සිංහයා සහ හොරිකඩ බල්ලන්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිංහයා සහ හොරිකඩ බල්ලන්

epic fail;000** said:
මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................:)
ආදරණීය එලකිරි වාසීනි,;)

ඔබෙන් තොරව මේ ලෝකය පැවතිය නොහැක. ඔබ කෙතෙක් කල් පවතීද එතෙක් කල් ලෝකය පවතී. ඔබ කොතෙක් කල් සතුටින් හිඳීද ඒ තාක්කල් ලෝකය සතුටෙන් හිඳියි. ඔබ දුක්වන්නෙ කවදාද එදිනට ලෝකය දුක්වනු ඔබට පෙනෙනු ඇත. ඔබ ලෝකයම මිස ලෝකයේ කොටසක් නොවේ. මේ නිසා ඔබ ඔබම සමග ජීවත්වන්න. අනෙකා ගැන කරදර නොවීම යනු අනෙකා අමතක කිරීම හෝ ආත්මාර්ථකාමී වීම නොවේ. අනෙකා ගැන කරදර නොවීම යනු අනෙකා ඔබ පිලිබඳව දරන මතය පිලිබඳව ඔබ වෙනසක් නොගැනීමයි.

ඔවුහු ඔබ දෙස බලා හිඳිති. ඒ ඔවුන්ගේ පුරුද්දය. ඔවුනට වෙන වැඩක් නැත. ඔවුන්ට ජීවිතයේ ඇති ලොකුම කර්තව්‍යය ඔබ දෙස බලා හිඳීමය. තම දරු මල්ලන් අයාලේ යද්දීත්, සැමියා අන් ගැහැනුන් සමග යහන්ගත වෙද්දීත්, බිරිඳ වෛශ්‍යාකමේ යද්දීත් ඔවුන්ට ඇත්තෙ එකම එක කර්තව්‍යයකි ඒ ඔබ දෙස බලා හිඳීමය.

ඔවුන් අසූචි වලවල්වල බුදියමින්ද,නැගිටිමින්ද? පෙරලෙමින්ද, කෑමොර දෙමින් එකම දෙයක් කොඳුරයි. ඒ ඔබ තුල යම් අවුලක් අපිරිසිදු බවක් ඇති බවය. ඔබ දුඟද බවය. මිනිසුන් එහෙමය. උන් දන්නෙ ගව මහේෂාදීන් සේ තප්පුලන්නට පමනි. ඔබ වෙහෙස නොවන්න. නටනා අයට නටනා වන්නමක් නටන්නට ඉඩහරින්න. ඔබ ගැන කතා පතුරුවන්නට ඉඩහරින්න.ඔබ ගැන මඩ ප්‍රචාර පතුරන්නට ඉඩහරින්න. ඔබ ගැන අවලාද නගන්නට ඉඩ හරින්න. හැකිනම් ඒ සඳහා තව තවත් හේතු සපයන්න. ඒ සඳහා දිරිදෙන්න.එවිට ඔවුන් උන් උන් තැන්වලට හිඳගෙන රන්චු රන්චු ගානෙ ජීවිත කාලය පුරාම ඔබ ගැන හිත හිතා ඔබටම මඩගසනු ඇත. ඔවුන්ගෙ පවුල් පන්සල් අයාලේ යනු ඇත. දරුමල්ලන් නූගතුන් වනු ඇත. පරම්පරා විනාශව යනු ඇත. දුප්පතුන් වනු ඇත. ප්‍රශ්න ඇත්තන් වනු ඇත. ශාප ලද්දන් සේ විඳවනු ඇත. ඒ ඔවුන්ගේ උරුමයයි. ඔබ ඔබගේ කර්තව්‍යය කරන්න. අනෙකා කුමක් කීවද, හදවතට එකඟව ඔබ කරන්නෙ යහපත් වැඩක් නම් එය දිගටම කරන්න. ඔබේ තරමට වඩා උත්කෘෂ්ට ලෙස ඒ කර්තව්‍යය හොඳින් කරන්න. මිනිසුන්ට හිතෙන තරමට ඒ කර්තව්‍යය ආකර්ෂනීය කරගන්න.

