EK 1980s Club (1980-1989)

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නියමයිනෙ මචං අහන්නත් ආසයි. අපේ ගෙදරත් තාම ඔය වගේ සෙට් එක දවසට පැය 8 ක් වත් දානවා. අලුත් සෙටප් එක තිබුනට, තවමත් හවසට රේඩියෝ අහන්නේ වගේම පෝය දවස් වලට රෑට පිරිත් දාන්නෙත් ඕකෙ තමයි. කොහෙ ගියත් ඔය වගේ රේඩියෝ එකක රෑපයක් හරි දැක්කොත් ගෙදර මතක් වෙනවා.

    Onna National Panasonic Radio eka

    SAM_1332_zps80191254.jpg


    SAM_1330_zpseb8c5509.jpg


     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    පට්ට පට පටනෙ මචෝ... උබ ඒකේ කෑලි ගැලෙව්වද?

    සුද්ද කරන්ඩ එහෙම ගලවනවා ඉස්සර. දැන් වෙලාවක් න බන්. දැන් තාත්ත තමයි පාවිච්චි කරන්නේ. Cassette දාන කල්ල නම් කැඩිලා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගමයා;15455147 said:
    bell-bottom trousers andeth api :oo:

    bell-bottom-jeans.jpg

    පිස්සුද බං.......? බෙල් බොටම් අපේ තාත්තලා පවා ඇඳලා තියෙනවා...... එහෙම ඇඳගෙන ගත්තු ෆොටෝස් දැක්කම හිනාව නවත්තගන්න බෑ.....:lol::lol: