දේශමාමකයෝ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ මේ ක්‍රමය එජාපය පෙන්නුවා කොළඹ මැතිවරණයේදි කණ්නාඩි කුට්ටමට ඡන්දේ දාන්න කියලා. අන්තිමට කැලැ නිතිය අනුව බලවන්නතයා දුබලයා ගිලදැමුවා. මේ යන ක්‍රමය වෙනස් කරන්න ප්‍රබල ප්‍රතිවිරැද්ධ බලවේගයක් නිර්මාණය කරන්න ඕනා. ඒ සදහා ජනතා චන්දයෙන් පත්වෙච්ච අය මන්ත්‍රිධුර තබාගෙන පක්ෂ මාරැව කිරිම අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕනා පක්ෂ මාරැ කරන්න ඕනානම් මන්ත්‍රිධුරය අවලංගුවී ඒය සැබැ හිමකාරිත්වය දරන පක්ෂයටම අයිතිවීම නිතිගත කළයුතුමයි. හැබැයි ඉතින් මේක බලයට එන කිසිම පක්ෂයක් බලය ලැබුනු පසු කරන්න කැමති නැහැ.


මෙහෙමයි ඇත්තටම ගත්තොත් දේශපාලන පක්ෂ ක්‍රමය කියන්නෙ අමු ගූ ගොඩක්, ඕක තියෙනකම් කවදාවත් මේ රට හැදෙන්නෙ නෑ. හරිනම් ඔය දේශපාලන පක්ෂ ක්‍රමය තහනම් කරලා තනි තනි පුද්ගලයො හැටියට පත්කරන්න ඕන. කොටින්ම හැම ආසනේකටම දෙන්නෙක් තරඟ කරලා එක්කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕන, එතකොට හැම ආසනයක්ම නියෝජනය වෙන්න නියෝජිතයො ඉන්නව, චන්දෙන් තේරුන අයට කොහෙවත් තියෙන කුනුවෙලා තැම්බිච්ච ප්‍රතිපත්ති ප්‍රකාශන වලට *ක දෙන්න ඕන නෑ. රට මේ කියන තැනට ඕනම වෙලාවක මහින්දට ගෙනියන්න පුලුවන්, ඒත් ඉස්සෙල්ලම්ම් රෙදි කඩන් දුවන් එන්නෙ උඹල වගේ මිනිස්සු. ඒ නිසා වැඩේට අතගහන්න හැමෝම බයයි.:dull:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මූටනම් ඉතින් හොද බාසාවෙන් කියන්න බෑ.
    මහලොකුවට ප්‍රජාතන්ත්‍ර වාදේ නැතිවෙලා කියලා පුක ඉරාගෙන නටනවා. ගොනෝ නරකින් එලවන්න බෑ බහුතර ඡන්දෙකින් පත් වෙච්ච මිනිහෙක්. පුලුවන්නම් අද හෙටම ඡන්දයක් (ජනාධිපතිවරණයක්) ඉල්ලපන් ඊට පස්සෙ උඹ ඡන්දෙ දීලා එළවපන්. එතකොට උඹගෙ බටලන්දයාටද හොද මහින්දයාද කියලා ජනතාව තීරණය කරයි. උඹ උඩු බිරුවට වැඩක් නෑ ගොනෝ.
    :yes::yes:
     

    aruna47

    Well-known member
  • බොරු කියන්ඩ එපා මුලින් ගල් ගැහුවේ,පස්සේ වෙඩි තිබ්බේ,ඊට පස්සෙ දිවුවේ,බොලත් අතේ රෝල් දෙන්නෙ.:lol::P හමුදාව මුලින් වෙඩි තිබ්බනම් මොන මෝඩයද %න්ස් ගල් ගහන්නෙ,පැනල දුවනවා මිසක්,ගොන් කතා කියන්ඩ එපා.:lol::lol::lol::lol::P:P ප්‍රෙට්‍රල් බොම්බේ ගහද්දි මාධ්‍ය ඉන්ඩ නැතුව ඇති,මොකද කැමරාව ඉස්සරහ ඉදන්නේ පෙට්ටල් බෝම්බ ගහන්නෙ,විහිළු සපයන්ඩ එපා. :P:lol:

