PELWATTE MILKPOWDER

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Source????

    උඹට කොඉ එකටද සෝස් එක ඕනේ? palawaththa එකේ කතාවටනම්, ඕක මන් දැනගත්තේ උන්ගේ සමාගමේම උසස් නිලධාරියෙක්ගෙන්, උඹට සකනම් උන්ගේ හොටු ලයින් එකට කතා කරලම අහගනින්,

    හයිලන්ඩ් එකේ කතාවනම් ආයේ අමුතුවෙන් සෝස් ඕනේ නැ මේ දවස්වල පාරට පොඩ්ඩක් බැහැල බලපන් මිනිස්සු පිස්සු බල්ලෝ වගේ හයිලන්ඩ් කිරි හොයනවා.:lol::lol::lol:

    තව සතියක් ඔහොම දුවයි ඉතින් අනේ ලංකාවේ මී හරක්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ආ.. උසස් නිලධාරියෙක්ගෙන් ද දැනගත්තේ. උඹටත් මාර කනෙක්ෂන් නේද තියෙන්නෙ:lol::lol::rofl::rofl:.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ.. උසස් නිලධාරියෙක්ගෙන් ද දැනගත්තේ. උඹටත් මාර කනෙක්ෂන් නේද තියෙන්නෙ:lol::lol::rofl::rofl:.

    අනේ නෑ බං මගේ මස්සිනා වැඩ කරන්නේ ඔකේ
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    උබල ඔක්කොම පිස්සු යක්කු... මොකටද පිටි කිරි බොන්නේ? ලොකු උන් පිටි කිරි බොන එක කිසිම තේරුමක් නෑ.... පොඩි උන්ට බොන්න තියෙන ඒවා ගැන විතරක් කතා කරපන්. .. මම කියන්නේ අවුරුදු 2 ක් 3 ක් වයස ළමයිනට නම් කිරි බොන්න ඕනෙ ඇති... එත් එතනින් පස්සේ වැඩක් නෑ...

    Udheta kiri ekak naththam nikam hath awuruddakin kawe naha wage :dull::rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් ඉතින් උඹේ කතාව ඇත්ත කියල මට පිළිගන්න වෙනව.

    මට මචන් ඔය සිද්දිය වැඩක් නෑ මන් කීවේ මම දන්නේ දේ බන්, මමත් කරන්නේ බිස්නස් ඉතින් මන් ඔය කියන හැම ප්‍රොඩක්ට් එකක්ම විකුනනවා, මට මිනිස්සු මොකක් බීවත් එකයි, එත් මචන් උඹම හිතපන් උඹ මහන්සිවෙලා ගොඩ ගත්තු වියාපාරයක් වෙන පොරක් ඇවිත් වට්ටලා එක උගේ නමට ගන්ඩ හදනවනම් කොහොමද උඹට ෆීල් වෙන්නේ?:growl::growl::growl::growl: මම බිස්නස් කරන මිනිහෙක් නිසා මන් ඕක ගැන දන්නවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට මචන් ඔය සිද්දිය වැඩක් නෑ මන් කීවේ මම දන්නේ දේ බන්, මමත් කරන්නේ බිස්නස් ඉතින් මන් ඔය කියන හැම ප්‍රොඩක්ට් එකක්ම විකුනනවා, මට මිනිස්සු මොකක් බීවත් එකයි, එත් මචන් උඹම හිතපන් උඹ මහන්සිවෙලා ගොඩ ගත්තු වියාපාරයක් වෙන පොරක් ඇවිත් වට්ටලා එක උගේ නමට ගන්ඩ හදනවනම් කොහොමද උඹට ෆීල් වෙන්නේ?:growl::growl::growl::growl: මම බිස්නස් කරන මිනිහෙක් නිසා මන් ඕක ගැන දන්නවා.
    ඔව් මචන්. ෆොන්ටෙරා සමගමටත් ඔය හැඟීම දැනුන 2009දී පැලවත්ත කර්මාන්ත ශාලාව පටන් ගන්න හදන කාලේදී.:yes: හැබැයි මේකට අනුව උඹේ මස්සිනා කියපු දේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා. ෆොන්ටෙරා එකෙන් කිරි ගේනවා කියන කරුණ ගැන.
    jn5qn.jpg
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් මචන්. ෆොන්ටෙරා සමගමටත් ඔය හැඟීම දැනුන 2009දී පැලවත්ත කර්මාන්ත ශාලාව පටන් ගන්න හදන කාලේදී.:yes:
    jn5qn.jpg

    මේකයි බන් අනිත් ගැටලුව පැලවත්ත සහ හයිලන්ඩ් කිරිපිටි බෙදාහැරීම අන්තිම චාටර්, අපේ පැත්තේ ඉන්නේ ගනියෙකුයි මිනිහෙකුයි උන් දෙන්න වෙන ජොබක් කරන ගමන් මේක කරන්නේ බදු ඉවරවෙලා සති ගණන් යනකන් ආයේ බදු නෑ, ඊට හපන් දාපු දා ඉදන් සල්ලි ගන්ඩ උදේ හවස එනවා, සමහරවෙලාවට ගෑනි සල්ලි අරන් ගියාම මිනිහ ආයේ එනවා, :lol::lol: පැලවත්ත විකුණන එක එපා වෙලා ඉන්නේ.

    හයිලන්ඩ් එකේ ඉල්ලන තරමට බදු දෙන්නේ නෑ, කිරි පිටි කේස් 3ක් ඉල්ලුවොත් එකයි දෙන්නේ, එහෙම දෙන්දත් සමහර දවසට උන් කිරිපිටි ගේන්නේ නෑ, යෝගට්නම් තියනවා මිල්ක් පැකට්ස් එහෙමත් තියනවා,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..මම ගිය සතියේ hong kong ගියා..එහෙත් ඇන්කර් සුපර් මාර්කට් වල විකුණන්න තියෙනවා..singapore වලත් විකුණන්න තියෙනවා..ඔය වස තිබිලා තියෙන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන පොඩි ළමයින්ගේ කිරි පිටි එකක.වස කිව්වට මොකක්ද බැක්ටීරියාවක්..උන් ඒ ස්ටොක් එකම අයෙත් ගෙන්නගෙන..අපේ උන් පඩේ වෙඩිල්ල කරගෙන දැන් මුළු ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් එකම බෑන් කරන්න හදන්නේ...මොකද ඔය පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ ගොට්ටෙක්..හයිලන්ඩ් එකත් ආණ්ඩුවේ නේ..තේරුම් ගන්න පුළුවන්නේ හේතුව...:D..අපේ රටේ හදන දේ ගත්තට කමක් නැහැ.ඒත් ඒ දේවල් ගුණද අගුණද කියලා හොයන්න එකෙක් වත් නැහැ..ඒ වගේම quality එකත් හොද වෙන්න ඕන..එතකොට නිකන්ම මිනිස්සු ලංකාවේ දේවල් අර ගනියි..ඒත් දැන් මේ ආණ්ඩුව කරන්නේ බොර දියේ මාළු බානවා වගේ වැඩක්..:growl:

    :yes:math inne hong kong.mehe anchor brand eke badu thiyenawa..uba kiyanwa wage mekath anduwe plan ekak wenna athi..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් මචන්. ෆොන්ටෙරා සමගමටත් ඔය හැඟීම දැනුන 2009දී පැලවත්ත කර්මාන්ත ශාලාව පටන් ගන්න හදන කාලේදී.:yes: හැබැයි මේකට අනුව උඹේ මස්සිනා කියපු දේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා. ෆොන්ටෙරා එකෙන් කිරි ගේනවා කියන කරුණ ගැන.

