දේශමාමකයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane pala sewalayo....wardi hoyanna enawa kollo thun denek wala pallata yawala..thoge amma thowa wadanna kalin mahindage washi guliyak gilalada koheda.:lol::lol::lol:...yako me tharam waradi thiyeddith uge puka lewakana hati tho..kalakanni balla thowa marenna ona bus ekakata hari yatawela..:growl:

    යකුනේ වැරැද්දක් පේනවන්ම් නැගිටපියවූ,නැට්ට %ක අස්සේ ගහගෙන ඉන්නෙ නැතුව .:P:Pදැන් ඔය මැරිච්ච කොල්ලො 3 දෙනා වෙනුවෙන් උබල මොනවාද කරේ කියපන් බලන්ඩ මෙතන උඩු බුරන්නෙ නැතුව. :P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සමහර දේවල් පිලිගන්න පුලුවන්, ඔච්චර රිදෙන්න උද්ඝෝශනය්ක් කරන්න ඕනනම් කරන්න තිබ්බෙ මොකක් කියලද උඹ හිතන්නෙ?

    මමනම් කියන්නෙ. ඔච්චර උවමනාව තිබ්බනම් කරන්න තිබ්බෙ අර කම්පැනිය වැඩ කරන වෙලාවක කම්පැනියෙ ගේට්ටුව බ්ලොක් කරලා කොහෙන්වත් පනින්න දෙන්නෙ නැතුව ඇතුලෙ හිරකලානම් කම්පැනිය බේරගන්න තියෙන උවමනාවටම මිනිස්සුන්ට වතුර දෙන්න ඉඩ තිබුනා. කොහෙවත් තියෙන ප්‍රධාන පාරවල් බ්ලොක් කලාම ඒකෙන් තැලෙන්නෙත් තව අහින්සක මිනිස්සු පිරිසක්, අන්න ඒක අමතක කරපු නිසා ඒකට සාධාරන දඬුවමක් මේ ලැබිලා තියෙන්නෙ එක අතකට.

    විශේෂයෙන් ඕකේ වගකිවයුත්තෝ ඇතුලෙ ඉන්න වෙලාවක අන්න එහෙම කලානම් නියම තැනට බෙහෙතෙ ලැබෙනවා. එතකොට කොම්පැණියට විතරක් නොවේ දේශපාලකයෙක් මේක රකිනවානම් ඌටත් රිදෙයි.
     
    Last edited:

    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    ෆොන්සේකා යුද්දේ දින්නම මුන්ට හොඳා දේශපාලනේ කරන්ඩ ආවම හොඳ නෑ, :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    මොකක්ද බන් මේ ගොන් කතාවේ තේරුම .. උඹ කියන්නේ යුද්දේ කරපු පලියට මිහිහෙක්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලද???? තව යුද්දයක් ආවොත් බාර දෙන එක වෙනම කතාවක් .. "ආ සර් යුද්දේ දින්නනේ .. එහෙනම් මෙන්න රට කියලා දෙන්නද කියන්නේ" ..ලොල් ... සරත් ෆොන්සේකාව පොඩ්ඩක් බිමින් තියලා ඇස් දෙක ඇරලා බලපන් .. දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් කොහොමද බන් රටක් පාලනය කරන්නේ .. මහින්ද රනිල් ඔතන ඉන්නේ අවුරුදු ගානක් දේශපාලනය කරලා .. උඩින් පාත් වෙලා නෙමයි .. දැන් මුන් දෙන්නට යුද්දයක් ආවොත් දෙන්න පුලුවන්ද කියලා හිතපන් .. එකට සරත් ෆොන්සේකා වගේ ඒ දේවල් ගැන අත්දැකීම් සහ හසල දැනුමක් ඇති වෙන්න කෙනෙක් ඕනේ ..කොහොම හරි ඉතින් පාලනය කරන්න දීපු එකා ගැනත් දුකයි .. වෙන සාර්ථක පිලියමක් තියෙනවා නම් අපිත් කැමැති උඹලත් එක්ක එකතු වෙන්න.. හැබැයි ඕක නැතුව ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එක එකාට පක්කාලිකම් කරන්නේ නැතිව කොන්ද කෙලින් තියන් වැඩ කරපන් කටු ලෙව කන බල්ලෝ නොවී
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    LKS.........
    මල්ලි ෆොටෝ ෆ්ලඩ් කරන එක නවත්තපං සර්වර් ලෝඩ් එක වැඩි කරන්නේ නැතුව.....
    මේක බලන්න බෑනේ බං උඹ ඔය කරන වැඩෙන්.......:nerd:

