බන්ටු;15456133 said:Thawa podi scene ekak. Issara thibba "Gal sticker" kiyala jaathiyak umbalata mathakada? Handa paluwa, star, circle, ..... hedeta thibba chuti sticker jathiyak manik wage dilisenawa. E kale hena siddiyak giya owa athe alawagaththahama diyawela gihin sihiya nathi wenawa kiyala.mamath kara, mona magulakwath une na.
Gal sticker siddiya mathaka un innawada?
Me wage:
![]()

ela ela mama num 84 ..... ape kale gaththa fun dan inna kollo dannewath nathuwa athi neda machanlaa......?
![]()
මේක කවුද කට අරගෙන ITN එකේ බැලුවේ ? අපි තමා ඉතින්![]()
Mama thawamath super mario game eka hoyanawa PC version ekak.
1981
mama athe alawan hitiye nam naha machan. Radium ewa genath watch eke alawan hitiya. Ara kalu pata rubber belt thiyena digital watch ekaka.
![]()

mama athe alawan hitiye nam naha machan. Radium ewa genath watch eke alawan hitiya. Ara kalu pata rubber belt thiyena digital watch ekaka.
![]()

ඉස්සර ඔය වොච් වල තියන ස්ටොප් වොච් එක හෙන මැජික් තමයි.
ආයෙත් අහල ඒ කලේ ස්ටොප් වොච් එකක් කියන්නේ ලොකු දෙයක්නෙ බන් අපිට


who remember this
![]()
hehe aniwa...

ai watch eke light pattu wenawa kiwwama nikan dan tab ekak wage..![]()
ඇයි මතකද ඔය වොච් වලට පස්සේ ආවා ''ටොම්බා'' වොච්. අර වොච් එක. තැඹිලි පාට ලයිට් එකක් තිබුනේ ඒවගෙ.
මෙන්න බඩු,
![]()
දැනුයි ෆොටෝ එකක් හම්බුනේ


ai phone numbers save kerennath puluwan mewage waya..
ඇත්තටම වෙලාවකට හිතෙනවා බන් අපි ලොකු වෙන්නැතුව ඒ කාලෙම නතර උනානම් කියල.
mama asa mama 9 waasara hari 11 wasare harin aith yanawanam..mage athalma class deka thama eka 12 wasarath aulakma na athal eke hitiya.
ඇයි මතකද ඔය වොච් වලට පස්සේ ආවා ''ටොම්බා'' වොච්. අර වොච් එක. තැඹිලි පාට ලයිට් එකක් තිබුනේ ඒවගෙ.
මෙන්න බඩු,
![]()
දැනුයි ෆොටෝ එකක් හම්බුනේ