    උන් සම්පූර්නෙන් ගන්නේ නෑ මචං අඩු පාඩුවක් තියනවනම් තම ගන්නේ, අඹේවෙල එකෙනුත් සමහරවෙලාවට ගන්නවලු.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උන් සම්පූර්නෙන් ගන්නේ නෑ මචං අඩු පාඩුවක් තියනවනම් තම ගන්නේ, අඹේවෙල එකෙනුත් සමහරවෙලාවට ගන්නවලු.
    ela. thanks for the information
    11.gif
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..මම ගිය සතියේ hong kong ගියා..එහෙත් ඇන්කර් සුපර් මාර්කට් වල විකුණන්න තියෙනවා..singapore වලත් විකුණන්න තියෙනවා..ඔය වස තිබිලා තියෙන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන පොඩි ළමයින්ගේ කිරි පිටි එකක.වස කිව්වට මොකක්ද බැක්ටීරියාවක්..උන් ඒ ස්ටොක් එකම අයෙත් ගෙන්නගෙන..අපේ උන් පඩේ වෙඩිල්ල කරගෙන දැන් මුළු ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් එකම බෑන් කරන්න හදන්නේ...මොකද ඔය පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ ගොට්ටෙක්..හයිලන්ඩ් එකත් ආණ්ඩුවේ නේ..තේරුම් ගන්න පුළුවන්නේ හේතුව...:D..අපේ රටේ හදන දේ ගත්තට කමක් නැහැ.ඒත් ඒ දේවල් ගුණද අගුණද කියලා හොයන්න එකෙක් වත් නැහැ..ඒ වගේම quality එකත් හොද වෙන්න ඕන..එතකොට නිකන්ම මිනිස්සු ලංකාවේ දේවල් අර ගනියි..ඒත් දැන් මේ ආණ්ඩුව කරන්නේ බොර දියේ මාළු බානවා වගේ වැඩක්..:growl:

    me kathawa aththa wenna puluwan, eth machan uba oya kiyana ratawal walin e pitikiri beela thiyeda?
    lankawe kiri ekei oya ratawal wala kiri ekei wenasak thiyenawa, man danne na habai wenas diyaweddi ehema pitith wenas ekama brand unath...
    lankawe kalawamak danawada danne na, me ganath hoya balanna:rolleyes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මෙතන ගොඩක් අය රටේ සිද්ධවෙන හැම දේම මොකක් හරි දෙයක් එක්ක ගලපලා මේක කරෙ ආණ්ඩුවෙන් අරක කරෙ ආණ්ඩුවෙන් කියන්න පුරුදු වෙලා ඉන්නවා. හිනාවට කාරණේ කියන්නෙ තමං කියන දේ හරි තමං හරි දේවල් තමා දන්නෙ කියලා ලොකු සීන් එකෙන් කියන්නෙ. උඹලා විතරක් නෙවෙයි බන් මීඩියාවලත් ඉන්නවා ඔය වගේ ගොන්නු. පහුගිය දවස්වල එකෙක් කියනවා ආණ්ඩුවෙ රතුපස්වල වෙඩිතියාපු එක යට ගහන්න මුස්ලිම් පල්ලියට ගැහුවලු.

    ඉතින් මේ හරකුත් හරියට දන්න දැනුවත් විශාරදයො වගේ පඬි ටෝක් දෙනවා. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඇත්තටම මොකද උනේ කියලා. ලොල්. ටීවී එකෙනුයි පත්තරෙනුයි රේඩියෝ එකෙනුයි නිව්ස් බල බල තමං දේශපාලනේ දන්නවා කියලා හිතන්න එපා බං. උඹලා ඔහොම ගෙස් කරලා කියන ඒවා පමණක් වෙලාවට හරි. ගල් සීයක් ගැහුවොත් එකක් වදිනවා වගෙ. ඒත් සිද්ධ වෙන හැම දේම ආණ්ඩුවෙන් කරනවා නෙවෙයි. තේරුම් ගනින් කලින් ප්‍රශණෙ ආවම ඇන්කර් එකෙන් කටවල් වැස්සුවා මීඩියාවල අදටත් එහෙමයි. මේකෙ විස තියෙනවා කියලා ගේම දුන්නෙ චම්පික රණවකට අමාත්‍යාංශ මාරු වෙලා අයි.ටී.අයි එක ගියාට පස්සෙ. ඔළුගෙඩිය පාවිච්චි කරපන්. මට දන්න දේවල් කියාගන්න බැහැ. කියන්න බැහැ. මේවෑ ටෝක් දෙන හැටි දැක්කම ඉතින් පවු කියලා කියන්න තියෙන්නෙ. සමහරු කියනවා පැලවත්ත කරන්නෙත් නිව්සීලන්ඩ් පිටි දෙන එකමලු. හිනා වෙන්නද අඩන්නද හිතාගන්න බෑ.

    මොක උනත් උඹලට ඔනේ දේශීය කිරි ගොවියා උඩ යන එකද කෘත්‍රීමව ප්‍රෝටීන් වෙන කරන් රස වෙන්න හදලා එවන පිටි කුඩද ? හයිලන්ඩ් දිය වෙන්නේ නැත්තෙ ඉන්ස්ටනට් දිය වෙන්න කෙමිකල් දාන්නෙ නැති නිසා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ow ban oooka patta rahai beeelama balako manam kohomath eda hida highland beewe eke thiyena kiri rasa rata ukku bona unta therenne na :P
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මෙතන ගොඩක් අය රටේ සිද්ධවෙන හැම දේම මොකක් හරි දෙයක් එක්ක ගලපලා මේක කරෙ ආණ්ඩුවෙන් අරක කරෙ ආණ්ඩුවෙන් කියන්න පුරුදු වෙලා ඉන්නවා. හිනාවට කාරණේ කියන්නෙ තමං කියන දේ හරි තමං හරි දේවල් තමා දන්නෙ කියලා ලොකු සීන් එකෙන් කියන්නෙ. උඹලා විතරක් නෙවෙයි බන් මීඩියාවලත් ඉන්නවා ඔය වගේ ගොන්නු. පහුගිය දවස්වල එකෙක් කියනවා ආණ්ඩුවෙ රතුපස්වල වෙඩිතියාපු එක යට ගහන්න මුස්ලිම් පල්ලියට ගැහුවලු.

    ඉතින් මේ හරකුත් හරියට දන්න දැනුවත් විශාරදයො වගේ පඬි ටෝක් දෙනවා. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඇත්තටම මොකද උනේ කියලා. ලොල්. ටීවී එකෙනුයි පත්තරෙනුයි රේඩියෝ එකෙනුයි නිව්ස් බල බල තමං දේශපාලනේ දන්නවා කියලා හිතන්න එපා බං. උඹලා ඔහොම ගෙස් කරලා කියන ඒවා පමණක් වෙලාවට හරි. ගල් සීයක් ගැහුවොත් එකක් වදිනවා වගෙ. ඒත් සිද්ධ වෙන හැම දේම ආණ්ඩුවෙන් කරනවා නෙවෙයි. තේරුම් ගනින් කලින් ප්‍රශණෙ ආවම ඇන්කර් එකෙන් කටවල් වැස්සුවා මීඩියාවල අදටත් එහෙමයි. මේකෙ විස තියෙනවා කියලා ගේම දුන්නෙ චම්පික රණවකට අමාත්‍යාංශ මාරු වෙලා අයි.ටී.අයි එක ගියාට පස්සෙ. ඔළුගෙඩිය පාවිච්චි කරපන්. මට දන්න දේවල් කියාගන්න බැහැ. කියන්න බැහැ. මේවෑ ටෝක් දෙන හැටි දැක්කම ඉතින් පවු කියලා කියන්න තියෙන්නෙ. සමහරු කියනවා පැලවත්ත කරන්නෙත් නිව්සීලන්ඩ් පිටි දෙන එකමලු. හිනා වෙන්නද අඩන්නද හිතාගන්න බෑ.

    මොක උනත් උඹලට ඔනේ දේශීය කිරි ගොවියා උඩ යන එකද කෘත්‍රීමව ප්‍රෝටීන් වෙන කරන් රස වෙන්න හදලා එවන පිටි කුඩද ? හයිලන්ඩ් දිය වෙන්නේ නැත්තෙ ඉන්ස්ටනට් දිය වෙන්න කෙමිකල් දාන්නෙ නැති නිසා.

    Meh uba oya kiyana magulanan vadak ne... but kauda ban Highland ekata mokavat kiyanne eka hodai but lankavata avashaya taran badu ne.... mage prasne Pelawatta eka hodada nadda kiyana eka....

    anika me uba kiyana magul atare anduwa gana kiyana ekanan kata karala vadak ne un okkoma hadanne mokak hari seen ekak dala unge vechcha varadi vahaganna
    Hari ba