    අහ් කටු කන බැල්ලි මේ video එක බලන්නකෝ. කව්ද මුලින්ම ගහන්නේ කව්ද දුවන්නේ. කියලත්. නොදකින් තෝ වගේ අමන බල්ලෙක් තාමත් හමුදාවයි ආණ්ඩුවයි සුද්ද කරනවා නේ.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් කටු කන බැල්ලි මේ video එක බලන්නකෝ. කව්ද මුලින්ම ගහන්නේ කව්ද දුවන්නේ. කියලත්. නොදකින් තෝ වගේ අමන බල්ලෙක් තාමත් හමුදාවයි ආණ්ඩුවයි සුද්ද කරනවා නේ.

    ඔය මාධ්‍ය කාරයෝ බාගෙට ගත්ත ඒවා විස්වාස බැ.අනික ඉතින් ගල් ගැහුවට වෙඩි තියපු එක වැරදියිනේ එක හින්ද කෝකත් එකයි
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සමාජවාදය ගැන අකුරක් නොදන්න තෝ එක්ක මොනව කතා කරන්ඩද.මම කියුවේ මහින්දල,රනිල්ල නොමැති ක්‍රමයක් ගැන.තෝ වගේ මිහරකෙක්ට ඕව තේරුම් ගන්ඩ මොලයක් තියෙනවද,නොදන්න මගුල් වලට හොම්බ නොදා හිටු ඇටකිච්ච. :P:P

    උඹ වගේ ලොවින්නෙක්ගෙන් ඉතින් අහන්න ලැබෙන්නේ ඔය වගේ කථා තමයි. තව ටිකක් ලොවපන් උඹව බලාගන්න ගොඩක් අය මේ එළකිරියේ ඉන්නවා උන් ලස්සනට රෙවවයි උඹට. ගුඩ් ලක් ඇන්ඩ් හැව් අ නයිස් ඇනල් ෆක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ ලොවින්නෙක්ගෙන් ඉතින් අහන්න ලැබෙන්නේ ඔය වගේ කථා තමයි. තව ටිකක් ලොවපන් උඹව බලාගන්න ගොඩක් අය මේ එළකිරියේ ඉන්නවා උන් ලස්සනට රෙවවයි උඹට. ගුඩ් ලක් ඇන්ඩ් හැව් අ නයිස් ඇනල් ෆක්.
    පල #න්ස් කියගන්ඩ දෙයක් නැති උනාම එහෙමවත් කියපිය,නොදන්න මගුල් වලට හොම්බ නොදා හිටු ඇටකිච්ච. :P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය නිසයි මම හැමදාම කියන්නේ මේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය ෆේල් කියලා. පවතින මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දූෂණයේ උල්පතක්. නාස්තියේ කෙම් බිමක්. මේ ක්‍රමවේදය වෙනස් විය යුත්යි. විශේෂයෙන් ම මේ සමානුපාතික නියෝජන ක්‍රමය.

    ඔබ කියන දේට එකගයි, මිනිසුන් ගේ ඉල්ලීම් සර්ව සාධාරණ නෑ. නමුත් මිනිසුන් ගේ සාධාරණ ඉල්ලීම් වලට වහා පිළියම් යෙදිය යුතුයි. ඒව ඔඩු දුවනකම් බලා ඉදල දේශපාලන වාසි ලබා ගැනීමේ ක්‍රමය වහා තිත තැබිය යුතු ක්‍රමයක්.

