රූකාන්ත Cristhiyani da ?

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඕක ගැන නම් මට ලොකු සැකයක් තියනවා :confused: මෙච්චර වද දීපු උන්ට සමාව දෙන්න කියල ඉල්ලන්නේ ඇයි ?



    Good one

    වැරදි කරා නම් නීතිය කාටත් පොදු නිසා දඩුවම් දෙන්න ඕන. :growl: මේක තනිකරම දේශපාලන කේස් එකක් තියෙන්නෙ. බැරි වෙලාවත් චන්ද්‍රිකා ගේමට බැස්සොත් කියල ගත්ත පොඩි ටැක්ටික් එකක්. එතකොට පුලුවන්නෙ අරුන් ලව්ව ඕඩර් එක කාගෙන්ද ආවෙ කියල වමාරවන්න.