    අනික හරුප කියන උන් කරුණාකරල හරුප දෙසීම නවත්තපල්ලා මෙතන හරි හමන් දේශපාලන සාකච්ඡාවක් කරන්න ඕන නම්..............:dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද යුද්දය කරන්න තීරණය කරපු එකට අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ:no: ....ඔය පුටුවට එන කෙනා ඔය දෙය අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් ...(චන්ද්‍රිකා පොළොවේ පය ගහල හිටියෑ ඕක තේරෙන්න:growl: )

    අනික මහින්ද දැන ගත්තා යුද්ද දිනන එක තමයි තුරුම්පුව කියල ....... යුද්දේ කලාට මහින්ද මොකක්ද රිදුනේ.....
    අපේ අහිංසක කොල්ලොයි ජිවත පුජා කලේ .......:(:(

    මෝඩයන්ට සහ මහින්ද විශේෂයෙන් සලකන උන්ට:P තමයි රට හරි මාර්ගයට වැටිලා කියල පේන්නේ :(

    මහින්ද තමයි යුද්දේ කරන්ඩ තීරණය කරේ හරි.:) යුද්දේ ජිවිත පරිත්‍යාගයෙන් කරපු කොල්ලන්ට තමයි උබල පලු යන්ඩ බනින්නෙ,:growl: ගොබ්බයො 2005 මහින්ද පත් නොකරන්ඩ අද රටවල් දෙකක්,මහින්ද එදා හරි කියල 2005 චන්දෙ දීල ජනාදිපති කරපු අපිම තමයි මහින්ද අද හරියි කියන්නෙත්.2005 දී අපිට වැරදුනේ නැති විදිහටම අදත් හරි යනව .ගොබ්බයො තමයි දැන් දගලන්නෙ දරා ගන්ඩ බැරුව .:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    +බැරිනම් මෙතනින් චුතවෙයන්:dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    yudde methanata adala naha sewalayo LTTE eken weapon gathta un neme methana hitiye bonna watura illapu minissu
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [COLOR=Blue[SIZE="2"]]මහින්ද තමයි යුද්දේ කරන්ඩ තීරණය කරේ හරි.:) යුද්දේ ජිවිත පරිත්‍යාගයෙන් කරපු කොල්ලන්ට තමයි උබල පලු යන්ඩ බනින්නෙ,:growl: ගොබ්බයො 2005 මහින්ද පත් නොකරන්ඩ අද රටවල් දෙකක්,මහින්ද එදා හරි කියල 2005 චන්දෙ දීල ජනාදිපති කරපු අපිම තමයි මහින්ද අද හරියි කියන්නෙත්.2005 දී අපිට වැරදුනේ නැති විදිහටම අදත් හරි යනව .ගොබ්බයො තමයි දැන් දගලන්නෙ දරා ගන්ඩ බැරුව .:P:P[/COLOR][/SIZE]

    oya wage digatama hariyana thawath ratak
    සිම්බාබ්වේ හි පැවති ජනාධිපතිවරණය ජයගනිමින් රොබර්ට් මුගාබේ යළිත් එරට ජනාධිපති ධූරයට තේරීපත්වී ඇතැයි වාර්තා වේ.

