මචන්ලා මේ කතාව ඔයාල සමහරවිට මීට කලින් දැකල ඇති. අද තමයි මම දැක්කේ.. ඉතින් හිතුනා එළකිරියේ සෙට් එකත් එක්ක ශෙයාර් කරගන්න.
මේක මචන් කාල තරණය වගේ සිද්ධියක්.. එහෙම තමයි මේක හිට් උනේ.. මේකයි කතාව.
1940/1941 වර්ශයේදී කැනඩාවේදී ගත්ත පින්තූරයක් ගැන තමයි මේකතාවෙන් කියවෙන්නේ.. මේතියෙන්නේ පින්තූරය හොඳට බැලුවනම්...
ඔය පින්තූරයේ දකුණු පැත්තේ ඉන්නවා එක පුද්ගලයෙක් එයා ඇඳල තියෙන ඇඳම්, කොන්ඩෙ හදල තියෙන විදිය, සන්ග්ලාස් එක, කැමරාව වගේ දේවල් ඔය පින්තූරෙ ඉන්න අනිත් අයත් එක්ක ගත්තම ගොඩක් නවීන බවක් පේනවා.. ඒකයි මෙයා ගොඩක් කැපිලා පෙන්නේ..
ඉතින් මේ පින්තූරෙ ගැන කස්ටිය හෙනට කලබලවෙලා මේ ගැන හොයලා තියෙනවා.. ගොඩ දෙනෙක් කියන්නේ මෙයා කාලතරනය කරපු පුද්ගලයෙක් කියල..
ඒකියන්නේ අනාගතේ ඉඳන් අතීතයට ගියපු කෙනෙක්.. 
රුසියාවේ තියෙන NTV කියන ආයතනයකින් සහ මේ පින්තූරය සොයාගත්ත කටුගේ වැඩ කරන වැඩකරුවො කීපදෙනෙක්ම මේ පින්තූරය සත්‍ය එකක් කියල සහතික කරල තියෙනව. ඒකට හේතු උන ප්‍රධානතම සාක්ෂිය වන්නේ මේ පින්තූරය සොයාගත් පින්තූර එකතුවේ අනෙකුත් පින්තූර කීපයක මේ පුද්ගලයා පෙනීසිටීම.
ටිකක් අවුල් වගේ නේද?

මෙන්න ඒ සම්බන්ධව තවත් පින්තූර කීපයක්..
අදාල පුද්ගලයා පෙනීසිටින තවත් පින්තූරයක්..