ගමයා;15450365 said:![]()
api world cup eka dinala pahu wenida english pathare giya cartoon eka.meka man gawa thama thiyenwa apita aye e wage dawasak nam ena ekak ne
96 cricket team ekama innawa me cartoon eke![]()



ගමයා;15450365 said:![]()
api world cup eka dinala pahu wenida english pathare giya cartoon eka.meka man gawa thama thiyenwa apita aye e wage dawasak nam ena ekak ne
96 cricket team ekama innawa me cartoon eke![]()



[SIZE="5".[/SIZE][/COLOR]
[IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f1/Tdkc60cassette.jpg/250px-Tdkc60cassette.jpg[/IMG]
[SIZE="5"]මේවගේ රේඩියෝ එකක් තමයි අපේ ගෙදර තිබුනේ. ඒක නම් තාම වැඩ.
මේක National or Panasonic RX 5030 කියන රේඩියෝ කැසට් ප්ලේයර් එක.[/SIZE]
![]()

අයියෝ අපරාදෙනේ. මමත් මේක මස් කරා හැබැයි අන්තිමට කොහොම හරි හයි කරගත්තා. මේකෙ සර්කිට් බෝඩ් එක උසස්ම තත්වෙන් තියෙනවා. ඒ වගේම ඒකට ඇණ 20 කට වැඩිය දාලා තියෙනවා නේද.
මේ වගේ එකක් අපේ ගෙදර තිබ්බා..ඒක මම මස් කරා... දැන් කෑලිවත් නැහැ...![]()
ඔව් මචං. සාදරයෙන් පිලිගන්නවාapith inwa ...... video game ehema issara nagal giya
කැසට් පීස් වැඩියම තිබුනේ කාලගද? මගේ ලග නම් 123 ක් තිබ්බා. ඒවායි වැඩි හරියක් යාලුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා, එම්ටි පීස් අරං රෙකෝඩ් කර ගත්තු ඒවා. තව රෙකෝඩ් බාර් වලින් රෙකෝඩ් කර ගත්තු ඒවත් තිබුනා. ඔරිජිනල් ඒව නම් 20 ක් විතර තමයි තිබුනේ.
![]()
මේවගේ රේඩියෝ එකක් තමයි අපේ ගෙදර තිබුනේ. ඒක නම් තාම වැඩ.
මේක National or Panasonic RX 5030 කියන රේඩියෝ කැසට් ප්ලේයර් එක.
![]()





Robocop witharak neme Terminator ekath baluwa. mama hithanne MTV lankawe patan gaththe mama 6 wasere innakota mokada mata mathakai thaaththata karadara karala ara dish antenna ekak genna gaththamathakai neda baduwa? UHF channel walata kiyala lankawata mulinma awe okane
![]()

ape issallama ape ayya aluminiyam kuru dekak gahala yantham alla gaththa passe thaththa uhf antenna ekak genawa 
e dawas wala ewa magic wageමම සමහර කොටස් බලලා තියෙනවා. අපිට එම්ටීවී අහුවුනේ නැති නිසා දිගටම නම් බලන්න බැරි වුනා.


ඔව් ආයි ඒ වගේ දවසක් නම් ලංකා වාසීන්ට කවද උදාවෙයිද දන්නෙ නෑ.
මේව අපිට පෙන්නුවාට බොහෝම ස්තූතී.

adooooooooooooooo mekak ape dihath tiyanawa..dan wada na..
oke ara rathupata light tikak paththu wenawa neda radio eka dammama...man podi kale hithuwe ewa katha kerena ayage dath kiyala..
adooo oka sira badayak ape taththa podi kale aran tiyenne....![]()
Ape gedara danatat tiyenawa Gindara wage wada.
Pics Dandadaaaaaaa


ado man gawa me lagadi wenakam thibba![]()
adooooooooooooooo mekak ape dihath tiyanawa..dan wada na..
oke ara rathupata light tikak paththu wenawa neda radio eka dammama...man podi kale hithuwe ewa katha kerena ayage dath kiyala..
adooo oka sira badayak ape taththa podi kale aran tiyenne....![]()
dapan balanna.man asama ara rathu pata light set ekata & radio tune kerenakota ara loku rauma karakawanakota ena sound eka patta neda?![]()
ගමයා;15451079 said:![]()
menna ape gedara thibuna eka meka dan nam ne .patta sound e dawas wala hetiyata![]()
Ape gedara danatat tiyenawa Gindara wage wada.
Pics Dandadaaaaaaa
hadanna ba machan,hadanna diipu eka chaa kera eka aparade..eeta passe setup ekak gatta eka aurudu 3k wage wada kale eka kaduna...aparade..dan itin radio ekak na ban,online thama..dan hamadetama computer ekane ban heheඑලනෙ මචං. ඒකේ එල්ඊඩි බල්බ් ටික කට හඩට අනුව වැඩ කරනවා තමයි. තව ස්ටීරියෝ වලට එක එලඊඩී බල්බ් එකක් තියෙනවා. දැන් කැඩිලනම්, ඒක හදාගන්න. ඕව එල තමයි.
Dan office eke inne. Heta aniwa dannan. Ape eke loku rawma kadila. Podi rawma galawala loku rawma thiyena thanata damma. Mewage Patta sounds ban. Welawakata Thaththa danakota yakat naginawa ban. Oka athule tuning meter eke kura duwanda maru system ekak ban thiyenne nool dapu