mcn oka umbata onemanam kapruka.lk ekata kiyala genna ganin. un umbe gedaratama genella denawa. ochchara ganak yanne na. phone ekanam maxxa. hebei ithin battery ekanam normal bawithayata witharai wage honda. boho durata dawasin aniwa bahinawa.
![]()
Nexus 4 එක දැන් අබාන්ස් එකෙන් ගන්න පුලුවන්..
ගාන මචන්ලා Rs. 74,990 ක් . මේ ගාන වැඩිද,අව්ලක් නැද්ද මචන්ලා..?

