස්පිරිතාලෙන් නොමිලේවත් දීලා නෑ. නොදකින් රන්ගොජාටම ෆුක දිදී ඉදපන් :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෝන්ස් පෙට්‍රෝල් බෝම්බ ගහනවා තෝ දැක්කද. බලපන් ෆෝන්ස් video. එක පෙට්‍රෝල් බෝම්බයක්වත් ඒ මිනිස්සු ගහන්නේ නැහැ. තෝ බලපන් ගල් ගහන්නේ වෙඩි තියනකොට. ඊට ඉසෙල්ලා උන් ඔක්කොම පස්සට යනවා, :growl::growl:
    බොරු කියන්ඩ එපා මුලින් ගල් ගැහුවේ,පස්සේ වෙඩි තිබ්බේ,ඊට පස්සෙ දිවුවේ,බොලත් අතේ රෝල් දෙන්නෙ.:lol::P හමුදාව මුලින් වෙඩි තිබ්බනම් මොන මෝඩයද %න්ස් ගල් ගහන්නෙ,පැනල දුවනවා මිසක්,ගොන් කතා කියන්ඩ එපා.:lol::lol::lol::lol::P:P ප්‍රෙට්‍රල් බොම්බේ ගහද්දි මාධ්‍ය ඉන්ඩ නැතුව ඇති,මොකද කැමරාව ඉස්සරහ ඉදන්නේ පෙට්ටල් බෝම්බ ගහන්නෙ,විහිළු සපයන්ඩ එපා. :P:lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙතන කවුරු කවුරුත් කරුණාකරල මතවාදීමය වශයෙන් දේශපාලනය කතා කරනව ද හරුප වදාරන්නේ නැතුව....මොකද මේ කිරියෙ යහපත් දේශපාලන සංවාදයක් ගෙන යන්නම බැරි ඔය හරුප වැදෑරීම නිසා.......

    මෙතන හරුප දෙසන උන් ඇත්තට දේශපාලනේ කරන්න ගියොත් වෙන දේ මට හිතා ගත්තෑකි...!!!!

    ඒකනම් සහතික ඇත්ත බං. මෙතන දේශපාලන මතවාදයකට ආව ගමන් තර්කයක් ගොඩ නගන්න බැරිඋන් කුණුහරුප වමාරන්න පටන් ගන්නවා. ඉතිං අපිටත් තද වුනාම ඒවයෙන්ම කියලා දාලා යන්න යනවා. වෙලා තියෙන්නෙ උන් දන්න දේශපාලනයක් නෑ. ඔහේ ලිදලග ඔපදූප හොයාගෙන කුණුහරුපෙන් බණිනවා. පේන්නැද්ද අර රිෆුජි වීසා කාරයා.

    හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් මෙතන අමාරුයි. මොකද මෙතන ඉන්නවා සර්ව අසුබවාදියෝ සෙට් එකක්. උන් සුලු පිරිසක් උනත් සද්දෙ වැඩියි. ඒ නිසා වැදගත් මිනිස්සු කටවහගෙන ඉන්නවා උන්ට දොඩවන්න ඇරලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ මේ ක්‍රමය එජාපය පෙන්නුවා කොළඹ මැතිවරණයේදි කණ්නාඩි කුට්ටමට ඡන්දේ දාන්න කියලා. අන්තිමට කැලැ නිතිය අනුව බලවන්නතයා දුබලයා ගිලදැමුවා. මේ යන ක්‍රමය වෙනස් කරන්න ප්‍රබල ප්‍රතිවිරැද්ධ බලවේගයක් නිර්මාණය කරන්න ඕනා. ඒ සදහා ජනතා චන්දයෙන් පත්වෙච්ච අය මන්ත්‍රිධුර තබාගෙන පක්ෂ මාරැව කිරිම අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕනා පක්ෂ මාරැ කරන්න ඕනානම් මන්ත්‍රිධුරය අවලංගුවී ඒය සැබැ හිමකාරිත්වය දරන පක්ෂයටම අයිතිවීම නිතිගත කළයුතුමයි. හැබැයි ඉතින් මේක බලයට එන කිසිම පක්ෂයක් බලය ලැබුනු පසු කරන්න කැමති නැහැ.
    ඇත්ත....නමුත් විරෝධය පෙන්වන්න, ආණ්ඩු පක්ෂයට මේ කරන නන්නත්තාර දේශපාලනයට සහ විපක්ෂයට මේ කරන නපුංසක දේශපාලනයට, වෙන විකල්පයක් නෑ........තොපි දෙගොල්, තුන් ගොල්ලම එපා කියන්න නම් මේක කරන්න වෙනවා.........

