EK 1980s Club (1980-1989)

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
96 world cup eka ubalata mathakada mama eda idan thami cricket pissek une .e dawas wala sanath ge aravindage postar pirila ape gedara :D
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගමයා;15450096 said:
    ai celltel sim dialog sim rs 1200 gaththe th api thamai :oo:

    මම ගත්තෙ 1600ට මට ගන්න බැරුව යාලුවෙක්ගෙ නමට ගත්තෙ. අර ට්‍රාන්ස්පෙරන්ට් සිම් ආපුම කාලෙ.:rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම ගත්තෙ 1600ට මට ගන්න බැරුව යාලුවෙක්ගෙ නමට ගත්තෙ. අර ට්‍රාන්ස්පෙරන්ට් සිම් ආපුම කාලෙ.:rofl:

    :P e okkoma karala gedarata sim eka genawata passe gedarata signal aththe th ne ithin gas gal uda naginna one signal alla ganna
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගමයා;15450204 said:
    96 world cup eka ubalata mathakada mama eda idan thami cricket pissek une .e dawas wala sanath ge aravindage postar pirila ape gedara :D

    ඒ අත්දැකීම නම් සුපිරි තමයි. මමත් සනත්ගේ, කලුගේ, අර්ජුනගේ, අරවින්දගේ පෝස්ටර් එකතු කරා. ඒ ක්‍රීඩකයෝ ආයිත් සෙල්ලම් කරනව බලන්න ආසයි.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    gw0i.jpg


    api world cup eka dinala pahu wenida english pathare giya cartoon eka :rofl:.meka man gawa thama thiyenwa apita aye e wage dawasak nam ena ekak ne

    96 cricket team ekama innawa me cartoon eke :D
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගමයා;15450365 said:
    gw0i.jpg


    api world cup eka dinala pahu wenida english pathare giya cartoon eka :rofl:.meka man gawa thama thiyenwa apita aye e wage dawasak nam ena ekak ne

    96 cricket team ekama innawa me cartoon eke :D

    ඔව් ආයි ඒ වගේ දවසක් නම් ලංකා වාසීන්ට කවද උදාවෙයිද දන්නෙ නෑ.
    මේව අපිට පෙන්නුවාට බොහෝම ස්තූතී.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර අපේ එටේ ගුවන්සේවය 'එයාලංකා' නේ පස්සෙ එකේ නම ශ්‍රී ලංකන් එයා කියල වෙනස් කරා මතකයි නේද. මේ තියෙන්නෙ ඒ වෙනසේ ෆොටෝ දෙකක්. මොකක්ද හොද. මට නම් පරණ විදිය හොදයිවගේ.
    Air-Lanka-L1011-Zurich_5_16_84_w.jpg


    news%5C2009%5C3%5Cimages%5CnewsSrilankan_airlines.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගමයා;15450675 said:
    mtv eken robocop beluwe kauda :)

    robocop_6.jpg

    මම සමහර කොටස් බලලා තියෙනවා. අපිට එම්ටීවී අහුවුනේ නැති නිසා දිගටම නම් බලන්න බැරි වුනා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැසට් පීස් වැඩියම තිබුනේ කාලගද? මගේ ලග නම් 123 ක් තිබ්බා. ඒවායි වැඩි හරියක් යාලුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා, එම්ටි පීස් අරං රෙකෝඩ් කර ගත්තු ඒවා. තව රෙකෝඩ් බාර් වලින් රෙකෝඩ් කර ගත්තු ඒවත් තිබුනා. ඔරිජිනල් ඒව නම් 20 ක් විතර තමයි තිබුනේ.
    250px-Tdkc60cassette.jpg

    මේවගේ රේඩියෝ එකක් තමයි අපේ ගෙදර තිබුනේ. ඒක නම් තාම වැඩ.
    මේක National or Panasonic RX 5030 කියන රේඩියෝ කැසට් ප්ලේයර් එක.


    panasonicrx-5030.jpg
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ගමයා;15450675 said:
    mtv eken robocop beluwe kauda :)

    robocop_6.jpg

    Robocop witharak neme Terminator ekath baluwa. mama hithanne MTV lankawe patan gaththe mama 6 wasere innakota mokada mata mathakai thaaththata karadara karala ara dish antenna ekak genna gaththa :P mathakai neda baduwa? UHF channel walata kiyala lankawata mulinma awe okane :lol: