SmartPhone වලින් සල්ලි හොයමු.

Waira

Member
Aug 5, 2013
217
29
0
SmartPhone වලින් සල්ලි හොයමු.

මේක ෆෝන් එකෙන් සල්ලි හොයන ක්‍රමයක්. මේකෙන් සතියකට ඩොරල් 10ක් හොයන්න පුලුවන් නිකන්ම.

කරන්න තියෙන්නෙ ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකට ඇප් එකක් දාගන්න එක විතරයි. අපි ෆෝන් එක යූස් කරන හැම තිස්සෙම අපේ එකවුන්ට් එකට සල්ලි එනවා:eek:
මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න. http://getlocket.com/r/?5a860811

( රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් http://www.getlocket.com/r/signup.php . මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා.)

ඊට පස්සේ මේ ඇප් එක දාගන්න. හැබැයි තාම මේක තියෙන්නෙ ඇමරිකාවේ ජීවත්වෙන පුද්ගලයින්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ව්එන්න. ඒක හින්දා මෙන්න app එක.
https://dl.dropboxusercontent.com/u/154856684/com.locket.android.apk

Google Play link for Americans

ඕක ඉන්ස්ටෝල් කරගෙන ඉස්සෙල්ල රෙජිස්ටර් උන එකේ ලොගින් දෙන්න. දැන් මේ විදිහට ලොක් එක අරින වාරයක් පාසා එකවුන්ට් එකට ඩොලර් 0.01 ඇඩ් වෙනවා.

hapAAxb.png

සතියකට ඩොලර් 10ක් වගේ උපය ගන්න පුලුවන්. ඒට පස්සේ ඒ වගේ උපය ගත්ත ඒවා තමන්ගේ පේපැල් එකවුන්ට් එකට යවන්න පුලුවන්.

කොහොමත් තමන් දවසකට 30ක් 40ක් පාරක් ව්තර ෆෝන් එක බලනවා අපි නොදැනුවත්වම. ඩොලර් 0.01 යි නේ කියල හිටියොත් සතියකට හම්බ වෙන ඩොලර් 5 ත් 10ත් නැති වෙන එක ව්තරයි වෙන්නේ. :yes: අපිට පාඩුවක් වෙන්නෙත් නෑ. ෆෝන් එක ස්ලෝ වෙන්නෙත් නෑ:):) සමහරු කියයි මේක බොරු ඇප් එකක් කියල. එහෙම නෑ මචෝ..මේක ගූගල් ප්ලේ මාකට් එකෙත් තියන හොද රේටින් තියන ඇප් එකක් :yes:මේක බොරු නම් ගූගල් ප්ලේ මාකට් එකේ තියෙන්න විදිහක් නෑ. අඩුගානේ ටෙස්ට් කරල ඉවර වෙලා නෙගටිවු කමෙන්ට් දාන්න
 
Last edited:
  • Like
Reactions: LalaJ and y_rangana

Waira

Member
Aug 5, 2013
217
29
0
hmmmmmmmmmmm
attama seen ekkda
සොව් මචන්. මේ තියෙන්නෙ ගූගල් ප්ලේ ලින්ක් එක
https://play.google.com/store/apps/details?id=com.locket.android

හැබැයි තාම බීටා ටෙස්ටින්ග් හින්දා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඇමරිකාවේ උන්ට විතරයි:oo: කොහොමත් ගූගල් ප්ලේ වලට බොරු සීන් අඑඩ් කරන්න දෙන්නේ නෑ මචන්:no::no:
 
Waira

Member
Aug 5, 2013
217
29
0
මෝඩ වෙන්න එපා මචන්...
දැක්ක ගමන් බොරු කියල හිතන්නේ නැතුව , සතියක් විතර යූස් කරල බලපන් මචෝ.
අපිට පාඩුවක් වෙන්නෙත් නෑ.:nerd: ෆෝන් එක ස්ලෝ වෙන්නෙත් නෑ. අනික මේක ගූගල් ප්ලේ එකෙත් තියන ඇප් එකක්:)
 
