EK 1980s Club (1980-1989)

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    thundercats.jpg


    Meka matakada?

    Sunday 5.00 p.m
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ සම්බන්ධව අවශ්‍ය නම් කේලම කවියාට කිව හැකි අතර ඔහුගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව වගකියනු නොලැබේ........ :lol::lol::lol:



    ඒ ඉපදුන අවුරුද්ද ගැනයි කිව්වේ......... :P:rofl:

    ane api baya wei oya nakiyata :P mala kaviya heramittath ussan duwan enakota ithin handa payai :rofl: :P

    ithin man kiuweth eka thama :P
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    අන්න හරි. දැන් ඒ වගේ කාර්ටුන් හැදෙන්නේ නැහැ. අලුතින් හදන 3D ඒවට වඩා අමුතුම ගතියක් පරණ ඒවායේ තියෙනවා. මොක උනත් දැන් මම ටී.වි බලන්නේ නැහැ බං.

    :):):)