Oya wage news danna epa yako hariyata hoyanne nethuwa. kochchra un balagena inna deyakda oya.හැමෝම එක වගේ උගත් නැහැ ..මනුස්සයකුට කතා කරන්න ඉගෙන ගන්න
වැරද්දක් උනේ



Oya wage news danna epa yako hariyata hoyanne nethuwa. kochchra un balagena inna deyakda oya.හැමෝම එක වගේ උගත් නැහැ ..මනුස්සයකුට කතා කරන්න ඉගෙන ගන්න
වැරද්දක් උනේ



හැමෝම එක වගේ උගත් නැහැ ..මනුස්සයකුට කතා කරන්න ඉගෙන ගන්න
වැරද්දක් උනේ

අපිට කොහෙද සුද්දගෙ ආතල් කිව්වලු.. මහ බැන්කුව බයිලා ගැහුවට පේපැල් උන්ට ලන්කාව කියන්නෙ තවත් දූපතක් විතරයි බන්.. උන්ට මේකෙන් හොයන්න පුලුවන් අට මගලයක් නැනේ.. උන්ට රුපියල බාල්දු වෙන හැටියට ලන්කාවෙ බැන්කුවක් එක්ක ඇග්රිමන්ට් ගහන එක පාඩුයි.. අනික CSE එක ශුවර් පොට් එකකුත් නෙමේනේ.. ලොකු online transaction වෙන්නෙත් නැනේ.. ඉතින් ලන්කාවෙ තියන ටික හූරගෙන යන එක ලාබයි, මෙහෙට ඩොලර් දෙනවට වඩා.. අජිත් නිවාල් කබ්රාල් හිතන් ඉන්නෙ ඌ තමා පොර කියලා.. අනේ උගෙ දැනුම.. ගෙජින් ඇග්රිමන්ට් එකක් ගහගන්න බැරි උන්ට මොන ඔන්ලයින් මනිද?පැටියා;15456204 said:මම ඔක්කොම දාලා ලංකාවෙ විදියට පේපෑල් එකක් හදන්න ගිහිං බැලුව නිකමට කන්ට්‍රි ලිස්ට් එක.![]()
itin yako ada neme Sep 10 ne ooka wenawa kiyanne![]()
![]()
Title එක විතරයි බැලුවෙ බං බෝඩ් එකේ. බඩු නැති නිසා තමා ත්‍රෙඩ් එක ඕපන් කරං බැලුවෙ. මුල ඉඳං කියෙව්ව ලංකාව කියන වචනෙ ටයිට්ල් එකේ විතරයි තිබ්බෙ 
මේකා transaction එකකුත් කරන්න හදලා ඒ ඩින්ගට.. ලොල්ද මන්දා?I just tried,
Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.
අපිට කොහෙද සුද්දගෙ ආතල් කිව්වලු.. මහ බැන්කුව බයිලා ගැහුවට පේපැල් උන්ට ලන්කාව කියන්නෙ තවත් දූපතක් විතරයි බන්.. උන්ට මේකෙන් හොයන්න පුලුවන් අට මගලයක් නැනේ.. උන්ට රුපියල බාල්දු වෙන හැටියට ලන්කාවෙ බැන්කුවක් එක්ක ඇග්රිමන්ට් ගහන එක පාඩුයි.. අනික CSE එක ශුවර් පොට් එකකුත් නෙමේනේ.. ලොකු online transaction වෙන්නෙත් නැනේ.. ඉතින් ලන්කාවෙ තියන ටික හූරගෙන යන එක ලාබයි, මෙහෙට ඩොලර් දෙනවට වඩා.. අජිත් නිවාල් කබ්රාල් හිතන් ඉන්නෙ ඌ තමා පොර කියලා.. අනේ උගෙ දැනුම.. ගෙජින් ඇග්රිමන්ට් එකක් ගහගන්න බැරි උන්ට මොන ඔන්ලයින් මනිද?

මේකා transaction එකකුත් කරන්න හදලා ඒ ඩින්ගට.. ලොල්ද මන්දා?

thread eke title eka balala transaction ekak karanna try kare 
ලන්කවට එහෙම දෙන්නෙ නැ බන්.. දෙනවා උනත් එහෙනම් ඔය මොකක් හරි බැන්කුවකින් අනිවර්යෙන් TV එකෙ news paper එකෙ ඇඩ් දානවා.. ශැම්පු බොතලෙඔටත් මාස ගානක ඉදන් ඇඩ් දාන රටේ ඔය වගේ දේකට නොදා ඉදීයිද?ලොල් newe banthread eke title eka balala transaction ekak karanna try kare
![]()