ලංකාවට දැන්ම හරියන්නේ නෑ පුතේ..අඩු ගානෙ සර්විස් කරන තැන් නැතත් චාර්ජ් කරගන්න වත් තැන් තියෙන්න ඕන. මොකද මං දන්න විදියට ඕක ෆුල් චාජ් කරලා කිලෝමීටර් 175 දුවන්න පුළුවන්. ට්‍රිප් එකක් හරි දුර බැහැර කොහේ හරි ගියොත් ආයේ චාජ් කරගන්න වෙන්නෙ යන එකාගෙ ගෙදරින් තමයි. ඕක ගත්තොත් නෑදෑයෝ උනත් අපි එනකොට දොරවල් වහගෙන හැන්ගෙයි වාහනේ චාජ් කරන්න වෙයි කියල බයට