ඔබ දිනනු ඇත. නිකමුන්ට ඉරිසියාකාරයින්ට, ඕපදූප අම්මන්ඩිලාට බැන නොවදින්න. සාප නොකරන්න. කිසි විටෙකත් පහර නොදෙන්න. මන්දයත් ඔවුන් ලොම් හැලීගිය ඇඟ වණ වූ ශාපලත් සුනඛයන් වගේය. උන්ට පහරදීමෙන් ඔබේ අතපය කිළුටු විය හැකිය. ඔවුන්ගේ යථාර්ථයට ඔබට කල හැක්කේ එකම එක දෙයකි. එනම් වඩාත් සතුටින් සහ සොඳුරුව ජීවත්විමේ කලාව තේරුම්කරවීමයි. ඔබ එලෙස ආදර්ශමත් වූවා යැයි කියා ඔවුන් හැදෙන්නේද නැත. වසර විසි තිස් ගනනක් ඉපැරණි මහා ගසක අතුපතර වැඩුනු හැඩය සහ එහි ගමන්මග හිටිහැටියේ වෙනස් කල නොහැක. ඔවුහු බහුතරයක් විනාශ මුඛයට යමින් සිටිති.එහෙත් ඔබේ සිතේ ශක්තිය උදෙසා ඔවුන්ට අනුකම්පා කරන්න හැදෙන්නට උපදෙසක් දෙන්න.

ඔවුනට වෛර නොකරන්න. කිසිදා බැන නොවදින්න. ජීවත්වීම උදෙසා හදවත් ආධ්‍යාත්මයේ අමිල සම්පත් කිසිත් නැති ඒ අසරණ අසරණියො ඔබ ගැන නොදනිති. නොදන්නා කමින් ඔබට සාප කරති. යා යුත්තේ කොහෙදයි කියා මග සොයාගත නොහැකිව සිටින ඒ අහින්සකයන්ට මෛත්‍රී කරන්න.

තමන්ගේ නොවන අනුන්ගෙ ඕපාදූප ගින්නේ දැවෙන ඒ මිනිසුන්ට හැකිනම් දිය දෝතක් දෙන්න. ඔවුන් මේ සන්සාර මාවත දෙස යා ගත නොහැකිව ලතවෙන සිඟමන් යදින්නන්ය. සැන් පවුඩර් තවරා රන්,රිදී ආභරණ පළඳා ඔබ ඉදිරියේ පෙනී උන්නද ඔවුන්ගෙ හදවත්වල ඇත්තෙ ඉරුණු වැරහැලිය. තමන්ගේ යැයි කියාපාන්නට දෙයක් නැතිකමින්, අනෙකාගෙ දෙනෙත් තමන් වෙත ඇදගන්නට හැකියාවක් නැතිකමින් අනෙකාට අත්පොලසන් දෙනවා වෙනුවට ඔවුහු අනෙකාට ඉරිසියා කරති. ඔව්න් නොතකා ඔබ ඔබේ ගමන යන්න.
 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    44J8N.png

    44J8N.png

    Honest Killer ගේ ඉතුරු වැඩ ගැන මෙතනින් බලාගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1497170

    http://www.elakiri.com/forum/showthread.php?t=1513389
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    ළිදෙන් ගොඩ ආවද ?
    දැන්වත් හැදෙන්න බලපන්.. දතනැති පොන්ස්ට වඩා මොලයක් තියේ කියල හිතනවා වැරද්දක් තේරුම් අරන් හැදෙන්න.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ගොනෝ ,

    ගොන් කතා නොකියා හිටපන්. තොපිලගේ ගෙවල් පැත්තට අපු දෙශාපලුවෙක්ගේ කතාවක්ද ඔය? යකෝ, ගු කන එකෙත් සීමාවක් තියනවා. ඒ සීමාවට කාපන්. ඔච්චර පුක දෙන්න යන්න එපා. උඹ අමුම අමු නුගත් මැටි හරකෙක් කියල පේනවා බන්. ඔච්චර නොන්ඩි වෙන්න එපා.

