EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම ඊයේ ට්‍රිප් එක ගැන වචනේ ඊයේ ගෙදරට දැම්මා
    ටිකක් බර බර තත්ත්වයක් තමයි තියෙන්නේ
    එම නිසා අද හවසට වගේ මම ඔබතුමාට කෝල් එකක් අරං දෙන්නම් මගේ පියතුමාට
    පොඩි ෂේප්මන්ට් පාරක් දාලා දෙනු මැනවි...
    බොන්නේ නෑ කියමු ඇහුවොත්
    :sorry::sorry:
    1-මට බොරු කියන්න බෑ......:P
    2-උඹ වගේ එකෙක් වෙනුවෙන් කොහොමටවත් බොරුවක් ඇද බාන්නෙ නෑ මොකද නොට් වර්ත්.........:dull::dull:
    3-උඹව ඇන්න ගියොත් මොනවයින් මොනව වෙයි ද දන්නෙ නෑය, උඹ මංගල කිංකිණි එකේ මනමාලයෝ හොයනවය, උඹ බයි සෙක්ෂුවල්ය කියල මම කොහොමද *කෝ හිත හදා ගෙන තාත්තෙක්ට කියන්නේ?????????????:angry::angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :shocked: හෆ්ෆා.... උඹත් එහෙනම් කුමාරයාගෙයි, අර සිල්ලා ගෙයි කතන්දරේ දන්නවා වගේ...... :rofl::P
    ඔව් ඔව්
    අපේ කුමාරයා හනිමූන් ගිහින් තියෙන්නේ මොසිල්ලත් එක්කලුනේ :rofl:
     
    ඉතිං හත්ඉලව්වේ බොරු නෙමෙයි කියන්න යන්නේ
    :angry::angry: ඔය ලෝකයා කියන කුප්ප කතා ගණන් ගන්න එපා බං කිඹුලා අයියේ

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉතිං හත්ඉලව්වේ බොරු නෙමෙයි කියන්න යන්නේ
    :angry::angry: ඔය ලෝකයා කියන කුප්ප කතා ගණන් ගන්න එපා බං කිඹුලා අයියේ

    උපරිම වේදනාවේ සළකුණු!!!!:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆ්ෆා.... උඹත් එහෙනම් කුමාරයාගෙයි, අර සිල්ලා ගෙයි කතන්දරේ දන්නවා වගේ...... :rofl::P

    මේ වෙන එකක් යකෝ...... කුමාරයා දෙයියනේ කියලා දෙවෙනි වතාවට පණු බෙහෙත් බොන්න හදන්නේ........ අර ඊයේ ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්
    අපේ කුමාරයා හනිමූන් ගිහින් තියෙන්නේ මොසිල්ලත් එක්කලුනේ :rofl:

    :rofl: ඔයත් ඒ ගැන දැනුවත් ඈ..... :P

    ඉතිං හත්ඉලව්වේ බොරු නෙමෙයි කියන්න යන්නේ
    :angry::angry: ඔය ලෝකයා කියන කුප්ප කතා ගණන් ගන්න එපා බං කිඹුලා අයියේ

    :rofl: ලෝකයා කියලා එකෙක් අපිට නම් මුකුත් කිව්වේ නෑ..... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1-මට බොරු කියන්න බෑ......:P
    2-උඹ වගේ එකෙක් වෙනුවෙන් කොහොමටවත් බොරුවක් ඇද බාන්නෙ නෑ මොකද නොට් වර්ත්.........:dull::dull:
    3-උඹව ඇන්න ගියොත් මොනවයින් මොනව වෙයි ද දන්නෙ නෑය, උඹ මංගල කිංකිණි එකේ මනමාලයෝ හොයනවය, උඹ බයි සෙක්ෂුවල්ය කියල මම කොහොමද *කෝ හිත හදා ගෙන තාත්තෙක්ට කියන්නේ?????????????:angry::angry::angry:

    3 වෙනි කරුණ ගෙදරින් වසං කරනවා කියන්නේ ලොකු පාපයක්......... :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1-මට බොරු කියන්න බෑ......:P
    2-උඹ වගේ එකෙක් වෙනුවෙන් කොහොමටවත් බොරුවක් ඇද බාන්නෙ නෑ මොකද නොට් වර්ත්.........:dull::dull:
    3-උඹව ඇන්න ගියොත් මොනවයින් මොනව වෙයි ද දන්නෙ නෑය, උඹ මංගල කිංකිණි එකේ මනමාලයෝ හොයනවය, උඹ බයි සෙක්ෂුවල්ය කියල මම කොහොමද *කෝ හිත හදා ගෙන තාත්තෙක්ට කියන්නේ?????????????:angry::angry::angry:

    ahhh sathya paalata hondatama ridila
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වෙන එකක් යකෝ...... කුමාරයා දෙයියනේ කියලා දෙවෙනි වතාවට පණු බෙහෙත් බොන්න හදන්නේ........ අර ඊයේ ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ.........

    :rofl: ඔව් ඔව් මම ඒක දැක්කා...... මූ මේ *කේ පණුවෝ ඈති නේද කිය කියා අහගෙන එන්නේ මොකාටද කියලා තේරුනේ නැතැයි......??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔව් ඔව් මම ඒක දැක්කා...... මූ මේ *කේ පණුවෝ ඈති නේද කිය කියා අහගෙන එන්නේ මොකාටද කියලා තේරුනේ නැතැයි......??

    හරිම ජුජුබ්සාජනක නොවෑ ඒක........ මට දැනුයි මීටර් වුනේ.......... :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.