EK 1980s Club (1980-1989)

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    *සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
    *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :love:
    *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :P
    *indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි :lol: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:growl:)
    *Cricket world cup එක උස්සනවා live දැක්කත් api :love:
    *ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි :lol:
    *ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :baffled:
    *දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :)
    *Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :nerd:
    *චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :frown:
    *වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    images

    මේවා මතකද? :)
    තව ටීවී එකේ යන එවිවා ඩෙක් එකෙන් රෙකෝඩ්කරේ අපි. TNL එකේ MTV අලුත් සිංදු . කැසට් පීස් එහෙම රු50.00 ඇරගෙන රේඩියෝ එකේ හොඳ සිංදුවක් යනකම් උඩ බලන් හිටියෙත් අපි.
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    *සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
    *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :love:
    *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :P
    *indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි :lol: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:growl:)
    *Cricket world cup එක උස්සනවා live දැක්කත් api :love:
    *ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි :lol:
    *ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :baffled:
    *දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :)
    *Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :nerd:
    *චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :frown:
    *වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :sorry:

    ඇයි මචන් පාලිත සිල්වා අරවින්දගේ හුක් ෂොට් එක ගැන කියල අනාගත්ත කෙස් එක :lol::lol:
    ගලිවර් ගෙ කාර්ටුන් එක දොස්තර හොදහිත හා හා හරිහාව First Time බැලුවෙත් අපි :lol::lol:
    ජයසුරිය India වෙ ප්‍රසාද් ටයි මනෝජ් ප්‍රබාකර් ට පලුයන්න ගහනවා දැක්කෙත් අපි :lol::lol:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    උබ සෙල්ලම් කරනවද තවම? මරුනේද බං ඒ අතීතය....මාගාව තිබුණ සේරම කොන්සෝල් එකත් එක්ක දුන්නා.

    dan play station walata bahalane ban :dull:
    e unath oya game maara fun...ara gun ekan wedi tiyana ewa patta:rofl:
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    කිලෝමීටර් 10 විතර පුටාර් පැදලා කෙල්ලගේ මූන විතරක් දැකලා අනිත් පැත්තට එනවා

    මම 1984
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    images

    මේවා මතකද? :)
    තව ටීවී එකේ යන එවිවා ඩෙක් එකෙන් රෙකෝඩ්කරේ අපි. TNL එකේ MTV අලුත් සිංදු . කැසට් පීස් එහෙම රු50.00 ඇරගෙන රේඩියෝ එකේ හොඳ සිංදුවක් යනකම් උඩ බලන් හිටියෙත් අපි.

    ai yako super mario........:shocked::shocked::shocked:

    eka dawasin iwara kala mamanam 8-4 worlds!!!:lol::lol:
    COD welata wada thrill eka matanam..:dull::dull:
    2001 di mama gahuwe..man gatte oka 1250/= ta,nugegoda kalum eken..

    200px-NES_Super_Mario_Bros.png
     
    Last edited: