iphone carrier check free

jayakeerthi

Member
Apr 15, 2008
68
4
0
Matara
ඉතින් මන ඔන්න iphone ලොක් තියෙන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ලොක් වෙලා තියෙන රට සහ අදාල නෙට්වර්ක් එක දැන ගන්න එක නෙට් එකේ මේ ගැන හෙව්වම නම තියෙන්නේ සල්ලි ගෙවන්න ඕන හැම තැනම ඉතින් මම හිතුව ලංකාවේ ඉන්න අයට උදව්වක් විදිහට කැරියර් එක නොමිලේ ලබා දෙන්න ඉතින් මේ සේවාව නම දිගටම කරන්න ලැබෙන එකක් නම නැහැ පුළුවන් තරම් දෙන්න බලන්නම් මොකද මමත් වේ සේවාව ලබා ගන්නේ මුදල් ගෙවල නිසා තව එකක් තමයි මේ දවස වල Swisscom Switzerland iPhone 3GS/4/4S/5 අන්ලොක් එක free දෙනවා එහෙම ෆෝන් එකක් තියෙනවා නම IMEI අංකය මෙතන පොස්ට් කරන්න :cool::cool:
PHP:

Last edited:
  • Like
Reactions: sukuru bukuru

jayakeerthi

Member
Apr 15, 2008
68
4
0
Matara
mcn uk ipn 4s ekak thiyanawa..puluwannm karala deepanko...plssss mcn
මොනවද කර ගන්න ඕන ෆෝන් එකේ CARRIER එක දන්නවද නැත්නම් අන්ලොක් කර ගන්න යන ගන දැනගන්න ඕනද FREE UNLOCK දෙන්නේ දැනට නම සිව්ස්ලන්ඩ් සුවිස්කොම් විතරයි
 
rosh921

Member
Sep 20, 2012
14
2
0
මොනවද කර ගන්න ඕන ෆෝන් එකේ CARRIER එක දන්නවද නැත්නම් අන්ලොක් කර ගන්න යන ගන දැනගන්න ඕනද FREE UNLOCK දෙන්නේ දැනට නම සිව්ස්ලන්ඩ් සුවිස්කොම් විතරයි

Mcn unlock karaganna thama one.uk 3 Hutchinson ekak..
 
jayakeerthi

Member
Apr 15, 2008
68
4
0
Matara
IPHONE 4S

013060003071965

Model: iPhone 4S 16GB White
Device ID: 013060003071965
Repairs & Service Coverage: Expired
Telephone Technical Support: Expired
Warranty Type: Expired
Purchase Date: Validated
Registered: Yes
Activated: Yes
Carrier: Softbank Japan
Blacklisted: No
Contract: Until 17.04.2014
Carrier: SoftBank - Japan JPN
SIM lock: Locked
 
jayakeerthi

Member
Apr 15, 2008
68
4
0
Matara
apoi oka wikunala dapan:sorry: soft bank ekak neda.[/QUOTE
Unlock karanna puluwan yana gana thama sara. Mokada softbank wala thiyena 4-8gb/4s-16gb/5-16gb witharai unlock karanna puluwan
4-8gb/4s-16gb walata 20940/=
5-16gb walata 26500/=k yanawa eka nisa hamogema dana ganima sadaha danne meta wada aduwen karanawa kiyala ona tharam kiyanawa eth aduwen kara gaththa kenek nam naha salli walata nam karagena thiyenawaeka nisa parissam wenna kiyala illa sitinawa mokada mamath $49. K saha £19.99 oya widihata gewala ada wenakanuth unlock wela na
 
jayakeerthi

Member
Apr 15, 2008
68
4
0
Matara
apoi oka wikunala dapan:sorry: soft bank ekak neda.