Time traveling hipster, :O

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ඒක මාර වැඩක් නෙ. ඔය පින්තූරෙ ගත්තෙ 1940 දි ලු. ඔය time travel කරපු කෙනා ආවෙ අනාගතයෙන් ලු. පින්තූරෙ හැටියට 2002 කියමුකො. ඔය පින්තූරෙ ගන්නකොට 2002 ලබල නෑ නෙ. ඉතින් කොහේ ඉඳන් ද ආවෙ? එහෙම බලනකොට අපිත් මේ time travel කරපු එව්න් වෙන්න එපෑ.
 

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    :lol::lol::lol: අහ් ඒකියන්නේ ඒකාලෙත් මේ ‍විලාසිතා තිබිලා තියෙනවා.. නමුත් එයා විතරයි එතන හිටපු අය අතරින්.. ඒව භාවිතා කරල තියෙන්නේ... එළ කොල්ලෙක්.. :P

    rep 2+
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඒක මාර වැඩක් නෙ. ඔය පින්තූරෙ ගත්තෙ 1940 දි ලු. ඔය time travel කරපු කෙනා ආවෙ අනාගතයෙන් ලු. පින්තූරෙ හැටියට 2002 කියමුකො. ඔය පින්තූරෙ ගන්නකොට 2002 ලබල නෑ නෙ. ඉතින් කොහේ ඉඳන් ද ආවෙ? එහෙම බලනකොට අපිත් මේ time travel කරපු එව්න් වෙන්න එපෑ.

    මම ඔය ගැන කියවපු ලිපි කීපයකම තිබුනේ.. මෙයාගේ විලාසිතා 1970 ගනන්වලට අයත් කියලා.. නමුත් ඡායාරූපය අරන් තියෙන්නේ 1940/1 කාලයේදී.. ඒ කියන්නේ මෙයා ආපස්සට ගිහින්...:baffled: ඔය කාලතරණ කතා නම් දන්නෑ.. නමුත් හෙන ආසයි....:P

    ඒත් මම කියවපු සමහර ලිපි වල තිබුන.. මෙයාගේ විලාසිතා.. ගැන ඒතරම් පුදුම වෙන්න දේවල් නෙමේකියලා. ඒකාලෙත් මේව තිබුනලු.. ඒවගේම.. මෙයා දාගෙන ඉන්න සන්ග්ලාස් 1943 වගේ ආපු ෆිල්ම්ස් වල තිබුනලු.. :P

    rep 2+
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    එතකොට බන් හිතපන්
    A කියල මිනිහෙක් ඉන්නවා පොර A අතීතයට යනවා .. එතකොට උ A1..
    ආයිත් A අතීතයට යනවා A2 ... A3 ...A4 ...etc.
    එතකොට බන් දවස ගානේ පහුවෙලා ගියත් එකම එකා 100 පාරක් උනත් ඉන්න පුලුවන්න් නේ .

    Concept eke hatiyata ehema thamai wenna one back to future 1,2,3 oya films walath oya wage deyak thienne http://www.imdb.com/title/tt0088763/
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    2077 විතර නෙට් එකෙ සර්ච් කරන එකෙක්ට OBLIVIAN ෆිල්ම් එක අහු උනොත් මල කෙලියයි. ඌත් හිතයි මේ ෆිල්ම් එක time travel කරල වර්තමනෙ ඉඩන් අතිතෙට ගිහිල්ල 2013 දි පෙන්නපු ෆිල්ම් එකක් කියල.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බුද්ධ ධර්මය අනුව මේ හැම දේ ම වෙන්නෙ චක්‍රයකට අනුව. Basically ගත්තොත්, ජීවය බිහිවනව -> විනාශ වනව -> බිහිවනව -> විනාශ වනව -> බිහි වනව ගමුකො. අපි මේ දැන් ඉන්නෙ ජීවය බිහි වෙලා ඉදිරියට යන එක ගමනක. මීට කලින් ජීවය විනාශ වෙලත් තියෙනව, බිහි වෙලත් තියෙනව අනන්ත ප්‍රමාණය. ඉදිරියටත් එහෙම වෙනව. අපි මේ ඉන්න අවස්තාවෙ තාක්ශනය දියුනු වෙලා තියෙන ප්‍රමාණයට වඩා දියුනු අවස්තාම මේ අපි ඉන්න පොලවෙම කලිනුත් තිබිල තියෙනව. ඉතින් මේ අවස්තාවෙ අපිට ඒ කලින් දියුණු අවස්තාවක සාධකයක් (යම්කිසි වස්තුවක්) හම්බෙනව කියල හිතමුකො; විද්‍යාව ගණනය කිරීම් කරන්නෙ ජීවය බිහි උන අවස්තාවෙ ඉඳන් ඉදිරියට. ජීවය බිහි වීමට කලින් තව ජීවයන් ගැන සලකන්නෙ නෑ. ඉතින් අර හම්බුන සාධකය දැකල කට්ටිය හිතනව මේක මේ අනාගතයෙන් ආපු දෙයක් කියල. ඕක තමයි මම හිතන්නෙ මේකට මුල.
    මේ පින්තූරෙ ගැන නම් දන්නෙ නෑ මොකක්ද කියල.