    අනික මම පෞද්ගලිකව හිතන්නේ නෑ හැම එකාටම ඕන විදියට රටක් පාලනය කරන්න පුළුවන් කියලා. කොල්ලටයි බල්ලටයි, දෙමළටයි, හම්බයටයි, සිංහලයටයි.........
    රටකට ප්‍රතිපත්ති තිබිය යුත්යි. අපි ලොකුම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදිය විදියට දකින අමෙරිකාව පාලනය කරන්නේ ජනාධිපති ද? එපික් ෆෆ්ල්, අමෙරිකාව පාලනය කරන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිළධාරීන්, සී.අයි.ඒ එක සහ එෆ් බී අයි එක..........
    මමත් හිතන දේ තමයි මේ රට වුණත් පාලනය කරන්න ඕන පත්වන ජනාධිපති කෙනෙක් ගේ භාරකාරත්වය යටතේ මණ්ඩලයක් විසින් කියන එක. ඒකෙ ඉන්න ඕන බුද්ධිමතුන්.
    පලවෙනිම කාරණාව ජනාධිපති කෙලින්ම ජනතාව ඉදිරියට යවලා තෝරගන්න හොඳ නෑ, එහෙමවුනොත් වෙන්නෙ ආයෙත් ජනාධිපති ජනතා වහලෙක් වෙනව, ජනතා වහලුන්ට කොන්ද ඇතිව තීරන ගන්න බෑ, ඒ නිසා හොඳම දේ අර මම කලින් පෝස්ට් එකේ කියපු විදියට ජනතාව අතුරෙන් තේරිලා එන කෙනෙක්ව අරගෙන එයාව අර මන්ත්‍රීවරුන්ගෙ චන්දෙන් තෝරගෙන බලය දෙන්න ඕන. එතනදි දේශපාලන පක්ෂ ක්‍රමයක් නැති නිසා හොඳ කෙනාට බලය ලැබෙන්න තියෙන ඉඩ වැඩියි, හරියටම කතානායක තෝරන ක්‍රමය වගේ, හැමෝගෙම ගරුත්වය ලැබෙන කෙනෙක් තෝරල ගන්න ඕන.
     

    aruna47

    Well-known member
  • ඔය මාධ්‍ය කාරයෝ බාගෙට ගත්ත ඒවා විස්වාස බැ.අනික ඉතින් ගල් ගැහුවට වෙඩි තියපු එක වැරදියිනේ එක හින්ද කෝකත් එකයි

    යකෝ මාධ්‍ය කාරයෝ record කරපුවා නම් කියන්න තිබ්බ උන් බාගෙට කරේ කියලා. වැඩි පුර උඩ ඉදන් කරපුවා දැම්මේ සාමාන්‍ය මාධ්‍යට අයත් නොවන අය..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙහෙමයි ඇත්තටම ගත්තොත් දේශපාලන පක්ෂ ක්‍රමය කියන්නෙ අමු ගූ ගොඩක්, ඕක තියෙනකම් කවදාවත් මේ රට හැදෙන්නෙ නෑ. හරිනම් ඔය දේශපාලන පක්ෂ ක්‍රමය තහනම් කරලා තනි තනි පුද්ගලයො හැටියට පත්කරන්න ඕන. කොටින්ම හැම ආසනේකටම දෙන්නෙක් තරඟ කරලා එක්කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕන, එතකොට හැම ආසනයක්ම නියෝජනය වෙන්න නියෝජිතයො ඉන්නව, චන්දෙන් තේරුන අයට කොහෙවත් තියෙන කුනුවෙලා තැම්බිච්ච ප්‍රතිපත්ති ප්‍රකාශන වලට *ක දෙන්න ඕන නෑ. රට මේ කියන තැනට ඕනම වෙලාවක මහින්දට ගෙනියන්න පුලුවන්, ඒත් ඉස්සෙල්ලම්ම් රෙදි කඩන් දුවන් එන්නෙ උඹල වගේ මිනිස්සු. ඒ නිසා වැඩේට අතගහන්න හැමෝම බයයි.:dull:

