PC Games 6 ක් දෙනවා කැමති ගානකට :)

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    PC Games 6 ක් දෙනවා කැමති ගානකට :)

    79c529c528848803933fd196d6d568a9cb913197.png


    මෙන්න එලම chance එක අපේ crack කරපු games ගහන උන්ට :lol: මෙන්න මෙතනට ගිහිල්ල කැමති ගානක් දීල මේ Games ටික ගන්න පුළුවන් පුළුවන්. රුපියල් 500 වගේ දුන්නොත් BattleField 3 එක හම්බ වෙනවා. මේක Steam & Origin දෙකෙන්ම ගන්න පුළුවන්.​

    6908ec17da67d69a25664327e2e58d6c00a1e86a.png

    Burnout Paradise Ultimate Box

    76c11959459c3c0fc9a361c5d75823261b313078.png

    Dead Space

    73631aeb4b904ae9894f62b846b419ad14c6776c.png

    Crysis 2 Maximum Edition

    aff00a6f896db340a0b757ef7cb7ae53f9b4c6c0.png

    Mirrors Edge

    3fc2159d5c63384039caae1a07f266b8b418fbb4.png

    Dead Space 3

    e40ba04b84dfcefb71be9ef4b7e8da0be3316b7f.png

    Dedal Of HONOR

    Download
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ කිඹුල් අය්යා උඹත් තාම games ගහනවද බන් :P
    බෙඩ් රගර් තමා ඉතිං දැන් නම්..........:rofl::P

    කම්පීතර ගේම්ස් ගසන්නේ නෑ බං.....
    අයිජීඅයි2 කවර්ට් ස්ට්‍රයික් නම් ගැසුව ඔක්කොම මිෂන්
    තව කමාන්ඩෝ2 ත් ඉවර ම කලා......
    මම ඒවට කැමතියි.......
    ජීවිතේටත් ටිකක් සම්බන්ධයි නේහ්:love:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බෙඩ් රගර් තමා ඉතිං දැන් නම්..........:rofl::P

    කම්පීතර ගේම්ස් ගසන්නේ නෑ බං.....
    අයිජීඅයි2 කවර්ට් ස්ට්‍රයික් නම් ගැසුව ඔක්කොම මිෂන්
    තව කමාන්ඩෝ2 ත් ඉවර ම කලා......
    මම ඒවට කැමතියි.......
    ජීවිතේටත් ටිකක් සම්බන්ධයි නේහ්:love:

    අර මුලින් කියාපු ජාතියේ ඒවා තමා දැන් මටත් කොරන්න වෙලා තියෙන්නේ :P. වෙලාවක් හම්බ උනොත් සෙල්ලම් කරන්න කියල ගත්ත හැබැයි :D