thnkz cmmnt ekata.uba post eka hodata kiyawapn.chicken ekata un dnne beef.thread eke okkoma pages walata palayn.thawa giya unuth cmmnt dala athi.
elakiriye hamoma mekata ynne nane.eth giya un dnnawa.
ai muslim unge waraddak kiwwwama ubata awlda?![]()
muu hambayek wennathi ban eke aulak na,un ithin unge paththata katha nokara wade hari waradda gana balannada???
muu sinhala ekek nam konda pana nathi p*nnayek....
muu sinhala ekek nam konda pana nathi p*nnayek....
Last edited:


දැන් මම මේක කිව්ව කියල මට බනින්ඩත් රෙප් කපන්ඩත් පුලුවන්, මට නම් කිසිම තරහවක් නැහැ ඔය කට්ටිය එක්ක මොකද මට තවම හොද සින්හල බෞධධ යහලුවන් ඉන්නව ලන්කාවෙත් දැන් ඉන්න මැලේසියාවෙත්. මට පණ උනත් දෙන්න තරම් බොක්කෙන්ම ආශ්රය කරන යහලුවන්, මමත් එහෙමය් මොකද මම පොඩි කාලේ ඉදම හැදුනේ වැඩුනේ සින්හල කොල්ලෝ එක්ක. මම සින්හල කථා කරන්ඩ පුරුදු උනෙත් උන් හින්දා, මම බිම වැටිලා අඩන වෙලාවේ උස්සලා ඇස් පිහදාල සමාදාන කරේ සින්හල අම්මලා. මෙහේ වැඩට ඇවිල්ල තනියම කට්ට කන සින්හල කොල්ලෝ හුගාක් ඉන්නවා, උන් මන් වගේ ලන්කාවේ කොල්ලෙක් අදුරගේන කථා කරන වෙලාවේ උන්ගේ ඇස්වල පුදුම සතුටක් මම දැකල තියෙනව. ඒ වේලාවේ මම හම්බයෙක් කියල උන් කථා නොකර ගියේ නැහැ. මම කවදාවත් ලාන්කික මුස්ලිමානුවෙක්.
දුකය් කියන්ඩත් 

