මන් නම් ගත්තේ රොටී 15යි මචන්... 3කට වගේ කන්න පුලුවන්...අපි වගෙ කෑවොත් 2යි පුලුවන් බන්..ado plane rotty kiyak oneda kiyapanko...ada reta wade denna plan karanne
![]()
එලකිරි සහෝ......තව හාදයෙක් උයන්න සෙට් වීම ගැන ප්රසාදය සමග......................
අම්මට සිරි උබ ලෙසටම වෑඩෙ කරලා මච්න්. උබ රොටිය ගෙදර හෑදුවද? කඩෙන් ගත්තද?
You must spread some Reputation around before giving it to tshirtZ again.![]()
කඩෙන් ගත්තේ මචන්..ගමයා;15454681 said:ko bn uba roti hadanna danne nedda
ගමයා;15455322 said:
piti koppa 3 i
lunu tikai
pol thel 2/1
mada rasne wathra koppa 2/1
piti tika i wathura tikai dagena ana ganna' ita passe thel 2tbs (or butter)withara dala 10 min withara hodata ana ganna. athe allenne nethi ganata anaganna 'lunu poddakuth daganna
ita pass e one ganata bola wen kara gannwa e balls tika bajanajakata dala polthel dala 2 hours withara thiyala ' roti ya thuni kara ganna' kadawal wala nam ara mese thiyala uda dala ne hadanne 'ehema beri hinda roller ekakin thuni wennama diga aragena roti pucchana thetiye thel poddak dala half min eka peththak puchcha gannwa ita passe anik peththa ..passe dawasaka hadana widiya 4to ekka dannm ko
![]()
![]()
නියමයි බන් කොල්ලෝ ,,,
අනිවා කරලා බලනවා.
(රෙප් දෙන්න බැරිලු සුදු)




ela tamai
rep +
හදන දවසට මටත් කතාකරන්න. මමත් කඩෙන් එකක් හරි අරන් එන්නම්....![]()
he he ela macho
elaz
patta....![]()
elzzzzzzzzzzzzz
ඊලග කෑම තවත් රසවත්!![]()
patta thread eka. ah gampaha kollekne
එල එල වරෙන්ලබන මේ ඉරිදට ගම්පහ එනවා කස්ටමර් කෙනෙක්ගේ ලැපක කේස් එකක් විසදන්න...... කොත්තුවක් කාලා යන්න එන්නම් එහෙනම්......![]()
![]()


රොටී හදන හැටි මෙහෙම කියන්න අමරුයි බන්...ප්ලේන් රොටී නියමෙටම එන්න නම් මුලු රෑම තෙල් වල පෙගෙන්න දාන්න ඕනි පිටි බෝල..... පස්සෙ අතෙ රොටිය ගහනela ban......ROTIYA HADANA HATIT DAAPANKO PICS AKKAMA ......aasai hadanda....![]()
සිස්ටම් එකට ගහන්න ඕනේ... ඒක මෙහෙම කියන්න බැහැනේ බන්.... මන් මේ හැදුවෙ නම් රොටී කඩෙන් අරන්.... 

Mata koththuth onea, mata lime uth onea..
sambola tikak udin daala, cheese tikak wediyen daala
taka taka taka takas gaala geanna malli dan
mata pittu kanna ba, mata aappa kanna ba
mata ude kapu bath eka dan ayeth kanna ba
nanage kade wahala hinda eke kottu na
ane foriegn kema kalanam mata gedara yanna ba
pila gihin kottu kala milo beela lime gahala
paara ayine 3-wheel eke aathal eke nidiyanakota
waiter aiya thattu kalane mage oluwata bila gewanna
purse eka na mage langa dan puluwannam credit denna
