වේ/ප්‍රෝටීන්/තහනම්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වේ/ප්‍රෝටීන්/තහනම්

    වේ ප්‍රෝටීන් තහනම්

    100-whey-protein.jpg

    වේ ප්‍රෝටීන් අඩංගු සියලු ආහාර වර්ග තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. වේ ප්‍රෝටීන් අඩංගු බව සඳහන් කිසිදු ආහාර ද්‍රව්‍යයක් අලෙවි කිරීම ඒ අනුව තහනම් වේ.

    :nerd::nerd::nerd::nerd:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඇයි මේවා තහනම් කරන්නේ? මේ වගේ ප්‍රෝටීනමය අතිරේක ලෝකේ හැමතැනම භාවිතා කරනවනේ..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අපේ පානදුරෙ දත නෑති එකත් ඔව බොනව නේද :dull: අපොයි අපිට ආතල් එකක් දෙන්න ඉන්න පොර මොනව හරි උනොත් :(
     
    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    වේ ප්‍රෝටීන් තහනම්

    100-whey-protein.jpg

    වේ ප්‍රෝටීන් අඩංගු සියලු ආහාර වර්ග තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. වේ ප්‍රෝටීන් අඩංගු බව සඳහන් කිසිදු ආහාර ද්‍රව්‍යයක් අලෙවි කිරීම ඒ අනුව තහනම් වේ.

    :nerd::nerd::nerd::nerd:

    a kiyanne MAS BITHTHARATH THAHANAM ATHI NEH.. MKDA AWGETH PROTINE THIYENWA NEH:lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ පානදුරෙ දත නෑති එකත් ඔව බොනව නේද :dull: අපොයි අපිට ආතල් එකක් දෙන්න ඉන්න පොර මොනව හරි උනොත් :(

    uu dan atakottak wela yay :lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    whey protein gahanna one na bn, hamadama bittarayak kala meeharak kiri leter ekak witara bonawanam anit kamat kana gaman.