මගේ ලැප් එකේ vga out එකක් නෑ.... hdmi විතරයි තියෙන්නේ... මේක ප්‍රොජෙක්ටර් එකකට සම්බන්ධ කර ගන්න තමයි ඕන... hdmi to vga කේබල් එකක් ගත්තට ඒකට වැඩ කරන්නේ නෑ.... මේකට විසඳුමක් නැද්ද?