    මේ, මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ලෙස තේරීපත්වූ සත්වැනි වතාව ලෙස සැලකේ.

    89 වියේ පසුවන මුගාබේ හට ඡන්ද 61%ක් හිමිවී ඇති අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන මෝගන් සවන්ගිරායි හට හිමිවී ඇත්තේ ඡන්ද 34%ක් පමණි.
    e paremai apith yanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුනාමි හොරාව එළවනවා:P:P:P:P
    කාවද ? :rolleyes:කවද්ද එළවන්ඩ හදන්නෙ ?:rolleyes: සුනාමිය නම් ආවේ 2004ද කොහෙද මෙච්චර කාලයක් තොපිල පොල් ගැවද. :lol::lol::P:P
    මහින්දගේ තියන ප්‍රශ්න කියපන්කො බන්ස්.:P:P
    UNP %න්ස්ලට මේ කපේදී පරද්දන්ඩ බැරි එක.:P:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    +බැරිනම් මෙතනින් චුතවෙයන්:dull:

    මොකක්ද බන් වැදගත් මිනිහෙකුගේ අවෙටර් එකක් ගෙන කඩේ යන්නේ
    දාගනින්කෝ උබලගේ ලොක්කගේ හරි, පොනිල්ගේ හරි ඇවෙටර් එකක් :lol:

    ලැජ්ජයි මනුස්සයෝ ලැජ්ජයි
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yudde methanata adala naha sewalayo LTTE eken weapon gathta un neme methana hitiye bonna watura illapu minissu
    කියපු දේකට යකෝ උත්තර දීල තියෙන්නෙ,මැදින් පැනල ගොන් කතා කියන්ඩ එපා.:confused::confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කියපු දේකට යකෝ උත්තර දීල තියෙන්නෙ,මැදින් පැනල ගොන් කතා කියන්ඩ එපා.:confused::confused:

    ow dakala thinawa ube talks hodata EK eke dana :P :lol:
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    මහින්ද යුද්දය කරන්න තීරණය කරපු එකට අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ:no: ....ඔය පුටුවට එන කෙනා ඔය දෙය අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් ...(චන්ද්‍රිකා පොළොවේ පය ගහල හිටියෑ ඕක තේරෙන්න:growl: )

    අනික මහින්ද දැන ගත්තා යුද්ද දිනන එක තමයි තුරුම්පුව කියල ....... යුද්දේ කලාට මහින්ද මොකක්ද රිදුනේ.....
    අපේ අහිංසක කොල්ලොයි ජිවත පුජා කලේ .......:(:(

    මෝඩයන්ට සහ මහින්ද විශේෂයෙන් සලකන උන්ට:P තමයි රට හරි මාර්ගයට වැටිලා කියල පේන්නේ :(

    අනේ බන් රනිල් කලේ යුද්දේ .. තොපි දැන් මේ මහ ලොකු වැඩ්ඩො වගේ කොමෙන්ට් කලාට .. තොපිත් ඒ කාලේ නැට්ට පුකේ ගහන් බයේ ගැහි ගැහි බස් එකේ ගිය එවුන්... කොයි වෙලේ පුපුරයිද දැන් නැ කියලා .. මමත් එහෙමයි .. "යුද්දේ කලාට මහින්ද මොකක්ද රිදුනේ..... අපේ අහිංසක කොල්ලොයි ජිවත පුජා කලේ ......"

