රූකාන්ත Cristhiyani da ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්‍ෂක අංශයේ හිටපු පොලිස් නිලධරීන් දහ දෙනෙකුට ගායක රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළට හිංසා කිරීමේ චෝදනාව මත නියම වූ සිරදඬුවම ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාංශ මාර්ගවලින් දැනගන්නට ඇත.
    රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී මෙම පොලිස් නිලධාරීන් පිරිසට සමාව දෙන ලෙසට මෙම ඉල්ලීම කර ඇත.
    එම ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයා එම පොලිස් නිලධාරීන්ට සමාව දීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද පැවසේ.

    Proverbs 25:21-22

    If your enemy is hungry, give him bread to eat, and if he is thirsty, give him water to drink
     
    Last edited:
    • Like
    Reactions: adflavion

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Christian hari Catholic hari mona agame unat kamak naha
    hoda deyak karanawa api eka agaya karanna oni :)

    chrsitian proverbs wala witarak nemei buddagame kiyala tiyenne
    wayirayen wayiraya nosan sindhe kiyalane :)
     
    • Like
    Reactions: Street Fighter

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    as long as it's not from quran I'll buy it..
    නැද්ද මචන්ලා.. කුරානේ වගේ තියන හැමදේම පිලිගන්න කොටසක් නෙමෙයි ක්‍රිස්තියන් උන්.. අන්න ඒක වටිනවා.. ගන්න පුලුවන් හරයක් අරගෙන සමාජෙට වදයක් නොවි ජීවත් වෙන්න දෙයක් මොන පොතෙන් ගන්න පුලුවන් උනත් මම නම් ගන්නවා.. වරදට සමාව දීම කියන්නෙ තමන්ගෙ හිතටත් සැනසීමක්.. පැසව පැසව හිත ඇතුලෙන් විදවනවට වඩා ඒක අමතකර කරලා move on වෙනවා නම් ඒක තමා වටින්නේ.. චන්ද්‍රලේකා නොනා අඩ අඩ කිව්වට එයාගේ හැටිත් අපි නොදන්නවයැ.. අර පලවෙනි කසාදේ දරුවා පව්.. මගෙ හිතේ දැන් 30කට කිට්ටු ඇති ඒ ලමයට.. ඉස්සර ඒ කෙල්ල චන්ඩ්‍රලේකගෙ සින්දුවක් යනකොටත් අඩනවා.. මුන්නෙශ්වරම පූසාරිගෙ දුවනේ.. ඔන් මට ඒකත් මතක් උනා..
     
    Last edited:
    • Like
    Reactions: Rovin

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    uge agame newey weredda thiyenne, lankawe aandu krama wiyawasthawata anuwa, adhikaranayen weradi karuwek karapu kenekge danduwama ayin karanna kiyala uuta illanna thiyana ayithiya saha, ehema illala arunta samawa dena eka thamay weredda..eeka echchara honda deyak newe.janadhipathi elipitama adhikaranaya alle natawanawa.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්‍ෂක අංශයේ හිටපු පොලිස් නිලධරීන් දහ දෙනෙකුට ගායක රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළට හිංසා කිරීමේ චෝදනාව මත නියම වූ සිරදඬුවම ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාංශ මාර්ගවලින් දැනගන්නට ඇත.
    රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී මෙම පොලිස් නිලධාරීන් පිරිසට සමාව දෙන ලෙසට මෙම ඉල්ලීම කර ඇත.
    එම ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයා එම පොලිස් නිලධාරීන්ට සමාව දීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද පැවසේ.

    Proverbs 25:21-22

    ඕක ගැන නම් මට ලොකු සැකයක් තියනවා :confused: මෙච්චර වද දීපු උන්ට සමාව දෙන්න කියල ඉල්ලන්නේ ඇයි ?

    If your enemy is hungry, give him bread to eat, and if he is thirsty, give him water to drink

    Good one