    මේ ක්‍රමය වෙනස් කරන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. මම ඒකට කියන්නේ හිට්ලර් ගේ ක්‍රමය කියලා. හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදී වම ජර්මනියේ බලයට ඇවිත් ඒ ක්‍රමය අඩස්සිගත කලා. මේකට එන්න ඕන දේශපාලන “ගිහි ජීවිතයෙන්“ “අභිනිෂ්ක්‍රමණය කරපු“ පුද්ගලයෙක්. මේ ක්‍රමය ත්‍රල්න් ම ඇවිත් මේ ක්‍රමය කා වනසන පණුවෙක්........
    එහෙම නැතුව මේ ක්‍රමය කවදාවත් වෙනස් කරන්න උඹටවත් මටවත් බෑ කොල්ලෝ.........
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ස්ටාලින් හොදවෙලා රුසියාවේ සමාජවාදය දිවුවන්ම් එක තමයි හොද.ස්ටාලින් කවුද කියල මම අහල තියෙනව. එත් ලෙනින්ගෙ පිරිසිදු සමාජවාදය ස්ථාපිත කරන්ඩ පුලුවන්ම් සමාජවාදය නරක නැ,එත් මනුස්ස සිතුවිලි එක්ක හීනයක් තමයි..:(

    උඹලා වගේ ලොල්ලෝ ඉන්න සමාජයක් කොහොමත් ඉතින් ජනතාවට සේවයක් කරන එක හීනයක් තමයි. යකෝ මිනිහෙක්ට කියලත් ආත්මගරැත්වයක් තියෙන්න ඕනේ තට ඒ ටිකවත් නැහැ. ඕව් ඉතින් ලොල්ලෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නත් බැහැ.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ බලු තුච්ච මිනීමරු ආන්ඩුව එලවන්නම ඕන.ඒ වගේම මහින්දව හොඳින් හෝ නරකින් ඔය ජනාධිපති පු‍ටුවෙන් බස්සලා අපි ප්‍රගතිශීලි නායකයෙක් පත් කරගමුකො.ඔය මිනිමරුවො ඔක්කොම අධිකරණයට.

    මූටනම් ඉතින් හොද බාසාවෙන් කියන්න බෑ.
    මහලොකුවට ප්‍රජාතන්ත්‍ර වාදේ නැතිවෙලා කියලා පුක ඉරාගෙන නටනවා. ගොනෝ නරකින් එලවන්න බෑ බහුතර ඡන්දෙකින් පත් වෙච්ච මිනිහෙක්. පුලුවන්නම් අද හෙටම ඡන්දයක් (ජනාධිපතිවරණයක්) ඉල්ලපන් ඊට පස්සෙ උඹ ඡන්දෙ දීලා එළවපන්. එතකොට උඹගෙ බටලන්දයාටද හොද මහින්දයාද කියලා ජනතාව තීරණය කරයි. උඹ උඩු බිරුවට වැඩක් නෑ ගොනෝ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා වගේ ලොල්ලෝ ඉන්න සමාජයක් කොහොමත් ඉතින් ජනතාවට සේවයක් කරන එක හීනයක් තමයි. යකෝ මිනිහෙක්ට කියලත් ආත්මගරැත්වයක් තියෙන්න ඕනේ තට ඒ ටිකවත් නැහැ. ඕව් ඉතින් ලොල්ලෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නත් බැහැ.
    සමාජවාදය ගැන අකුරක් නොදන්න තෝ එක්ක මොනව කතා කරන්ඩද.මම කියුවේ මහින්දල,රනිල්ල නොමැති ක්‍රමයක් ගැන.තෝ වගේ මිහරකෙක්ට ඕව තේරුම් ගන්ඩ මොලයක් තියෙනවද,නොදන්න මගුල් වලට හොම්බ නොදා හිටු ඇටකිච්ච. :P:P