පොඩි උදව්වක් ඕන
පුලුවන්නං කියපල්ල බලන්න 4g LTE වලට හොඳ dialog ද mobitel ද කියල 
නිකන් කිව්වට මදි ඒ ඇයි කියලත් කියලම යං
පුලුවන්නං කියපල්ල බලන්න 4g LTE වලට හොඳ dialog ද mobitel ද කියල 
නිකන් කිව්වට මදි ඒ ඇයි කියලත් කියලම යං

පුලුවන්නං කියපල්ල බලන්න 4g LTE වලට හොඳ dialog ද mobitel ද කියල 


Dialog 4G hodai, mata town hall waladi 60Mbps download speed eka enawa
Kirulapana 36Mbps![]()

ගනන් එහෙමත් කියපං බලන්න![]()


mama me normal 6GB package ekak phone ekata activate karan inne
phone eke 4G thiyenawa, mama use karanne na wadiya ADSL thiyena nisa
wadi wisthara mihiri/sithuja/nethushi akkilagen ahaganin![]()

Bump. Owage ping eka kohomada ban? Wedida?

හත්තිලව්වෙ මං දන්නවනං ත්රෙඩ් එකක් දානවද බොල![]()
Ne mchn danna ekek meka dekala reply krai kiyala demme. Sorry. Mama remove krnm.

නෙතුෂි අක්කිගෙන අහ...![]()
කව්ද බන් නෙතුෂි අක්ක කියන්නේ ? මන් සිරාවට අහන්නේ![]()