    ජීවයක් නැති ලෝක ඕනෑතරම් තියනවා. අපිට ඕන විදියට ලෝකේ නෙමෙයි ලෝකෙට ඕන විදියටයි අපි හැසිරෙන්න ඕන. ස්වභාවික වරණය කියල එකක් අහල තියනවද? මොන දේ කරත් ස්වභාවිකව හරි ඒ දේට වැට බඳිනවා. ඒ ඉදිරි පැවැත්මට, සමබරතාවයට. ඔය බොළඳ ගොන් කතා ගිහින් සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකතාවක ලියපන්. උඹ වගේ මානසිකත්වය තියන අතලොස්සක් කියවයි.

    ගු කන්නේ උඹ. ගඳ ගහන්නේ උඹ. පවුල් අයාලේ ගිහින් තියෙන්නේ උඹේ. අනික් උන්ගේ නෙමෙයි. එක්කෝ උඹ මොකක්හරි මානසික රෝගයකින් පෙලෙන එකෙක්. අමු මැට්ටෙක් කියන එකනම් තහව්රුයි.

    දත්කිඹුලලා එලකිරිය වෙනුවෙන් දෙයක් කරපු එවුන්. උගත් වැදගත් මිනිස්සු. ඒ වගේ තමයි අනික් මින්නිස්සුත්. බිස්නස් කරත් ඒ විදියට වැදගත්කමින් කරනවා. අරුනයත් එහෙමයි. කෙලින් කතා කරන්න කොන්ද පන තියන හොඳ කොල්ලෙක්. උඹල වගේ අපතයෝ කොහොම කොටු 11 පුරවගත්තද මන්ද? අනිවා, රෙප් share කරගෙන මිසක් වැදගත් දෙයක් කරලනම් කොටු ප්‍රවගත්ත එවුන් නෙමෙයි තොපිල. අනික් උන්ටත් අපහාසයක් උඹල වගේ නයට කරන හිඟන්නෝ. මට දවසක අහු උනොත් හැක්කේ තියල සේම අරිනවා උඹේ.

    එතකන් ටටා !
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ උබේ මතේ වෙනුවෙන් පෙනී ඉන්න එක වෙනම කතාවක් ,ඒ කියල පැත්තක් අරගෙන අසාධාරණයට ලක් උණු මිනිස්සු වෙනුවෙන් කතා කරන එක නිර්දය විවේචනය කරනකොට උබට එන විවේචනත් බාර ගන්න බලාගෙන විවේචනේ කරපන්
    (ස්වාදීන මතයක් දරන එක පොර වීමේ උවමනාවක් නෙවෙයි)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බන්ටු;15418016 said:
    ගොනෝ ,

    ගොන් කතා නොකියා හිටපන්. තොපිලගේ ගෙවල් පැත්තට අපු දෙශාපලුවෙක්ගේ කතාවක්ද ඔය? යකෝ, ගු කන එකෙත් සීමාවක් තියනවා. ඒ සීමාවට කාපන්. ඔච්චර පුක දෙන්න යන්න එපා. උඹ අමුම අමු නුගත් මැටි හරකෙක් කියල පේනවා බන්. ඔච්චර නොන්ඩි වෙන්න එපා.

