EK 1980s Club (1980-1989)

Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
තාම අපේ local channel වල HD දෙන්නේ නැහැ. මම දන්නා හැටියට අඩු ගානේ wide screen වත් compatible නැහැ

ado sirawata machan ai ban HD denne bari?? :( Hiru eke HD neda,un aapu dawas wela kiyewwe..wide screen welin TV balanna ba lankawe..:growl:
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් ඉතින් ඒකාලේ CD එකේ ගානට තිබ්බේ VHS එක තමා. මන් ගාව තිබ්බ අර FFW කරන machine එකක්. ඕකෙන් දෙපාරක් තුන් පාරක් VHS එක දැම්මම ගානට පුස් ටික නැතුව යනවා. මතකනේ VHS එකේ පුස් තිබ්බම head එකට හම්බ වෙන අතල් :lol: ඉතින් අපේ උන් කොයි වෙලෙත් VHS උස්සගෙන එනවා සුද්ද කරලා දෙන්න කියල. එකෙන් මමත් හොඳට free එකේ film ටිකක් බලා ගත්ත.:P

    Mun gawath thibuna FFW machine ekak macahn,VHS narak wen nethuwa thiya ganna one num VHS thiyena thena podi Bulb ekak dala thiyanna one:):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mun gawath thibuna FFW machine ekak macahn,VHS narak wen nethuwa thiya ganna one num VHS thiyena thena podi Bulb ekak dala thiyanna one:):)

    අපේ උන්ට මොන බල්බ් ද බන්, ඔහේ කොහේ හරි අස්සක මුල්ලක දාල බලන්න මතක් උනාම උස්සගෙන එනවා අඩේ සුද්ද කරලා දීපන්කො කියල :lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    haha

    thamath machan tv channel wela tiyenne VHS technology eka neda?

    e vhf bn hariyatama danne ne but rupavahini thamai best ma picture quality eka

    තාම අපේ local channel වල HD දෙන්නේ නැහැ. මම දන්නා හැටියට අඩු ගානේ wide screen වත් compatible නැහැ

    :yes: thama hd ready wath nea
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ගමයා;15437275 said:
    e vhf bn hariyatama danne ne but rupavahini thamai best ma picture quality eka

    na na man kiwwe broadcasting nemai..data store kerenne thama oya vhs wela neda?:dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113

    adoo sirawata math kela oka..:lol::lol:
    pothaka liwwa...score hitan...
    eka team ekakata overs 6i...team dekema 5i gahanne...
    okkoma habai mama tama kerenne..ball kerenne,bat kerenne...:lol::lol:

    අඩේ උඔත් ඕක කරාද... හි හී.. මම නම් ලාරාගේ ‍ලෝක වාර්තාතාව කීපාරක් බිඳලා ඇද්ද :lol: ලෝක කුසලාන සිරිස් එකත් ගහලා තියේ :nerd:
    දැන් ඉන්න කොයින්ද එහෙම ආතල් එකක් :P

    :lol::lol: mama average eka hitan hadanwa ban..:oo:tika kalak yanakota bittye hil hitan hadunaa..:rofl: