1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන සෝදුරුතමයින්ගේ නවාතැන...
පට්ට-පටපට වැඩක්නේ !!!! අපිත් ලියන්නම්කො අපේ කතා!!!!





1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන සෝදුරුතමයින්ගේ නවාතැන...





කිලෝමීටර් 10 විතර පුටාර් පැදලා කෙල්ලගේ මූන විතරක් දැකලා අනිත් පැත්තට එනවා
මම 1984

ai yako super mario........
eka dawasin iwara kala mamanam 8-4 worlds!!!
COD welata wada thrill eka matanam..2001 di mama gahuwe..man gatte oka 1250/= ta,nugegoda kalum eken..
![]()








*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි![]()



එලකිරි එක පටන් ගත්ත කාලේ වැඩියෙන් ම සෙට් උනෙත් 80 වෙ උන් ...
8 bit tv games gahuwa

matath mathakai bn tv games gahanna wenama gadget ekak thibuna 'mama ethakota 4 withara athiiskole horen blue CD genihin share keregatteth apine..
hena bayen inne 2 wenakan..mattu unoth iwarane..heheheh
CD hanganne kunu bakkiye api..![]()
mama nam geniyanne cd eka run wena side eke tape ekak alawala dala beluwata weda nea
මමත් එකදාස් නවසිය අසූ හතරේ......... ඉතිං මටත් සුදුසුකම් තියෙනවනේ නෙහ්හ් එන්න මේකට........?![]()


ගමයා;15435498 said:mama nam geniyanne cd eka run wena side eke tape ekak alawala dala beluwata weda nea
![]()





