EK 1980s Club (1980-1989)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    adoo ara orange eken light paththuwenawa & apple eke heart eke light paththuwenawa..suwada thama mathakai ban..pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:shocked::shocked::shocked:

    නිවැරදි ලිංග බේදය පාවිච්චි කරපන් සහෝ!!

    මට මතකයි ඔය මල වගේ කෑල්ල බ්ලේඩ් තල වලින් කපල අයින් කරන්න මාර ට්‍රය් එකක් දෙනවා!!
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඕකේ උඩ තියෙන ස්විච් එහෙම ඇදපු ගමන් ගැල වෙනවනේ. ඒවා නැති වුනොත් විනාසයි.මේකේ තියෙන ලොකුම ගැටලුව තමයි ස්පීකර් වල සිදුරු ඇතුලේ දූවිලි බැදෙන එක. සව්න්ඩ් නම් ආයි එලම තමයි. මට ටීවී හදන පොරක් කිව්වා ඕකේ එක ස්පීකර් එකක් විතරක් දැන් 3000 ක් විතර වටිනවා කියලා. එච්චරම කොලිටි ස්පීකර්. ඒ වගේම මේක ඇම්ප් එකක් නැතුව සාමාන්‍ය බෆල් දෙකකට වුනත් ගහන්න පුලුවන්, ලයින් ඉන් වගේම හෙඩ්ෆෝන් පහසුකම් මේකෙ තියෙනවා. ඒවගේම කොලිටි ඉන්බිල්ට් මයික් එකකුත් මේකෙ තියෙනවා.


    Ow ow a Switch patta. Position 3kata danda tiyenne. A Radio eka matatwada wayasailu ban. Dan ewa awurudu 5k tiyei wadima unoth
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Superheroes cards / stickers ekathu kare kawuda? :D
    Iskole owa ekthu karanna thahanang... Eka sarayak cards 100k withara gatta prefect kenek... :(

    Super_Amigos_Cartas03_02.JPG



    2hgdxzb.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ගමයා;15451353 said:
    tai mama apata balanna thamai wedasatahan sinhalata hada kewwe 'ada lamai balanneth ewama thami :D

    Owe bung... TV eke podi lamayin ta balanna wedasatahan godakata sinhala handa kewwe Titus Thotawatta...
    Wedasatahana anthimata ethumage photo eka daanawa... :D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හම්මෝ මේවයේ සුවඳ මතක වෙනකොටත් ආසයි........ අපේ පන්තියේ එකෙක් දවසක් ඔය දොඩම් බෑය වගේ තියෙන එකක් කෑවා කිව්වොත් පිළිගන්නවද.......? :rofl::rofl:

    naaaaaaaa sirawata? :shocked: aio salli :rofl:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    570
    30
    28
    කැසට් පීස් වැඩියම තිබුනේ කාලගද? මගේ ලග නම් 123 ක් තිබ්බා. ඒවායි වැඩි හරියක් යාලුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා, එම්ටි පීස් අරං රෙකෝඩ් කර ගත්තු ඒවා. තව රෙකෝඩ් බාර් වලින් රෙකෝඩ් කර ගත්තු ඒවත් තිබුනා. ඔරිජිනල් ඒව නම් 20 ක් විතර තමයි තිබුනේ.
    250px-Tdkc60cassette.jpg

    මේවගේ රේඩියෝ එකක් තමයි අපේ ගෙදර තිබුනේ. ඒක නම් තාම වැඩ.
    මේක National or Panasonic RX 5030 කියන රේඩියෝ කැසට් ප්ලේයර් එක.


    panasonicrx-5030.jpg

    ape podi mama gawa thibuna me bande mama galewwe eke thibuna condencer mic eka galawa ganna. horen karapu hinda wayar kapala galawa gaththe.
    ea dawas wala api wijaya paththare electronic pisso ne...;);););)