ASScharyya bolaw ! වරාය !

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
muge ganiy kollaida kohedo

:eek: මං තාම බැඳල නෑ යකෝ. ඒ ඉන්නෙ මගේ කවුරු හරි උනා නම් මෙහෙම මූනු ප්‍රසිද්ධියේ දායි කියල හිතුවද බොලං? සුදූ වෑන් එකකින් free ride එකක් හම්බෙයි මට. :dull:
ඒ ආශ්චර්‍යය විඳගන්න ආපු අහින්සක මුනිස්සු. :baffled:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    biggrin9gp.gif
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    හප්පට හුඩු උබ අයි ටී එන් බලපන් කෝ ඊයේ ඔක මම හිතන්නේ පැයෙන් පැයට පෙන්නුව එකේ ඉතින් අර දුප්පත් මිනිස්සුයි ගමේ ගොඩේ කිසිම දවසක වරායක් දැකලා නැති අයටයි ඉතින් හොදයි පවු බන් මිනිස්සු කියනවා මම බලාගෙන ඉස්සරහට එන පරම්පරාවට හොදට ජීවත් වෙන්න පුලුවන් කියලා එතුමා සකස් කරලා දුන්න මේ වරායත් එක්ක පවු ඉතින් නොදැනුවත්කමට බැනලා වැඩක් නෑනේ නේද ජීවන වියදම අහස උසටම යනකොට වරායවල් ලොකු කරපු ආදායමෙන් ඒ වියදම අඩු කරන්නේ නැතෑ රජතුමා

    :lol::lol::lol::lol::lol:

    තව එකෙක් කියනවා රජකාලෙත් තිබුනේ නැතිලු මෙහෙම වැඩ

    :lol::lol::lol::lol::lol::lol:

    ඌ රජකාලේ හිටියා වගේ කියන්නේ රජකාලෙත් චීනෙන් නය දෙන්න ඇති

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: shanehbrsj

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    hoda deta hodai kiyanna one api hama detama baninna hoda naaaaaa mokkada meke theruma ?warayakiyana eka ape wage dupath ratawal wala arthikayata godak balapanawa eka nisa mamanam kiyanne meka tamai mahindaya karapu hodamma work eka eth rathupaswalaamatakakaranna narakai
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හප්පට හුඩු උබ අයි ටී එන් බලපන් කෝ ඊයේ ඔක මම හිතන්නේ පැයෙන් පැයට පෙන්නුව එකේ ඉතින් අර දුප්පත් මිනිස්සුයි ගමේ ගොඩේ කිසිම දවසක වරායක් දැකලා නැති අයටයි ඉතින් හොදයි පවු බන් මිනිස්සු කියනවා මම බලාගෙන ඉස්සරහට එන පරම්පරාවට හොදට ජීවත් වෙන්න පුලුවන් කියලා එතුමා සකස් කරලා දුන්න මේ වරායත් එක්ක පවු ඉතින් නොදැනුවත්කමට බැනලා වැඩක් නෑනේ නේද ජීවන වියදම අහස උසටම යනකොට වරායවල් ලොකු කරපු ආදායමෙන් ඒ වියදම අඩු කරන්නේ නැතෑ රජතුමා

    :lol::lol::lol::lol::lol:

    තව එකෙක් කියනවා රජකාලෙත් තිබුනේ නැතිලු මෙහෙම වැඩ

    :lol::lol::lol::lol::lol::lol:

    ඌ රජකාලේ හිටියා වගේ කියන්නේ රජකාලෙත් චීනෙන් නය දෙන්න ඇති

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේ රටේ මෝඩයෝ ඉන්නකන් මහින්දයා ගොඩ. මෝඩයෝ ඉස්සරහට ගිහින් කිව්වම අද ඇමරිකන් ඩොලර් එක ලංකාවේ සල්ලි වලින් රුපියල් 131 කිව්වම උන් හුරේ කියනවා. මහින්දටත් ඕනේ ලංකාවේ මිනිසුන්ව තව මෝඩයෝ කරගෙනම ඉන්ඩ. ලංකාව ගොඩ ඒමක්ම නෑ :no::no::no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හප්පට හුඩු උබ අයි ටී එන් බලපන් කෝ ඊයේ ඔක මම හිතන්නේ පැයෙන් පැයට පෙන්නුව එකේ ඉතින් අර දුප්පත් මිනිස්සුයි ගමේ ගොඩේ කිසිම දවසක වරායක් දැකලා නැති අයටයි ඉතින් හොදයි පවු බන් මිනිස්සු කියනවා මම බලාගෙන ඉස්සරහට එන පරම්පරාවට හොදට ජීවත් වෙන්න පුලුවන් කියලා එතුමා සකස් කරලා දුන්න මේ වරායත් එක්ක පවු ඉතින් නොදැනුවත්කමට බැනලා වැඩක් නෑනේ නේද ජීවන වියදම අහස උසටම යනකොට වරායවල් ලොකු කරපු ආදායමෙන් ඒ වියදම අඩු කරන්නේ නැතෑ රජතුමා

    :lol::lol::lol::lol::lol:

    තව එකෙක් කියනවා රජකාලෙත් තිබුනේ නැතිලු මෙහෙම වැඩ

    :lol::lol::lol::lol::lol::lol:

    ඌ රජකාලේ හිටියා වගේ කියන්නේ රජකාලෙත් චීනෙන් නය දෙන්න ඇති

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    gon yakku ban :lol: oya wage wun bahutarayak iddi me rata walapallata tamai yanne :rofl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හප්පට හුඩු උබ අයි ටී එන් බලපන් කෝ ඊයේ ඔක මම හිතන්නේ පැයෙන් පැයට පෙන්නුව එකේ ඉතින් අර දුප්පත් මිනිස්සුයි ගමේ ගොඩේ කිසිම දවසක වරායක් දැකලා නැති අයටයි ඉතින් හොදයි පවු බන් මිනිස්සු කියනවා මම බලාගෙන ඉස්සරහට එන පරම්පරාවට හොදට ජීවත් වෙන්න පුලුවන් කියලා එතුමා සකස් කරලා දුන්න මේ වරායත් එක්ක පවු ඉතින් නොදැනුවත්කමට බැනලා වැඩක් නෑනේ නේද ජීවන වියදම අහස උසටම යනකොට වරායවල් ලොකු කරපු ආදායමෙන් ඒ වියදම අඩු කරන්නේ නැතෑ රජතුමා

    :lol::lol::lol::lol::lol:

    තව එකෙක් කියනවා රජකාලෙත් තිබුනේ නැතිලු මෙහෙම වැඩ

    :lol::lol::lol::lol::lol::lol:

    ඌ රජකාලේ හිටියා වගේ කියන්නේ රජකාලෙත් චීනෙන් නය දෙන්න ඇති

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හා හා රාජද්‍රෝහියෙක් වෙන්න එපා :D :P

    Brain Washing at its maximum level. Surf Excel දාල මොල හෝදන්නේ. දැක්කා නේද සේදුවට පස්සේ ගිය උන්ගේ මොල සුදෝ සුදෙන් බබලපු හැටි? :rofl: :rofl:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    33elnj8.jpg

    මේ උඹ (aka සීරියස් ගයිය) උබේ වයිෆ් සහ පුටා නේද ?
    ආරක්ෂකයා කියපු දේ මට හිතාගන්න පුළුවන්
    එන්න මල්ලි අස්චර්ය බලන්න

    අර ස්ක්‍රීන් එකේ ඉන්නෙ ඔබාමා නේද බං ?
    පොර මක්කයි මෙහෙ කරන්නේ
    ආසියාවේ අස්චරිය ගැන ඔබාමටටත් හිත ගිහින් වගේ

    lol made my day.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හොඳම ASS චර්ය තමා මේක ලංකාවට නෙමේ චීනෙට අයිති කොටසක් වීම. මදැයි කොලෑ :lol: