LG Unlock code?????

මචන්ල LG ෆෝන් වල country lock කඩන්න unlock code ෆ්‍රී ඉන්ටර්නෙට් එකේ ගන්න තියනවද? එහෙම ගන්න පුළුවන් free software එකක් තියනවද? බම්ප් එකක් වත් දාල යන්න රෙප් +5 ගානෙ දෙනව හෙල්ප් කරන හැමෝටම.
1.gif
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆ්‍රී ගන්න නෑ මචෝ.
    කෝඩ් ඒක ඔන් ලයින් ගන්නවට වඩා ගොඩක් වෙලාවට කේබල් මෙතඩ් එකෙන් අන්ලොක් කරන ඒක ලාබයි. මොඩල් ඒක මොකක්ද
     
    Last edited:
    • Like
    Reactions: Malindu Chathuranga
    ෆ්‍රී ගන්න නෑ මචෝ.
    කෝඩ් ඒක ඔන් ලයින් ගන්නවට වඩා ගොඩක් වෙලාවට කේබල් මෙතඩ් එකෙන් අන්ලොක් කරන ඒක ලාබයි. මොඩල් ඒක මොකක්ද
    LG optimus vu 2. hemootama rep+5 gaane dunna.