Nokia Lumia 1020 and Samsung Galaxy S4 Zoom cameras go head to head

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Nokia Lumia 1020 and Samsung Galaxy S4 zoom cameras go head to head



    gsmarena_000.jpg




    මචංලා....මෙන්න මේ දෙකෙන්ම ගත්ත ෆොටෝස්...ZOOM කරලා බලන්න ඕනනම් ෆොටෝ එකට පහලින් තියෙන ලින්ක් එකෙන් බලන්න.:)



    gsmarena_003.jpg


    http://cdn.gsmarena.com/pics//13/08/lumia1020-vs-galaxys4zoom/camera/gsmarena_003.jpg

    gsmarena_004.jpg


    http://cdn.gsmarena.com/pics//13/08/lumia1020-vs-galaxys4zoom/camera/gsmarena_004.jpg

    gsmarena_002.jpg


    http://cdn.gsmarena.com/pics//13/08/lumia1020-vs-galaxys4zoom/camera/gsmarena_002.jpg



    Low light


    gsmarena_005.jpg


    http://cdn.gsmarena.com/pics//13/08/lumia1020-vs-galaxys4zoom/camera/gsmarena_005.jpg

    gsmarena_006.jpg


    http://cdn.gsmarena.com/pics//13/08/lumia1020-vs-galaxys4zoom/camera/gsmarena_006.jpg



    වීඩියෝ එකත් බලන්නකෝ...









    සුපිරිම කැමරා එක තියෙන ෆෝන් එක මොකක්ද කියලා කියලා යන්නත් අමතක කරන්න එපා..;)
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    nokia එකේ pictures quality..ඒත් zoom එකෙන් නම් samsung එක තමා එක..එක එක අයගේ taste එක වෙනස් නේ ඉතින්....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    I think galaxy zoom camara far better than nokia 1020 ;)

    nokia eke cam eka tamai itin hoda.

    සැම්සුන් සුනේ සුන් :lol::lol::lol:

    Nokia Lumia:cool:

    nokia low light photos walatath patta
    unge ad eketh eka target karala dala thiyenne

    nokia එකේ pictures quality..ඒත් zoom එකෙන් නම් samsung එක තමා එක..එක එක අයගේ taste එක වෙනස් නේ ඉතින්....

    :):):):)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nokia එකේ pictures quality..ඒත් zoom එකෙන් නම් samsung එක තමා එක..එක එක අයගේ taste එක වෙනස් නේ ඉතින්....

    0w ban mokada eke 10x koheda optical zoom tiyenwane,bt macho 1020 eketh 6x da koheda lossless zooming tiyenwa...anika ois walata me sare ball bearing pawicchi karala tienne
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    0w ban mokada eke 10x koheda optical zoom tiyenwane,bt macho 1020 eketh 6x da koheda lossless zooming tiyenwa...anika ois walata me sare ball bearing pawicchi karala tienne

    :yes:ඔව් picture quality එක indoor outdoor අහන්න දෙයක් නැහැ nokia තමා..1020 eke 6x නෙමේ 4x zooming.:)
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    SAMSUNG කැමරා චා නේ. බලපල්ලකො වැලේ වැල් නැති වුනත් NOKIA වල කොලිටිය