Pay Pal Accept Sri lanka

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හැමෝම එක වගේ උගත් නැහැ ..මනුස්සයකුට කතා කරන්න ඉගෙන ගන්න
වැරද්දක් උනේ

Community එක නොමග යවන එක වැරදියි. කඩ්ඩ නොදන්න එවුන් රුවටිලා උන්ගෙ කාලෙ නාස්ති කර ගන්නවා උඹල නිසා :angry:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;15456204 said:
    මම ඔක්කොම දාලා ලංකාවෙ විදියට පේපෑල් එකක් හදන්න ගිහිං බැලුව නිකමට කන්ට්‍රි ලිස්ට් එක. :angry:
    අපිට කොහෙද සුද්දගෙ ආතල් කිව්වලු.. මහ බැන්කුව බයිලා ගැහුවට පේපැල් උන්ට ලන්කාව කියන්නෙ තවත් දූපතක් විතරයි බන්.. උන්ට මේකෙන් හොයන්න පුලුවන් අට මගලයක් නැනේ.. උන්ට රුපියල බාල්දු වෙන හැටියට ලන්කාවෙ බැන්කුවක් එක්ක ඇග්‍රිමන්ට් ගහන එක පාඩුයි.. අනික CSE එක ශුවර් පොට් එකකුත් නෙමේනේ.. ලොකු online transaction වෙන්නෙත් නැනේ.. ඉතින් ලන්කාවෙ තියන ටික හූරගෙන යන එක ලාබයි, මෙහෙට ඩොලර් දෙනවට වඩා.. අජිත් නිවාල් කබ්‍රාල් හිතන් ඉන්නෙ ඌ තමා පොර කියලා.. අනේ උගෙ දැනුම.. ගෙජින් ඇග්‍රිමන්ට් එකක් ගහගන්න බැරි උන්ට මොන ඔන්ලයින් මනිද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    itin yako ada neme Sep 10 ne ooka wenawa kiyanne :P :rofl:

    :lol: Title එක විතරයි බැලුවෙ බං බෝඩ් එකේ. බඩු නැති නිසා තමා ත්‍රෙඩ් එක ඕපන් කරං බැලුවෙ. මුල ඉඳං කියෙව්ව ලංකාව කියන වචනෙ ටයිට්ල් එකේ විතරයි තිබ්බෙ :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිට කොහෙද සුද්දගෙ ආතල් කිව්වලු.. මහ බැන්කුව බයිලා ගැහුවට පේපැල් උන්ට ලන්කාව කියන්නෙ තවත් දූපතක් විතරයි බන්.. උන්ට මේකෙන් හොයන්න පුලුවන් අට මගලයක් නැනේ.. උන්ට රුපියල බාල්දු වෙන හැටියට ලන්කාවෙ බැන්කුවක් එක්ක ඇග්‍රිමන්ට් ගහන එක පාඩුයි.. අනික CSE එක ශුවර් පොට් එකකුත් නෙමේනේ.. ලොකු online transaction වෙන්නෙත් නැනේ.. ඉතින් ලන්කාවෙ තියන ටික හූරගෙන යන එක ලාබයි, මෙහෙට ඩොලර් දෙනවට වඩා.. අජිත් නිවාල් කබ්‍රාල් හිතන් ඉන්නෙ ඌ තමා පොර කියලා.. අනේ උගෙ දැනුම.. ගෙජින් ඇග්‍රිමන්ට් එකක් ගහගන්න බැරි උන්ට මොන ඔන්ලයින් මනිද?

    සිරා බං ඕව වෙන දේවල් නෙවෙයි. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොල් newe ban :angry::angry: thread eke title eka balala transaction ekak karanna try kare :lol:
    ලන්කවට එහෙම දෙන්නෙ නැ බන්.. දෙනවා උනත් එහෙනම් ඔය මොකක් හරි බැන්කුවකින් අනිවර්යෙන් TV එකෙ news paper එකෙ ඇඩ් දානවා.. ශැම්පු බොතලෙඔටත් මාස ගානක ඉදන් ඇඩ් දාන රටේ ඔය වගේ දේකට නොදා ඉදීයිද?