Waira

Member
Aug 5, 2013
217
29
0
ඇයි බන් මේ..
reputation_neg.gif
SmartPhone වලින් සල්ලි... 08-06-2013 03:25 PM don't cheat people
අඩුගානේ උබල මේක ටෙස්ට් කරලද මෙහෙම රෙප් කපන්නේ. මම කියන්නේ සතියක් ටෙස්ට් කරපන්. අතින් පයින් කෑල්ලක් යනවද? මේක ගූගල් ප්ලේ වලත් තියන ඇප් එකක්. මේක බොරු නම් ගූගල් ප්ලේ මාකට් එකේ තියෙන්න විදිහක් නෑ බන්.නිකන් බොරුවට රෙප් කපන්නේ නැතුව.
අනික කොන්දක් තියන උන් නම් නම දාපන් රෙප් වල:nerd:
 
Last edited:
  • Like
Reactions: Randike Mendis

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් මේ..
    reputation_neg.gif
    SmartPhone වලින් සල්ලි... 08-06-2013 03:25 PM don't cheat people
    අඩුගානේ උබල මේක ටෙස්ට් කරලද මෙහෙම රෙප් කපන්නේ. මම කියන්නේ සතියක් ටෙස්ට් කරපන්. අතින් පයින් කෑල්ලක් යනවද? මේක ගූගල් ප්ලේ වලත් තියන ඇප් එකක්. මේක බොරු නම් ගූගල් ප්ලේ මාකට් එකේ තියෙන්න විදිහක් නෑ බන්.නිකන් බොරුවට රෙප් කපන්නේ නැතුව.
    අනික කොන්දක් තියන උන් නම් නම දාපන් රෙප් වල:nerd:

    මේ user review එක බලපන්කො...

    Fake I cash out when I had $10 and it told me to wait 3-5 business day to get my payment.. It's been almost 2 weeks and I haven't received a single dime..

    Answer from Locket August 4, 2013
    Hmm Jordan, want to make sure if you're in the US. Also, sometimes our system marks an account as being suspicious so we have to go in and see what the problem is. Did you get an email about it?

    US වලින් පිට ඉන්න අයට cash out කරන්න දෙන්නේ නෑ මචන්. ඒකයි මම කිව්වේ මෝඩ වෙන්න එපා කියල. උඹ ඒත් හිතනවා නම් පුළුවන් කියල උඹම කරලා තේරුම් ගනින්.
     
    Last edited:

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    මේ user review එක බලපන්කො...

    Fake I cash out when I had $10 and it told me to wait 3-5 business day to get my payment.. It's been almost 2 weeks and I haven't received a single dime..

    Answer from Locket August 4, 2013
    Hmm Jordan, want to make sure if you're in the US. Also, sometimes our system marks an account as being suspicious so we have to go in and see what the problem is. Did you get an email about it?

    US වලින් පිට ඉන්න අයට cash out කරන්න දෙන්නේ නෑ මචන්. ඒකයි මම කිව්වේ මෝඩ වෙන්න එපා කියල. උඹ ඒත් හිතනවා නම් පුළුවන් කියල උඹම කරලා තේරුම් ගනින්.

    ayyo salli:no::no: :no::no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේ user review එක බලපන්කො...

    Fake I cash out when I had $10 and it told me to wait 3-5 business day to get my payment.. It's been almost 2 weeks and I haven't received a single dime..

    Answer from Locket August 4, 2013
    Hmm Jordan, want to make sure if you're in the US. Also, sometimes our system marks an account as being suspicious so we have to go in and see what the problem is. Did you get an email about it?

    US වලින් පිට ඉන්න අයට cash out කරන්න දෙන්නේ නෑ මචන්. ඒකයි මම කිව්වේ මෝඩ වෙන්න එපා කියල. උඹ ඒත් හිතනවා නම් පුළුවන් කියල උඹම කරලා තේරුම් ගනින්.

    Thread Closed.Ha Ha Ha :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: JesonRulez