    ජීවයක් නැති ලෝක ඕනෑතරම් තියනවා. අපිට ඕන විදියට ලෝකේ නෙමෙයි ලෝකෙට ඕන විදියටයි අපි හැසිරෙන්න ඕන. ස්වභාවික වරණය කියල එකක් අහල තියනවද? මොන දේ කරත් ස්වභාවිකව හරි ඒ දේට වැට බඳිනවා. ඒ ඉදිරි පැවැත්මට, සමබරතාවයට. ඔය බොළඳ ගොන් කතා ගිහින් සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකතාවක ලියපන්. උඹ වගේ මානසිකත්වය තියන අතලොස්සක් කියවයි.

    ගු කන්නේ උඹ. ගඳ ගහන්නේ උඹ. පවුල් අයාලේ ගිහින් තියෙන්නේ උඹේ. අනික් උන්ගේ නෙමෙයි. එක්කෝ උඹ මොකක්හරි මානසික රෝගයකින් පෙලෙන එකෙක්. අමු මැට්ටෙක් කියන එකනම් තහව්රුයි.

    දත්කිඹුලලා එලකිරිය වෙනුවෙන් දෙයක් කරපු එවුන්. උගත් වැදගත් මිනිස්සු. ඒ වගේ තමයි අනික් මින්නිස්සුත්. බිස්නස් කරත් ඒ විදියට වැදගත්කමින් කරනවා. අරුනයත් එහෙමයි. කෙලින් කතා කරන්න කොන්ද පන තියන හොඳ කොල්ලෙක්. උඹල වගේ අපතයෝ කොහොම කොටු 11 පුරවගත්තද මන්ද? අනිවා, රෙප් share කරගෙන මිසක් වැදගත් දෙයක් කරලනම් කොටු ප්‍රවගත්ත එවුන් නෙමෙයි තොපිල. අනික් උන්ටත් අපහාසයක් උඹල වගේ නයට කරන හිඟන්නෝ. මට දවසක අහු උනොත් හැක්කේ තියල සේම අරිනවා උඹේ.

    එතකන් ටටා !
    Well Said :) :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මේකාත් මේ "මර්වින් සිල්වා තියරිය" (කල හැකි ඉහලම ගොන් තුප්පැහි වැඩේ හෝ කර මම පොර ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටීම) ඉහලින්ම අනුගමනය කරන එකෙක් බං.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්න...............

    1-රිදුණේ ඇයි?:confused:
    2-රිදිලා ත්‍රෙඩ් එකකුත් දැම්මේ ඇයි?:confused::confused:
    3-ඔරිජිනල් පෝස්ට් එකට කුණුහබ්බයක් එක්ක -රෙප් එකක් දුන්නේ ඇයි?:confused::confused::confused:

    reputation_neg.gif
    මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ? 08-08-2013 11:20 AM balliyekta jathakawuna wesige putha honest

    ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................
    :)

    උත්තර.................

    1- ඇත්ත කියල තියන නිසා
    2- ඇත්ත කියල තියන නිසා
    3- ඇත්ත කියල තියන නිසා............

    මා සිතාගෙන සිටියේ ඇත්ත හිත රිදවන්නේ දේශපාලුවන් ගේ පමණක් කියාය.
     
    • Like
    Reactions: රත්තරං

    aruna47

    Well-known member
  • ප්‍රශ්න...............

    1-රිදුණේ ඇයි?:confused:
    2-රිදිලා ත්‍රෙඩ් එකකුත් දැම්මේ ඇයි?:confused::confused:
    3-ඔරිජිනල් පෝස්ට් එකට කුණුහබ්බයක් එක්ක -රෙප් එකක් දුන්නේ ඇයි?:confused::confused::confused:

    උත්තර.................

    1- ඇත්ත කියල තියන නිසා
    2- ඇත්ත කියල තියන නිසා
    3- ඇත්ත කියල තියන නිසා............

    මා සිතාගෙන සිටියේ ඇත්ත හිත රිදවන්නේ දේශපාලුවන් ගේ පමණක් කියාය.

    4. එළිපිට දුෂණය කරලා තියෙන නිසා

    :lol::lol::lol::lol: