BOOK EKAK KARANNA ASA NADDA MACHAN ANIWA GANNAWA
MEETA ISSELLAME WAGE LIYAPU POST TENAWANAM DENNOKO DANAKAN KIYANNA...
කලින් ලියපුවා වගයක් නම් තියෙනවා. මෙන්න 

BOOK EKAK KARANNA ASA NADDA MACHAN ANIWA GANNAWA
MEETA ISSELLAME WAGE LIYAPU POST TENAWANAM DENNOKO DANAKAN KIYANNA...

ෆියුරියෝ දැන්නම් කතාව 18+ යනවා වගේ. උබ අපිව වල් කරන්න උත්සහ කරන බවක් හැගී යන්නේ..

අඩෝ ලියන්න වෙලා යනවා බං. උඹලා හිතනවා ඇති මේ පැයෙන් දෙකෙන් මේකක් දානවා ඇත්තේ කියලා. එහෙම නෑඒත් ලියලා මෙහෙම එඩිට් කරලා දාද්දි සෑහෙන්න වෙලාවක් යනවා බං

ලියපන් ඉතින්.. අපිත් ඇහැරගෙන තමයි ඉන්නේ..
ලියපන් ඉතින්.. අපිත් ඇහැරගෙන තමයි ඉන්නේ..
fury ta hena gahalada ?

meccharada occhara wela liwwe???
monada ban???

ඉතින් වෙලා යනවා ලියන්න 



thanks machan epiyata uba hemin liyapanලොල් බං. උඹ හිතනවාට වඩා වෙලා යනවා ලියන්න. අනික බං මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේඉතින් වෙලා යනවා ලියන්න

ලියපන්කො යකෝ ඕක ඉවර වෙනකම්....
අපි වැඩ රාජකාරි තියෙන උදවිය..
ආයෙනම් ජීවිතේට නවකතා කියවන්නෙ නැ.ඉවර නොවිච්ච.
![]()

එහෙම කියලා බං අනිත් වැඩ පැත්තක තියලා ලියන්න බෑනේ 
මනුස්පයෝ මමත් වැඩ රාජකාරි තියෙන එකෙක් තමා. දවසෙම ඕක ලියන්න පුලුවන් නම් මාත් ආසයි ඉක්මනට ඉවර කරන්නඑහෙම කියලා බං අනිත් වැඩ පැත්තක තියලා ලියන්න බෑනේ



ithin niwaduwak daapan
sirasa tv eke naatii pennawa meeta wada ikmanata![]()

ඉතුරුවා එතකොට??
ලොල් බං. එක දවසක් සම්පූර්ණෙන්ම ලිව්වොත් උපරිම් කොටස් 4,5ක් ලිව්වැකිඉතුරුවා එතකොට??

