බටු කොල්ලො දෙන්නෙක් වෙන්න ඇති මචංkawuda me 90 ganan wala bachcho denna...? duwapiya kiwwe...![]()

බටු කොල්ලො දෙන්නෙක් වෙන්න ඇති මචංkawuda me 90 ganan wala bachcho denna...? duwapiya kiwwe...![]()

නියමයිනෙ මචං අහන්නත් ආසයි. අපේ ගෙදරත් තාම ඔය වගේ සෙට් එක දවසට පැය 8 ක් වත් දානවා. අලුත් සෙටප් එක තිබුනට, තවමත් හවසට රේඩියෝ අහන්නේ වගේම පෝය දවස් වලට රෑට පිරිත් දාන්නෙත් ඕකෙ තමයි. කොහෙ ගියත් ඔය වගේ රේඩියෝ එකක රෑපයක් හරි දැක්කොත් ගෙදර මතක් වෙනවා.
Onna National Panasonic Radio eka
![]()
![]()
පට්ට පට පටනෙ මචෝ... උබ ඒකේ කෑලි ගැලෙව්වද?

ගමයා;15455147 said:bell-bottom trousers andeth api
![]()