SmartPhone වලින් සල්ලි හොයමු.
මේක ෆෝන් එකෙන් සල්ලි හොයන ක්රමයක්. මේකෙන් සතියකට ඩොරල් 10ක් හොයන්න පුලුවන් නිකන්ම.
කරන්න තියෙන්නෙ ෆෝන් එකේ ලොක් ස්ක්රීන් එකට ඇප් එකක් දාගන්න එක විතරයි. අපි ෆෝන් එක යූස් කරන හැම තිස්සෙම අපේ එකවුන්ට් එකට සල්ලි එනවා
මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න. http://getlocket.com/r/?5a860811
( රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් http://www.getlocket.com/r/signup.php . මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා.)
ඊට පස්සේ මේ ඇප් එක දාගන්න. හැබැයි තාම මේක තියෙන්නෙ ඇමරිකාවේ ජීවත්වෙන පුද්ගලයින්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ව්එන්න. ඒක හින්දා මෙන්න app එක.
https://dl.dropboxusercontent.com/u/154856684/com.locket.android.apk
Google Play link for Americans
ඕක ඉන්ස්ටෝල් කරගෙන ඉස්සෙල්ල රෙජිස්ටර් උන එකේ ලොගින් දෙන්න. දැන් මේ විදිහට ලොක් එක අරින වාරයක් පාසා එකවුන්ට් එකට ඩොලර් 0.01 ඇඩ් වෙනවා.
සතියකට ඩොලර් 10ක් වගේ උපය ගන්න පුලුවන්. ඒට පස්සේ ඒ වගේ උපය ගත්ත ඒවා තමන්ගේ පේපැල් එකවුන්ට් එකට යවන්න පුලුවන්.
කොහොමත් තමන් දවසකට 30ක් 40ක් පාරක් ව්තර ෆෝන් එක බලනවා අපි නොදැනුවත්වම. ඩොලර් 0.01 යි නේ කියල හිටියොත් සතියකට හම්බ වෙන ඩොලර් 5 ත් 10ත් නැති වෙන එක ව්තරයි වෙන්නේ.
අපිට පාඩුවක් වෙන්නෙත් නෑ. ෆෝන් එක ස්ලෝ වෙන්නෙත් නෑ
සමහරු කියයි මේක බොරු ඇප් එකක් කියල. එහෙම නෑ මචෝ..මේක ගූගල් ප්ලේ මාකට් එකෙත් තියන හොද රේටින් තියන ඇප් එකක්
මේක බොරු නම් ගූගල් ප්ලේ මාකට් එකේ තියෙන්න විදිහක් නෑ. අඩුගානේ ටෙස්ට් කරල ඉවර වෙලා නෙගටිවු කමෙන්ට් දාන්න

Last edited:

ෆෝන් එක ස්ලෝ වෙන්නෙත් නෑ. අනික මේක ගූගල් ප්ලේ එකෙත් තියන ඇප් එකක්