Origin ඔන් ද හවුස් Free Game

Ahinsakakolla

Member
Jun 16, 2012
5
0
3
Raddolugama
Battlefield වගේ ප්‍රසිද්ද Games නොමිලේ ගමු.

මේක සමහර අයට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.මම මේ කියන්න යන්නේ ගෙම් වල Digital Distributer කෙනෙක් වෙන Origin ගැන.මේකSteam වගේ Application එකක්.තමුන්ට පුලුවන් මේකේ තමුන් කැමති Game සල්ලි දීලා ගන්න..ලොකු ගේම් Library එකක් මේකෙ තියෙනවා..ඒත් ගොඩක් කට්ටිය සල්ලි දීලා ගේම් ගන්න කැමති නෑනෙ...එ නිසා ඒකට විසදුමක් තියෙනවා.

මේකට කියන්නෙ Origin ඔන් ද හවුස් කියලා


1obotHU.jpg



Origin එකේ තියෙන Game වලින් සමහර ඒවා කාලයකට නිකම දෙනවා..මේ Offer තියෙන්නෙ පොඩි කාලයක් උනාට ඒ කාලේ ඇතුලත ගත්තාම එක තමුන්ට හැමදාටම අයිති වෙනවා..වටින්නේ නැති පොඩි පොඩි ගේම් එක්ක Dead Space , Battlefield 3 , Mass Effect 2 ,Need for Speed: Most Wanted (2012) වගේ Title එහෙමත් දෙනවා..මේ Offer එක සැරෙන් සැරේ වෙනස් වෙනවා ඒක නිසා නිතරම ගිහින් බලන්න ඔනේ..ඒ වගෙම තමා එක පාරක් දීපු ගේම් එකක් ආයේ දෙනවා ඒ නිසා එකක් මිස් උනා කියල බය වෙන්න දෙයක් නෑ.. :lol::lol:




මේ හම්බෙන ගේම් ෆුල් ඒවා.ඒ කියන්නෙ මල්ටිප්ලේයර් , පැචස් , අලුත් අප්ඩේට් ඔප්ශන් සේරම හම්බෙනවා...පොඩි ගැටලුවකට තියෙන්නෙ මේ ගෙම් එක අපි Download කරගන්න ඕනේ..ඩේටා යනව ඉතින් :no::no:




මීට අමතරව Battlefield™ 1 ,Titanfall™ 2 ,Plants vs. Zombies™ Garden Warfare 2 , STAR WARS™ Battlefront™ , Unravel™ වගේ Title ට්‍රයල් එකක් හැටියට ගන්නත් පුලුවන්..හැබැයි මෙවා බොහොම සුළු කාලයයි ගහන්න



ndu4OwY.jpg



ptsTHqp.jpg





කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි..Origin එකවුන්ට් එකක් හදා ගන්න Origin Client Software එක මැසිමට දා ගන්න..සුභ පැතුම් :lol::lol::love:
 
Last edited:

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    ඉමේජස් පේන්නෙ නැහැ.
    දැන් උබ කියන්නෙ අපි battle field එහෙම
    මේවිඩියට ගත්තොත් multiplayer ගහන්න පුලුවන්ද?
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඉමේජස් පේන්නෙ නැහැ.
    දැන් උබ කියන්නෙ අපි battle field එහෙම
    මේවිඩියට ගත්තොත් multiplayer ගහන්න පුලුවන්ද?

    battlefield ehemanam trial hambenne. eth try karala balanna hodai.
    on the house ewage full game ekama hambenawa. e dena period ekedi game eka library ekata add karaganna one. on the house dena game eka kaalen kaaleta wenas wenawa.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113

    battlefield ehemanam trial hambenne. eth try karala balanna hodai.
    on the house ewage full game ekama hambenawa. e dena period ekedi game eka library ekata add karaganna one. on the house dena game eka kaalen kaaleta wenas wenawa.

    එකියන්නෙ මේක සෑහෙන්න හොදයිනෙ.
    දැනගත්ත එක ගොඩක් වටිනව.