නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    muta kiss ekak denna part 36kma giyane :(
    eka newei ara puuuusata censored version ekak dipan, okaa mewa balanne wild mind ekakin :P

    (dan ridila duuuwagana ei) :rofl:

    මම කියලා ඇති තොපි තමා අර පටන් ගත්ත වෙලාවේ ඉඳලා මෙව්වා කරන මෙව්වා වල ඉන්න් ඈයෝ :P අනේ උඹලා බඳින කෙල්ලෝ ගැන මට මාර දුකයි :(:(

    :P:P

    sheharata thiyena dagalille hatiyata okiwa parissan karanna patta gemak denna wei wage :rofl:

    ඒ දැඟලිල්ල හැමෝ ගාවදිම නෑ :rofl::rofl::P

    ඒ වගේ කෙල්ලෙක් අපිට meet වෙන්නේ නැනේ අප්පා.. කරුමේ.. :dull::dull:

    ආසයි නේහ්. තොපේ තියන ඔය වල් සහගත සිතුවිලි නිසාම තමා එහෙම මීට් වෙන්නේ නැත්තේ :P

    eka thama bn.. paw ape Dinukaya(Furiya) :rofl::rofl::rofl:

    :oo::oo::angry::angry:

    habai kiyanne nam wena kawruwath athak wat tiyala na kiyala :P

    ඇයි ඔයාට ඒ ගැන මුකුත් ප්‍රශ්නයක් තියෙනවාද?? (මේ ෂෙහාරාලු අහන්නේ :P)

    ehema hithana kolloth lankawe innawa neda? :rofl::rofl::rofl:

    :confused::confused::confused:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළකිරි..
    11.gif
    පුලුවන් ඉක්මණට 37 වෙනි කොටසත් දාපන්.. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යේ යේ යේ.. අන්තිමට උම්මියා එකක් දුන්නා
    4.gif

    ලැග් දිනුකට ජය වේවා...:rofl:
    නෙතලිව මට
    9.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    හුරේ.. දිනුකයා කිස් එකක් දුන්නා... :yes:
    වැරදුනා... :dull:
    මූ මූණ ලං කරාම ශෙහාරා නෙ බලෙන්ම දුන්නෙ.. :rolleyes:
    කමක් නෑ කවුරු දුන්නත් වෙන්නෙ එකම දේනෙ.. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුරේ.. දිනුකයා කිස් එකක් දුන්නා... :yes:
    වැරදුනා... :dull:
    මූ මූණ ලං කරාම ශෙහාරා නෙ බලෙන්ම දුන්නෙ.. :rolleyes:
    කමක් නෑ කවුරු දුන්නත් වෙන්නෙ එකම දේනෙ.. :rofl:
    සහෝ කොල්ලා කෙල්ලව ඉබින එකෙයි
    කෙල්ල පැනපු ගමං කොල්ලව ඉඹපු එකෙයි ලොකු වෙනසක් තියෙනවා...:D:love:
    මේ අවස්ථාවේදී අපේ කතෘ තුමාට හිතෙනවා...:rolleyes:

    • ‍අනේ.. මං අර කුරුණෑගල ගෙදර ඩ්‍රයිවිං වැඩට යනවා....
    • ගිහිං ඒ ගෙදර බාල කෙල්ල එක්ක යාලු වෙනවා..
    • ඊට පස්සෙ ඒකිව බන්දන්න ගෙදරිං වෙන කොල්ලෙක් ගේනවා..
    • ඊට පස්සෙ උං ට්‍රිපක් යනවා...
    • ආදරේ වැඩිපුර ෆිල් වෙන පැත්තකට යනවා...(පුද්ගලිකව පොර ආසා ඇති නුවරඑළියට ) (මාත් ආසයි :rofl: )
    • එදා රෑ (එදා රෑ තමා රෑ නෙවෙයි :angry: ) කොල්ලා එළියෙ ඉන්නකොට කෙල්ල අක්කට බොරුවක් කියලා එනවා එලියට...
    • මූ ඒකිව බෝට් එකකට ඇදගෙන යනවා..
    • මෙච්ච දේවල් කලත් මූ ලැග් බව මතක තබා ගන්න මිත්‍රවරුනි...
    • කෙල්ල බලං ඉන්නවා දැං උම්මා එක දෙයි.. දැං දෙයි කියලා..
    • බැරිම තැන අහනවා ඇයි ඔහොම බලන්නෙ කියලා..
    • ඒපාර මූ හොදටම ස්ටක් වෙනවා.. හාට් එකේ ෆීලිං බොට්ල්නෙක් වෙනවා..
    • හීට් එක වැඩි වෙනවා..
    • පද්දතියම දඩ දඩ දඩ ගාලා දෙදරනවා....
    • එතකොට අරකිට මල පැනලා.. මොන &*&*(*&(*(&* ක්ද ඕයි කියලා මූව බලෙංම ඉඹිනවා.. :oo::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:
    sankapala maru oi :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    සහෝ කොල්ලා කෙල්ලව ඉබින එකෙයි
    කෙල්ල පැනපු ගමං කොල්ලව ඉඹපු එකෙයි ලොකු වෙනසක් තියෙනවා...:D:love:
    මේ අවස්ථාවේදී අපේ කතෘ තුමාට හිතෙනවා...:rolleyes:

    • ‍අනේ.. මං අර කුරුණෑගල ගෙදර ඩ්‍රයිවිං වැඩට යනවා....
    • ගිහිං ඒ ගෙදර බාල කෙල්ල එක්ක යාලු වෙනවා..
    • ඊට පස්සෙ ඒකිව බන්දන්න ගෙදරිං වෙන කොල්ලෙක් ගේනවා..
    • ඊට පස්සෙ උං ට්‍රිපක් යනවා...
    • ආදරේ වැඩිපුර ෆිල් වෙන පැත්තකට යනවා...(පුද්ගලිකව පොර ආසා ඇති නුවරඑළියට ) (මාත් ආසයි :rofl: )
    • එදා රෑ (එදා රෑ තමා රෑ නෙවෙයි :angry: ) කොල්ලා එළියෙ ඉන්නකොට කෙල්ල අක්කට බොරුවක් කියලා එනවා එලියට...
    • මූ ඒකිව බෝට් එකකට ඇදගෙන යනවා..
    • මෙච්ච දේවල් කලත් මූ ලැග් බව මතක තබා ගන්න මිත්‍රවරුනි...
    • කෙල්ල බලං ඉන්නවා දැං උම්මා එක දෙයි.. දැං දෙයි කියලා..
    • බැරිම තැන අහනවා ඇයි ඔහොම බලන්නෙ කියලා..
    • ඒපාර මූ හොදටම ස්ටක් වෙනවා.. හාට් එකේ ෆීලිං බොට්ල්නෙක් වෙනවා..
    • හීට් එක වැඩි වෙනවා..
    • පද්දතියම දඩ දඩ දඩ ගාලා දෙදරනවා....
    • එතකොට අරකිට මල පැනලා.. මොන &*&*(*&(*(&* ක්ද ඕයි කියලා මූව බලෙංම ඉඹිනවා.. :oo::dull:

    :lol::lol::lol: හාකෝ හාකෝ :rolleyes:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    meka nam patta bn :rofl::rofl::rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    :rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වෙන මොකක්ද සුදූ උයාව ලිං පතුලේ සවාරියක් යැවීම තමා :love::rofl:
    තොගෙ අර අටමගලෙ ලියපංකෝ මේ මනෝපාරක් ගහන් කතාවක් ලියන් ඉන්න
    අහින්සකයට මඩගහන වෙලාවේ
    :angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොගෙ අර අටමගලෙ ලියපංකෝ මේ මනෝපාරක් ගහන් කතාවක් ලියන් ඉන්න
    අහින්සකයට මඩගහන වෙලාවේ
    :angry::angry::angry:
    මේ කෙහෙල්මල් කොම්පියුටර් එකත් කොච්චර අමාරුවෙං අටවාගෙනද කිරිය පැත්තෙ ආවෙ කියලා උඹ දන්නවා නං ඔහොම කියන්නෑ
    2.gif

    කතාව දාන්නෙ කැෆේ වලට ගිහින් මේ ටිකේ.. :dull:
     
    Status
    Not open for further replies.