හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්‍ෂක අංශයේ හිටපු පොලිස් නිලධරීන් දහ දෙනෙකුට ගායක රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළට හිංසා කිරීමේ චෝදනාව මත නියම වූ සිරදඬුවම ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාංශ මාර්ගවලින් දැනගන්නට ඇත.
රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී මෙම පොලිස් නිලධාරීන් පිරිසට සමාව දෙන ලෙසට මෙම ඉල්ලීම කර ඇත.
එම ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයා එම පොලිස් නිලධාරීන්ට සමාව දීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද පැවසේ.
Proverbs 25:21-22
If your enemy is hungry, give him bread to eat, and if he is thirsty, give him water to drink

Last edited:

umba catholic da kukku baboo 
මෙච්චර වද දීපු උන්ට සමාව දෙන්න කියල ඉල්ලන්නේ ඇයි ?