    මචන් ඔය කියන්නේ පැරණි ක්‍රමය ඒක යම් දුරකට සාර්ථක වුනාට පැහැදිලි බහුතරය නියෝජනය වෙන්නේ නැහැ සරලව කිව්වොත් ගමේ 400 ක් එක් අපේක්ෂකයකුට කැමතියි අනිත් කෙනා ගන්නේ 300ක් පමණයි තව කෙනෙක් 200ක් ගන්න පුළුවන් එතකොට නියෝජනය වෙන්නේ සරල බුහුතරය පමණයි නේද? ඉතිරි 500 යම අපතේ යනවා නමුත් සමානුපාතික ක්‍රමයට මේ 500යටත් නියෝජනයක් හිමිවෙනවා අද වෙන්නේ ඒ නියෝජනය පාර්ලිමෙන්තුවේදි සල්ලි වලට මිලදි ගන්නවා. හදෙන් හාල් ගේනවයි කිව්වම ඒකටත් කතිරේ ගහපු උන් ඉන්න සමාජේක මොන දේශපාලනේද බං.
     

    aruna47

    Well-known member
  • උඹ වගේ ලොවින්නෙක්ගෙන් ඉතින් අහන්න ලැබෙන්නේ ඔය වගේ කථා තමයි. තව ටිකක් ලොවපන් උඹව බලාගන්න ගොඩක් අය මේ එළකිරියේ ඉන්නවා උන් ලස්සනට රෙවවයි උඹට. ගුඩ් ලක් ඇන්ඩ් හැව් අ නයිස් ඇනල් ෆක්.

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මාධ්‍ය කාරයෝ record කරපුවා නම් කියන්න තිබ්බ උන් බාගෙට කරේ කියලා. වැඩි පුර උඩ ඉදන් කරපුවා දැම්මේ සාමාන්‍ය මාධ්‍යට අයත් නොවන අය..
    ඔය වීඩියෝ නිකන් චිත්‍රපටි වගේ එක පාරට මතු වෙනවා තියනව ඔහොම නෙමේනේ උනේ,
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1012429_496404400452508_4065337_n.jpg



    එක රටක් , ඉරණම් දෙකක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දේ දිනවන්න උදව් කරපු සරත් ෆොන්සේකා කෝ එරෝසන්??

    970671_10151534497081960_501308826_n.jpg
    කෝඩ් මාසල් කරා කියල උබ දන්නෙම නැද්ද, කෝඩ් මාසල් කරපු අයගේ ෆොටෝ ගහන්නේ නැ,උබට ඕකවත් තේරෙන්නෙ නැද්ද? :P:P
     

    aruna47

    Well-known member
  • ඔය වීඩියෝ නිකන් චිත්‍රපටි වගේ එක පාරට මතු වෙනවා තියනව ඔහොම නෙමේනේ උනේ,

    ශුක්‍රානු වල වැරැද්ද. කරන්න දෙයක් නැහැ. උබේ අම්මා වැරදි නෑ. වැරැද්ද ශුක්‍රානු අයිති එකාගේ ඌ මන්දපෝෂණයෙන් පෙලිච්ච එකෙක් :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    පෙට්‍රල් බෝම්බ ගහපු කතාව වැරදිද %න්ස් ,? දෙපැත්තේම ප්‍රස්න තියෙනව,ගල් ගැහුවේ නැද්ද හමුදාවට?? ගැහුවනෙ.ගල් ගැහුවට වෙඩි තියපු එක වැරදියි එක වෙනම කතාවක්.පෙන්නපිය බලන්ඩ මම කියපු එක තැනක් වෙඩි තියපු එක හරි කියල නිකන් වලිගෙ පාගගෙන බුත කියවන් එපා %න්ස්.:P:P




    thoge katata bada welapu welawak allala renna ona hu^^ge balla:dull::dull::dull: