EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    9 වසර හොඳයි බන්. 11-12 ට එනකොට අපිට saratama මගුල් විසේ ගහලනේ බන්. athal eke nam hitiya thamai habai

    11,12,13 එනකොට කොල්ලංට ලව් පිස්සුව තමයි නේද මචෝ :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    who remember this

    john-wesley-shipp.jpg

    :D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම වෙලාවකට හිතෙනවා බන් අපි ලොකු වෙන්නැතුව ඒ කාලෙම නතර උනානම් කියල.

    ඔව් මචං මටත් හිතෙනවා. නැත්තං දැං ආයි පොඩි කාලෙට ගිහින් එන්න තියනවනම්