EK 1980s Club (1980-1989)

Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
කිලෝමීටර් 10 විතර පුටාර් පැදලා කෙල්ලගේ මූන විතරක් දැකලා අනිත් පැත්තට එනවා

මම 1984

issara gederin pare padinna denne na..1999 wage kale mata matakai mama gedera watta wate hamadama wata 100k padinawa...

hawasata taniyen biththiyata bale gahala sellam kerenawa,6,4 ewa mama hitin hadagaththu ewa tha,gate eke udin wadunoth 6i,aith bittiyata wadunoith out,,thawa magema rules tibba mathaka na..mama 2005 wenakan bittiyath ekka sellam kela,,mata hodata matakai..:rofl:
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    if-you-know-the-answer-you-are-getting-old_1338542678_epiclolcom.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    *සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
    *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :love:
    *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :P
    *indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි :lol: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:growl:)
    *Cricket world cup එක උස්සනවා live දැක්කත් api :love:
    *ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි :lol:
    *ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :baffled:
    *දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :)
    *Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :nerd:
    *චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :frown:
    *වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :sorry:

    :) :) :)
    අන්තිමට බුල්ටෝකෑවේ අපි
    රුපියලට සීනිබෝල 20 ක් කෑවේ අපි
    හුණු පිරුණු ඩස්ටරයෙන් ගහගත්තේ අපි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරි එක පටන් ගත්ත කාලේ වැඩියෙන් ම සෙට් උනෙත් 80 වෙ උන් ...

    කොම්පියුටර් ගැන මුල ඉදලම අත්දැකීම් තියෙන්නේ අපිටනේ මචං. මතකද ඩොස් ගේම් ගහපු කාලේ. වින්ඩෝස් නැතුව ඩොස් වලින් ෆෝමැට් කරලා පාටිෂන් ගහලා පස්සෙ වින්ඩෝස් දාගත්ත කාලේ.
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    iskole horen blue CD genihin share keregatteth apine..
    hena bayen inne 2 wenakan..mattu unoth iwarane..heheheh
    CD hanganne kunu bakkiye api..:rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් එකදාස් නවසිය අසූ හතරේ......... ඉතිං මටත් සුදුසුකම් තියෙනවනේ නෙහ්හ් එන්න මේකට........?:):)

    උපරිම සුදුසුයි
    :):)