**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    00020534.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    uba sahenna mahansi wela ne
    koththuwa hadanawa madiwata light thibilath na ne
    ara hadana badu witharak penna ithuru tika kaluwara une 4to gahaddi kuppi laampuwak lagata gaththada? :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    00020534.gif

    කොත්තුව නම් එලටම තියෙනවා.
    දැක්කත් බඩ පිරෙනවා බන්,
    කොත්තු වලට සිංහලෙන් කියන්නේ "යලි ඉපදේ" කියලා.
    කඩේ එවා කොහෙද මේ තරම් කොලිටියට,
    අනිවා හදලා බලන්න ඔනේ ලඟදිම.
    රෙප් 13 ++ කින්ම සැලකුවා.
     
    • Like
    Reactions: tshirtZ

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    00020534.gif


    තව ටිකක් විස්තර ඇතුව ඊලග පාර දාපන්z බන්.. ටිකක් තේරුනා අඩුයි..
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    කොල්ලෙක් උනාම වේලකට හරි කන්න මොනාහරිම ජරාවක් හදාගන්න පුලුවන් වෙන්න ඕනේ බන්,,
    නැත්නන් හැමදාම ගෑනිගේ සැර බල බල බඩගින්නේ ඉන්න වෙන්නේ..