    තොට අමතක උනාට අපිට මතකයි රනිල් ගේ කාලේ යුද්ද නොකරත් අපේ කොල්ලෝ නිර පරාදේ ජිවිත පුජා කලා කියලා .. මෝඩයෙක් වගේ නිකන් කියවන්න එපා බන් .. සමහරවිට උඹට උඹේ අම්මගේ නංගිගේ මුන බලන්න පුළුවන් වෙන්නෙත් ඒ මිනිහා නිසා .. දැන් මම කැමැතිත් නැහැ මේ වෙන දේවල් නිසා .. මමත් ආයිත් මුට දෙන්නේ නැහැ .. එත් ඔය ගොන් කතා නොකියා ඉදපන් ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකක්ද බන් වැදගත් මිනිහෙකුගේ අවෙටර් එකක් ගෙන කඩේ යන්නේ
    දාගනින්කෝ උබලගේ ලොක්කගේ හරි, පොනිල්ගේ හරි ඇවෙටර් එකක් :lol:

    ලැජ්ජයි මනුස්සයෝ ලැජ්ජයි
    :(
    ලැජ්ජානම් වහකාලා කැලේ පැනපන් අපිට පව් දෙන්නෙ නැතුව:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya wage digatama hariyana thawath ratak
    සිම්බාබ්වේ හි පැවති ජනාධිපතිවරණය ජයගනිමින් රොබර්ට් මුගාබේ යළිත් එරට ජනාධිපති ධූරයට තේරීපත්වී ඇතැයි වාර්තා වේ.

    මේ, මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ලෙස තේරීපත්වූ සත්වැනි වතාව ලෙස සැලකේ.

    89 වියේ පසුවන මුගාබේ හට ඡන්ද 61%ක් හිමිවී ඇති අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන මෝගන් සවන්ගිරායි හට හිමිවී ඇත්තේ ඡන්ද 34%ක් පමණි.
    e paremai apith yanne
    ඇත්තට උබල එක වෙනස් කරන්ඩ මොනවාද කරලා තියෙන්නේ කියපන් බලන්ඩ,කරපු එක දෙයක්, එකක්, එකම එකක්.නිකන් බුත කයවන්ඩ එපා යකෝ . :P:P:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකක්ද බන් මේ ගොන් කතාවේ තේරුම .. උඹ කියන්නේ යුද්දේ කරපු පලියට මිහිහෙක්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලද???? තව යුද්දයක් ආවොත් බාර දෙන එක වෙනම කතාවක් .. "ආ සර් යුද්දේ දින්නනේ .. එහෙනම් මෙන්න රට කියලා දෙන්නද කියන්නේ" ..ලොල් ... සරත් ෆොන්සේකාව පොඩ්ඩක් බිමින් තියලා ඇස් දෙක ඇරලා බලපන් .. දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් කොහොමද බන් රටක් පාලනය කරන්නේ .. මහින්ද රනිල් ඔතන ඉන්නේ අවුරුදු ගානක් දේශපාලනය කරලා .. උඩින් පාත් වෙලා නෙමයි .. දැන් මුන් දෙන්නට යුද්දයක් ආවොත් දෙන්න පුලුවන්ද කියලා හිතපන් .. එකට සරත් ෆොන්සේකා වගේ ඒ දේවල් ගැන අත්දැකීම් සහ හසල දැනුමක් ඇති වෙන්න කෙනෙක් ඕනේ ..කොහොම හරි ඉතින් පාලනය කරන්න දීපු එකා ගැනත් දුකයි .. වෙන සාර්ථක පිලියමක් තියෙනවා නම් අපිත් කැමැති උඹලත් එක්ක එකතු වෙන්න.. හැබැයි ඕක නැතුව ..

    ඉතින් බන් මොකක්ද අවුල? SF ගේ දේශපාලන දැණුම අඩු වෙන්ඩ පුළුවන් ඒත් දැන් ඔය මහා කොටි ටික මිනී මරලා දැන් ඔය රහත් උනා වගේ ආණ්ඩුවේ ඉඳගෙන දේශපාලනේ කරන්නේ? දැන් මහින්දට චන්දෙ දුන්නා කියලා රට ගොඩද? අපි හැමදාම පඳුර වටේ කැරකෙන්නේ නැතුව විකල්පයක් හොයන්ඩ ඕනේ :)