EK 1980s Club (1980-1989)

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    :yes: :yes:

    ඉස්සර floppy එකත් මැජික්. :baffled:
    ගහපු ලොකුම Game එක ප්‍රින්ස් ඔෆ් පර්සියා ඒකත් මැජික් වගේ :sorry:
    ඉස්සර සෙනසුරාද internet ගැන program එකක් තිබ්බ ජාතික එකේ.(නම නම් මතක නෑ). ඒක දැකල dialup connection ekak ගත්තා.
    මුලින් කලේ චැට් රූම් වල කාලේ කාපු එක තමයි (තාමත් කනවා). හොරාට වැලත් බැලුවා. :D

    උබට හරියටම මතකනම් ඒ program එක කරේ මර්වින් සිල්වා. අන්තර්ජාලය එබේ නිවසට ඒකේ නම. මමත් මේ ලගදී දන්නේ...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    ඔව් අපේ ගෙදරත් පසු ගහේ මුදුනේ ඇන්ටනාව දාලා තමයි අයිටීඑන් අල්ලගත්තේ. එම්ටීවී නම් තිත් ගොඩයි.
    V අකුරුක් වගේ ඇන්ටනාවක් ගහලා තමයි අපි ටී.එන්.එල් එක ඇල්ලුවේ.....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබට හරියටම මතකනම් ඒ program එක කරේ මර්වින් සිල්වා. අන්තර්ජාලය එබේ නිවසට ඒකේ නම. මමත් මේ ලගදී දන්නේ...

    ආ මචං උබ කියනකොට මටත් ඒකෙ නම මතක් වුනා. ඇත්තටම ඒක කරේ මර්වින් සිල්වා ද, මේ දුටුගැමුනු මර්වින්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    අපේ ගෙදරට ඕක පෙනුනේ නෑ මචං. මම ලොකු තාත්තලාගේ ගෙදරදී බලලා තියෙනවා.
    :lol::lol: අපරාදේ V ශේප් ඇන්ටනාව ගැහුවානම් සුපිරියටම බලන්න තිබුණා.:):)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    ආ මචං උබ කියනකොට මටත් ඒකෙ නම මතක් වුනා. ඇත්තටම ඒක කරේ මර්වින් සිල්වා ද, මේ දුටුගැමුනු මර්වින්

    එකෙන්ම පොර තමයි. රූපවාහිනියේ ගියේ.......
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    උබත් එහෙනම් මම වගේ තමයි... :lol::lol: උබට මතකද Dianavison ද මොකද්ද කියලා චැනල් එකක් තිබුණා. ඒකේ හවස 5.00 ඉදලා 6.30 වෙනකම් ෆට්ට කාර්ටුන් ටිකක් ගියා. ඒ දවස්වල අපේ පැත්තේ අපේ ගෙදරට විතරයි ඒ චැනල් එක පෙනුනේ... :rolleyes:

    issara dinavision kiwwe dan arttv ekata..poppaye matakada?magenam asama eka eka thama...4-5 wenakan cartoon giye..4-4.30 wenakan surangana kathawak giye matanam eka allanne na..eeta passe thama podi 10mins cartoon giye 5 wenakan......patta athal..:D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Ay Yo-Yo??? :D

    Yo-yo.png



    Yo__by_i_still_remember.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෙල්ල වටේටම කරකො කරකෝ ටිවි එක බලන්නෙ. ගෙදර කට්ටිය දවසක් ටයිටැනික් බලද්දි මටයි මල්ලිටයි යන්න කිව්ව. මම හොරෙන් ගිහිල්ල ජනේලෙ රෙද්ද අස්සෙන් බැලුවෙ...:lol::lol::lol:

    දවසක් ඉස්කෝලේ ටයිටැනික් පෙන්වන්න ගිහිං තමා මරු ආතල් තිබුනේ......... :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබත් එහෙනම් මම වගේ තමයි... :lol::lol: උබට මතකද Dianavison ද මොකද්ද කියලා චැනල් එකක් තිබුණා. ඒකේ හවස 5.00 ඉදලා 6.30 වෙනකම් ෆට්ට කාර්ටුන් ටිකක් ගියා. ඒ දවස්වල අපේ පැත්තේ අපේ ගෙදරට විතරයි ඒ චැනල් එක පෙනුනේ... :rolleyes:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :) :) :) :)