Unlocking a Nokia phone

th62

Well-known member
  • Dec 20, 2015
    323
    513
    93
    මේ Nokia button phone එක Unlock කර ගන්න පුළුවන් වෙයි ද? Youtube එකේ තිබුණ සමහර වීඩියෝ බලලා codes ගහලා බැලුවා, ඒත් හරි ගියේ නෑ. මේක Unlock කරගන්න විදියක් හරි තැනක් හරි දන්නවා නම් සඳහන් කරන්න.

    Nokia 2730 Classic, UK, O2 Network (Locked)

    Restriction Code එකක් ඉල්ලනවා.
     

    Attachments

    • IMG_20231025_120329.jpg
      IMG_20231025_120329.jpg
      70.8 KB · Views: 45
    • Like
    Reactions: Solo Rider

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,401
    2,988
    113
    කොරියන් එකක් නම් අන්ලොක් කරලා තියනවා. නොකියා වල Imi 35න් පටන් ගන්නවා නම් විතරයි නේද ලංකාවට සපෝට් කරන්නේ. සොෆ්ට්වෙයාර් බොක්ස් එකකට කනෙක්ට් කරා නම් අන්ලොක් කරන්න පුලුවන්
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    323
    513
    93
    කොරියන් එකක් නම් අන්ලොක් කරලා තියනවා. නොකියා වල Imi 35න් පටන් ගන්නවා නම් විතරයි නේද ලංකාවට සපෝට් කරන්නේ. සොෆ්ට්වෙයාර් බොක්ස් එකකට කනෙක්ට් කරා නම් අන්ලොක් කරන්න පුලුවන්
    Made in India. UK වල පාවිච්චි කරපු එකක්. O2 Network Locked. ගිය සතියේ එහේ ඉඳන් ආපු කෙනෙක් අතේ මට එව්වේ. කියන්න බැරි වුනා unlock ද කියලා චෙක් කරලා එවන්න කියලා. මේකේ Imi නම්බර් එක පටන් ගන්නේ 35 න් තමයි. මචං, මේක unlock කර ගන්න විදියක් හෝ තැනක් දන්නවා නමි කියන්න.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    283
    118
    43
    😂😂
    Nemesis box හරි ෆීනික්ස් සර්විස් ටූල් එක හරි කම්පියුටර් එකට දාගන ට්‍රයි කරන්න. සාමාන්‍යෙන් ගොඩක් අය ඔය දෙකේම් ක්‍රැක් යූස් කරනවා. Bb5 ටූල් එක නම් කොහොමද සුවර් නෑ. හැබැයි පරන අයින් කරපු නොකියා එකක ඉමිය ඕකට ගහන්න් පුලුවන් වෙයි bb5 ටූල් එකෙන්. ඊට පස්සෙ හරියයි
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    323
    513
    93
    Phone unlock කරන්න සුපිරි වැඩ්ඩෙක් හම්බුණා හලාවතින්. මගේ Samsung E1120 button phone එක Unlock කරලා දුන්නා. මගේ ඉහත කියපු Nokia එකත් unlock කරන්න පුළුවන් කිව්වා, ඒත් දැනටමත් මං ඒක unlock කරන්න වැල්ලවත්ත Fix A Phone එකට භාර දීලා තියෙන්නේ, එහෙන් කියපු විස්තරේමයි මෙයාත් කිව්වේ, ගානත් ඒ ගානමයි කියන්නේ. විස්තර ඕන නම් PM කරන්න.
     

    Attachments

    • IMG_20231030_072019.jpg
      IMG_20231030_072019.jpg
      279.6 KB · Views: 28