බුද්ධ ධර්මය අනුව මේ හැම දේ ම වෙන්නෙ චක්‍රයකට අනුව. Basically ගත්තොත්, ජීවය බිහිවනව -> විනාශ වනව -> බිහිවනව -> විනාශ වනව -> බිහි වනව ගමුකො. අපි මේ දැන් ඉන්නෙ ජීවය බිහි වෙලා ඉදිරියට යන එක ගමනක. මීට කලින් ජීවය විනාශ වෙලත් තියෙනව, බිහි වෙලත් තියෙනව අනන්ත ප්‍රමාණය. ඉදිරියටත් එහෙම වෙනව. අපි මේ ඉන්න අවස්තාවෙ තාක්ශනය දියුනු වෙලා තියෙන ප්‍රමාණයට වඩා දියුනු අවස්තාම මේ අපි ඉන්න පොලවෙම කලිනුත් තිබිල තියෙනව. ඉතින් මේ අවස්තාවෙ අපිට ඒ කලින් දියුණු අවස්තාවක සාධකයක් (යම්කිසි වස්තුවක්) හම්බෙනව කියල හිතමුකො; විද්‍යාව ගණනය කිරීම් කරන්නෙ ජීවය බිහි උන අවස්තාවෙ ඉඳන් ඉදිරියට. ජීවය බිහි වීමට කලින් තව ජීවයන් ගැන සලකන්නෙ නෑ. ඉතින් අර හම්බුන සාධකය දැකල කට්ටිය හිතනව මේක මේ අනාගතයෙන් ආපු දෙයක් කියල. ඕක තමයි මම හිතන්නෙ මේකට මුල.
මේ පින්තූරෙ ගැන නම් දන්නෙ නෑ මොකක්ද කියල.