iphone carrier check free

thushana

Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    013029003401860

    Poddak hoyala denawada?
    Unlock karanna keeyak yanawada?
    Kochara kal yanawada?
    IMEI : 013029003401860
    Part Description : IPHONE 4S 16GB BLACK
    Product Version : 6.1.3
    Coverage Status : Out of Warranty
    Coverage End Date :
    First Unbrick Date : 2012-01-21
    CTN :
    Carrier : O2 - United Kingdom GBR
    Lock Status : Locked

    mekata ban RS4000k yai.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මචන් ජපන් වලින් ගෙනාපු iphone එකක් තියනවා එක උන්ලොක් කරන්න පුලුවන්ද? Softbank ekak
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    මචන් ජපන් වලින් ගෙනාපු iphone එකක් තියනවා එක උන්ලොක් කරන්න පුලුවන්ද? Softbank ekak
    imei eka dapan.man unlock karan na .yana ganai wisthare dannam.
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    013029003401860

    Poddak hoyala denawada?
    Unlock karanna keeyak yanawada?
    Kochara kal yanawada?

    Model: iPhone 4S 16GB Black
    Device ID: 013029003401860
    Repairs & Service Coverage: Expired
    Telephone Technical Support: Expired
    Warranty Type: Expired
    Purchase Date: Validated
    Registered: Yes
    Activated: Yes
    Contract: Until 21.01.2014
    Carrier: O2 - United Kingdom
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    මචන් ජපන් වලින් ගෙනාපු iphone එකක් තියනවා එක උන්ලොක් කරන්න පුලුවන්ද? Softbank ekak

    Unlock karanna puluwan yana gana thama sara. Mokada softbank wala thiyena 4-8gb/4s-16gb/5-16gb witharai unlock karanna puluwan
    4-8gb/4s-16gb walata 20940/=
    5-16gb walata 26500/=k yanawa eka nisa hamogema dana ganima sadaha danne meta wada aduwen karanawa kiyala ona tharam kiyanawa eth aduwen kara gaththa kenek nam naha salli walata nam karagena thiyenawaeka nisa parissam wenna kiyala illa sitinawa mokada mamath $49. K saha £19.99 oya widihata gewala ada wenakanuth unlock wela na
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    මචන් ජපන් වලින් ගෙනාපු iphone එකක් තියනවා එක උන්ලොක් කරන්න පුලුවන්ද? Softbank ekak

    IMEI : 013029003401860
    Part Description : IPHONE 4S 16GB BLACK
    Product Version : 6.1.3
    Coverage Status : Out of Warranty
    Coverage End Date :
    First Unbrick Date : 2012-01-21
    CTN :
    Carrier : O2 - United Kingdom GBR
    Lock Status : Locked

    mekata ban RS4000k yai.

    හ්ම්ම් ගොඩක් හොදයි අන්ලොක් එකත් කරලා දුන්නම් තමයි හොද මොකද තව කෙනෙක් ඇවිත් මෙතන දාවි 2500 පුළුවන් කියල ඉතින් ඒ දන හැම කෙනෙක්ටම කියන්නේ ඉතින් ඒ වැඩෙත් කරලා දෙන්න කියල මන ඉල්ලා සිටිනවා බොරුවට ගණන් විතරක් දන්නේ නැතුව iphone එකක් අන්ලොක් කරන්න ලේසියි කියල හිතාගෙන තමයි මේ හැම කෙනෙක්ම ගණන් දාන්න ඒ මොකද මේ අය ගණන් දන්නේ ඔය ඕන තරම් වෙබ් සයිට් තියෙනවා ඒවායේ තියෙන ගණන් බලල ඉතින් ඔය තියෙන වෙබ් වල තියෙන ගණන් වලට උන්ලොක් කරන්න පුළුවන් එත හැම එකක් ම බැහැ සමහර ඒවාට සල්ලි ගෙවල මස ගණන් බලන ඉන්න වෙනවා ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා තව එකක් තමයි clean/ blocked /under contact කියල 3 ක තියෙනවා ඉතින් ඔය ඒවා ඒකෙන එකට ගණන් වෙනස් වෙනවා ඒ නිසා මම කියනවා හොද දැනුමක් ඇතුව මේ වැඩ කරන්න කියල සහෝදර සැමගෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම මව අමතන්න පුළුවන් දෙන්න පුළුවන් හැමදේටම පිළිතුරු දෙන්නම්
    දු ක 0771111777
    email [email protected]
    [email protected]
    skye manjulajayakeerthi
    whatsap +94771111777
     
    Last edited:

    dan umba free imei chek karanwa keyala phone unlock karanawa ne.ayyo salli.apitanam yanne 4000i uda ph eka factory unlock karanna.apith dannwa clean esn blocked ph eka ussapu ekakda mokada keyala hoya ganna.:lol:
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    dan umba free imei chek karanwa keyala phone unlock karanawa ne.ayyo salli.apitanam yanne 4000i uda ph eka factory unlock karanna.apith dannwa clean esn blocked ph eka ussapu ekakda mokada keyala hoya ganna.:lol:
    ඔව එමි චෙක් කරලා සල්ලි ගන්නවා කියල නැහැ මම කොහෙවත් ඇහුවොත් කෙනෙක් යන ගැන කියල ඇති මම දැක්ක උබම දල තියෙනවා $ 107 කැනඩා එකක් ගෙවලා අන්ලොක් කර ගත්ත කියල ඉතින් අපි නම $100 කරගෙන තියෙනවා blocked උස්සපු එකක් නිසා නෙවෙයි ඒ ගන්න රටේ සිම් එක පාවිච්චි කරන්නේ නැති නිසා තමයි උන් බ්ලොක් කරන්නේ නැතුව නැති උන කියලා ෆෝන් බ්ලොක් කරන්නේ නැ ඒ රටේ හරියට කන්ට්‍රක් එක ඉවර වෙනකම් පාවිච්චි කල නම එක බ්ලොක් කරන්නේ නැහැ අන්න එහෙම ඒවා තමයි clean කියන්නේ under Contract කියන්නේ ගිවිස ගත් කාලය ඉවර නැහැ කියන එක තමන්ගේ දැනුම නම බොහොම හොදයි ඔබ වගේ කෙනෙක්ට කියල ෆෝන් අන්ලොක් කරගන්න හදුවොතින් නම සල්ලි වලට බුදු සරණයි පුළුවන් නම ඔය ඉන්න තැන දල හරියට නම දල ෆෝන් නම්බෙර් දල මේ දන කට්ටියගේ ඒවා අන්ලොක් කරලා දෙන්න මම කිසිම තැනක සල්ලි ඉල්ලලා දාලා නම නැහැ
     
    man kiwwada phone unlock karanwa keyala. umbane free iemi chek karanwa keyala dan phone unlock karanne.107$ dila unlock kara thamai.wena karanna deyak nathi nisa.nathnam loreyaka adayakata theyannada ban:nerd:
    eka wadak na.dan umba keyapanko uda dapu phone eka unlock karanna keyak yanwada keyala.phone eka ussapu ekakda nathi ekakda keyanna umba dan na eka man dannawa.ane me factory unlock ekakata yanne manussayek karannama deyak nathnam.
     
    ඔන්න එහෙනම් මේ imei එක අන්ලොක් කරන්න යන ගාන කියනවද 012939009663670
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    ඔන්න එහෙනම් මේ imei එක අන්ලොක් කරන්න යන ගාන කියනවද 012939009663670

    2viplb5_th.jpg
    mekata yanne 30$ onenam 58$ theyanwa.:D
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    011712001742250
    IMEI : 011712001742250
    Part Description : IPHONE 3G 8GB BLACK
    Product Version : 3.1.3
    Coverage Status : Out of Warranty
    Coverage End Date :
    First Unbrick Date : 2008-08-17
    CTN :
    Carrier : O2 - United Kingdom GBR
    Lock Status : Locked
    RS 4000k yai.
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    2viplb5_th.jpg
    mekata yanne 30$ onenam 58$ theyanwa.:D
    හරි ඔය මට මේක කරලා දෙනවද මන සල්ලි අද උනත් බෑන්ක් කරන්නම් 30 ඕන නැ පුළුවන් නම 58 ට කරලම දෙන්න මට බෑන්ක් එකවුන්ට් නො එකයි ෆෝන් නො එකයි දෙන්න යන දවස ගැනත් කියන්න හැබැයි මට වැඩේ කෙරෙන්නේ නැත්නම් සල්ලි රිටන් කරන්න ඕන හරිද
     
    Last edited:

    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    011712001742250

    Model: iPhone 3G 8GB Black
    Device ID: 011712001742250
    Repairs & Service Coverage: Expired
    Telephone Technical Support: Expired
    Warranty Type: Expired
    Purchase Date: Validated
    Registered: Yes
    Activated: Yes
    Contract: Out of contract
    Carrier: O2 - United Kingdom GBR
    SIM lock: Locked
    sad.gif

    3g එකක් නිසා ඕක facrey unlock කරන්න ඕන වෙන නැහැ ඕක ජෙල්බ්රෙක් කරලා අන්ලොක් කරගන්න පුළුවන් අන්තිම වර්ෂන් එක තියෙන්නේ 4.2.1 නිසා එක හරි 4.1 හරි දල ජෙල්බ්රෙක් කරලා අන්ලොක් කර ගන්න පුළුවන් ඔයාටම
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    හරි ඔය මට මේක කරලා දෙනවද මන සල්ලි අද උනත් බෑන්ක් කරන්නම් 30 ඕන නැ පුළුවන් නම 58 ට කරලම දෙන්න මට බෑන්ක් එකවුන්ට් නො එකයි ෆෝන් නො එකයි දෙන්න යන දවස ගැනත් කියන්න හැබැයි මට වැඩේ කෙරෙන්නේ නැත්නම් සල්ලි රිටන් කරන්න ඕන හරිද
    hari dapan salli.58*132 dan $ rate eka hari.rs 7656i 8000kma dapan.moko keyanne.:rolleyes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    හරි ඔය මට මේක කරලා දෙනවද මන සල්ලි අද උනත් බෑන්ක් කරන්නම් 30 ඕන නැ පුළුවන් නම 58 ට කරලම දෙන්න මට බෑන්ක් එකවුන්ට් නො එකයි ෆෝන් නො එකයි දෙන්න යන දවස ගැනත් කියන්න හැබැයි මට වැඩේ කෙරෙන්නේ නැත්නම් සල්ලි රිටන් කරන්න ඕන හරිද

    machan man me sira ahanne umbala aththata oya phone eka factory unlock karanna keyak gannwada.mara pallama ne oi.:lol:
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    machan man me sira ahanne umbala aththata oya phone eka factory unlock karanna keyak gannwada.mara pallama ne oi.:lol:

    Man 8000 k dennam yana dawas ganayh kiyanawada e wagema thamai kiyana dawata unlock une nathnam mage salli mata ritan karanna ona mata oyage bank account no ekai phone no ekai msg ekak danna