මගේ අම්මේ 80වේ කොල්ලෝ ටික මුළු ඉතිහාසේම මෙතන දිගහරිනවා වගේ......... මේකේ පාර්ට් 2 එකත මේ යන විදියට හෙට අනිද්දා දාන්න වෙයි වගේ........![]()



පිස්සුද බං.......? බෙල් බොටම් අපේ තාත්තලා පවා ඇඳලා තියෙනවා...... එහෙම ඇඳගෙන ගත්තු ෆොටෝස් දැක්කම හිනාව නවත්තගන්න බෑ.....![]()

ow bn eka aye nethi una ne' anthimatama awe ape annda kale .dan dekkama hithenawa kohoma adan giyada kiyala
ගමයා;15455147 said:bell-bottom trousers andeth api
![]()
ඒක බෙල්බොටම් නෙවෙයි මචං. බෙල් බොටම් කියන්නේ අපේ තාත්තලා තරුණ කාලේ ඇදලා තියෙන ෆෝල්ට් එක වෙනමම මහපු එකක්. මේක බිග් ෆෝල්ට් කලිසම. මතකනේ ඉස්කෝලේ යනකොට අගල් 24,25,26,27 තියාගෙන ගිහින් බැණුම් අහනවා.

wenama kella mahanawada bn
api hodai beluwamaඔව් මචං ඉස්සර මම අපේ ගෙදර තිබුන පරණ කලිසමක් දැකලා තියෙනවාගමයා;15455530 said:wenama kella mahanawada bn
api hodai beluwama
ගමයා;15455062 said:^^ patta sinduwa bn 'mama podi eka kale aswen balapu sinduwak thamai


Payphone Card Awasana wathawata thibuneth ape kale neda


Rs. 5000k da koheda, Samsung. Pentium 1 machine kiwwahama maara demand. 

. Orange, red, Green, Yellow oya okkoma kanawa. 
මතකයි මතකයි.. ඉස්කෝලේ ඇරියාම අනිවාර්යයනේ එකක් ගන්නවා. රුපියටල තිබුනා නේද, දෙකට ටිකක් ලොකු අයිස් පැකට් තිබුනේ.බන්ටු;15456052 said:Umbalata mathakada issara ice packet kiyala mala jaraawak thibba? Danuth thiyanawada manda. Owa mama tharam kaapu ekek thawath nathuwa athi. Ekapaara 5-6 aran saakkuwe dagena enne. Orange, red, Green, Yellow oya okkoma kanawa.
Issara samahara gewalwalath owa hadala wikunanawa. Man gewaluth hoyagena gihin owa kaala thiyanawa ban. Mathak weddith pati roll.![]()
මතකයි මතකයි.. ඉස්කෝලේ ඇරියාම අනිවාර්යයනේ එකක් ගන්නවා. රුපියටල තිබුනා නේද, දෙකට ටිකක් ලොකු අයිස් පැකට් තිබුනේ.
. 2ta thibbe kiri daala hadapu eka. 
බන්ටු;15456099 said:Ow ban, rupiyalai. Umba ekakne man 5-6 k gannawa. 2ta thibbe kiri daala hadapu eka.
![]()