Nissan LEAF 2011 Model, First Time in Sri Lanka, 100% Electric

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ganna puluwan un inawanam gannoooooo....

    PATTA WAHANE BAN.LANKAWE FIRST TIME.100% ELECTRIC

    000127416_1.jpg

    000127416_2.jpg

    000127416_3.jpg

    000127416_4.jpg

    000127416_5.jpg

    000127416_6.jpg

    000127416_7.jpg

    000127416_9.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකාවට දැන්ම හරියන්නේ නෑ පුතේ..අඩු ගානෙ සර්විස් කරන තැන් නැතත් චාර්ජ් කරගන්න වත් තැන් තියෙන්න ඕන. මොකද මං දන්න විදියට ඕක ෆුල් චාජ් කරලා කිලෝමීටර් 175 දුවන්න පුළුවන්. ට්‍රිප් එකක් හරි දුර බැහැර කොහේ හරි ගියොත් ආයේ චාජ් කරගන්න වෙන්නෙ යන එකාගෙ ගෙදරින් තමයි. ඕක ගත්තොත් නෑදෑයෝ උනත් අපි එනකොට දොරවල් වහගෙන හැන්ගෙයි වාහනේ චාජ් කරන්න වෙයි කියල බයට :lol:

    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    :yes::yes::yes::yes:

    8 hours of full charging
    d57j.png

    the least Cost per mile car on the planet
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ඕක ගත්තොත් නෑදෑයෝ උනත් අපි එනකොට දොරවල් වහගෙන හැන්ගෙයි වාහනේ චාජ් කරන්න වෙයි කියල බයට :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    ලංකාවට දැන්ම හරියන්නේ නෑ පුතේ..අඩු ගානෙ සර්විස් කරන තැන් නැතත් චාර්ජ් කරගන්න වත් තැන් තියෙන්න ඕන. මොකද මං දන්න විදියට ඕක ෆුල් චාජ් කරලා කිලෝමීටර් 175 දුවන්න පුළුවන්. ට්‍රිප් එකක් හරි දුර බැහැර කොහේ හරි ගියොත් ආයේ චාජ් කරගන්න වෙන්නෙ යන එකාගෙ ගෙදරින් තමයි. ඕක ගත්තොත් නෑදෑයෝ උනත් අපි එනකොට දොරවල් වහගෙන හැන්ගෙයි වාහනේ චාජ් කරන්න වෙයි කියල බයට :lol:

    :lol::lol::lol::lol::lol::P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa parawal ayne gewal tiyena ayata badu.....ape un danne nedda excuse me mata poddak car eka charge karaganna puluwan weida.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවට දැන්ම හරියන්නේ නෑ පුතේ..අඩු ගානෙ සර්විස් කරන තැන් නැතත් චාර්ජ් කරගන්න වත් තැන් තියෙන්න ඕන. මොකද මං දන්න විදියට ඕක ෆුල් චාජ් කරලා කිලෝමීටර් 175 දුවන්න පුළුවන්. ට්‍රිප් එකක් හරි දුර බැහැර කොහේ හරි ගියොත් ආයේ චාජ් කරගන්න වෙන්නෙ යන එකාගෙ ගෙදරින් තමයි. ඕක ගත්තොත් නෑදෑයෝ උනත් අපි එනකොට දොරවල් වහගෙන හැන්ගෙයි වාහනේ චාජ් කරන්න වෙයි කියල බයට :lol:

    :lol::lol::lol::rofl: