නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    furyata hadisiye koheda yanna one kiyala u mata me
    liyapu tika ewwa danna kiyala :D
    aye ada ra wela or heta ude ituru tika dannam kiwwa :angry::angry:

    ..................................................

    azpp.jpg
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    furyata hadisiye koheda yanna one kiyala u mata me
    liyapu tika ewwa danna kiyala :D
    aye ada ra wela or heta ude ituru tika dannam kiwwa :angry::angry:

    ..................................................

    azpp.jpg

    1013387_668236556527052_731261113_n_zps91fd85d6.jpg

    :rofl::rofl::rofl::P
    part2,3 tika passe daana ekama thamaa honda:lol:
    Lasthi welaa balanda puluvan;)
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    යකෝ කෙල්ල අවසර දීලත් මූ ලැග් නෙ. නොදකින් මෙහෙමත් පිරිමි :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තම ලමැද දෙසට හාදු වර්ශාව ඇදෙද්දී යුවතිය වසා හුන් ඇගේ දෙනෙත් සෙමෙන් අඩවන් කලාය.
    ඒයි නෝටියා... දැන්ම දග වැඩ බෑ..
    කියා කීවාය.
    ඇය එසේ කීවේ පොතේ තිබූ නිසාය. සාමාන්‍යෙයන් ඇය එවැන්නක් කිව යුතුව තිබුනි.නමුත් ඇය ඒ දේ වෙනවාට ආසා කලාය. ( අර කැමතියි අකමැතියි වගේ:rofl::P )
    නමුත් ඇගේ වචනය ගිලිහෙත්ම දඩස් ගා ශබ්දයක් නැගුනි. ඇය සම්පූර්ණයෙන්ම ඇස් ඇර බැලූ විට දුටුවේ ලැග් දිනුක තමාගේ පාමුල කපාලූ කෙසෙල් කදක් සේ ඇද වැටී සිටින ආකාරයයි..
    ඔහු අතිශයින්ම ඕවර් ක්ලොක් වී තිබුනි.
    නොදකිං මෙහෙමත් පිරිමි කියමින් ඇය නැගී සිටියාය. දිනුකයාගේ සාක්කුවෙං වාහනයේ යතුර ගත් ඇය රිය පදවාගෙන ගිය පසු... දිනුකයා රෝහලටත් ඇය ගෙදරටත් ගියාය. පසුව දෙදෙනා බොහෝ කල් සතුටින් ජීවත් වූහ.:cool::cool:
     
    lol ban :lol::lol::lol:

    "ඇය එසේ කීවේ පොතේ තිබූ නිසාය. සාමාන්‍යෙයන් ඇය එවැන්නක් කිව යුතුව තිබුනි.නමුත් ඇය ඒ දේ වෙනවාට ආසා කලාය."

    u got the point :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lol ban :lol::lol::lol:

    "ඇය එසේ කීවේ පොතේ තිබූ නිසාය. සාමාන්‍යෙයන් ඇය එවැන්නක් කිව යුතුව තිබුනි.නමුත් ඇය ඒ දේ වෙනවාට ආසා කලාය."

    u got the point :P
    :cool::cool:14+:rofl:
     
    • Like
    Reactions: geethq

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    muge lag eka operation ekakin wath ain karanna puluwan nam apita fund ekak raise karala salli tika hadala denna tibba :P
    :shocked: :baffled: මතක් කරන්න එපා ඔය ෆන්ඩ්..
    ගිය පාරත් මේ වගේම කොකෙක් ලැග් වෙවී හිටියා... මහරගමට වහිනවා කිය කිය..
    අපි ෆන්ඩ් එකක් හදලා ඌව කූල් කරලා ෆෝම් කරලා යැව්වා.. මෙන්න මේකා ඒකිව බැදලා සදාකල් ලිදට ජබුක්.. :baffled::angry:
    ආයෙ නං ෆන්ඩ් හදන්නෙ නෑ :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :shocked: :baffled: මතක් කරන්න එපා ඔය ෆන්ඩ්..
    ගිය පාරත් මේ වගේම කොකෙක් ලැග් වෙවී හිටියා... මහරගමට වහිනවා කිය කිය..
    අපි ෆන්ඩ් එකක් හදලා ඌව කූල් කරලා ෆෝම් කරලා යැව්වා.. මෙන්න මේකා ඒකිව බැදලා සදාකල් ලිදට ජබුක්.. :baffled::angry:
    ආයෙ නං ෆන්ඩ් හදන්නෙ නෑ :sorry:
    sasa? :rofl::rofl:
     
    Status
    Not open for further replies.